මහනුවර දළදා මාලිගයේ දියවඩන නිළමේ නිලංග දෑලට රුපියල් කෝටි පහක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු ජී.ඒ. ධම්මික ගණේපොළ මහතා නියෝග කළේය. ධර්ම විජය පදනමේ පුවත්පත් සාකච්ඡාවක දී නිලමේට අපහාස කිරීම සඳහා බොරු කතා ගෙතී යැයි ජාතික ධනය සුරැකිමේ සංවිධානයේ සිරිශාන්ත විජය, සුමංගල හිමි හා බුද්ධික ඩයස් උෂාන් ගෙන් රුපියල් කෝටි 50 ක් ඉල්ලා මේ නඩුව පවරා තිබිණි. නඩුව විභාග වූයේ ඔවුන් නොමැතිවය. දිවයින පුවත්පතද වගඋත්තර කරුවකු වූ නමුත් විභාගය ආරම්භයේදීම ඔවුන් වරද පිළිගෙන සමාව ගැනීම නිසා දිවයින නඩුවෙන් මුදා හැරිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා පහක් ගත්තනම් මට එකහමාරක්වත් ඇති.........
කෝටි 50, කෝටි 5කට පහත දැමීමෙන් එතුමාට තවත් අපහාසයක් වී ඇත්දැයි මට සැක සිතේ
ඇත්තටම ඔය දෑල ඇත්තෝ ඔය සල්ලි ගනීද? මමනම් හිතන්නෙ නෑ එතුමන් ඔය සල්ලි ආගමික පුනරැදයකට යොදවයි... ඔන්න බලන්නකෝ...බොරැනම්..
දළදා හාමුදුරැවො වැඩ ඉන්න මාලිගාවත් බුදුන් වැඩ සිටි දෙව්රම් වෙහෙරත් එකයි නේද දියවඩන නිලමෙ කියන්නෙත් පිං කන්දක් නේද? එහෙම ඇත්තොත් ඔතන ඉදගෙන මේවගේ වැඩ කරන එක හරිද?
අර කිව්ව වගේ කළකම් පළදෙනකොට තමයි. සාංගික දේ හොරකම් කරන එක, හොරා කන එක පව්.. දන්නෝ දනිති තමයි කියන්න වෙන්නෙ..
අනේ පුතේ,මගේ ගිණුමටවත් කියක් හරි දාපන්කෝ
වේයන්ගොඩදී දුම්රියේ පාපුවරුව කඩා වැටිලා මියගිය ළමයාට වන්දි දුන්නද දන්නේ නෑ නේද
දැන් සුමන සමන් දෙවියන් එක එක්කෙනා දිහා බලනෝ............ සාධු... සාධු... සාධු...
පරණ පිනක් මගේ ඉහේ කඩාගෙන වැටුණා.....
දියවඩන නිළමෙට කෝටි පහක් ??????????
නීතියෙන් නම් නිදහස් වෙන්න ලේසියි.හැබැයි කළකම් පළ දෙනකොට තමයි ඒකේ බරපතළකම තේරෙන්නේ
හූ හූ............
අපිටනමි මේවාට හිනා තමයි.
අධෝ මුඛයෙන් හිනාගියේ නැද්ද මට වගේ....
දන්නෝ දනිති. ආසියාවේ ආශ්චර්යය......
පිස්සු නැත්තම් හොඳයි
හොද මුදලක් නේද ?
අද ඇත්ත කතා කරන්න බෑ ලංකාවේ..............
කල්ල මරේ
මේවට තමයි කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදරුවන්ගේ කියලා.
නියමයි
ඔය සල්ලි නැතිබැරි මිනිස්සුන්ට දුන්නනම් හරිනේද...
දළදා හාමුදුරුවොම බලාගන්න ඕන....
එහෙනම් මේ සැරේ නුවර පෙරහැර ජයටම කරතහැකි..
දන්ත ධාතූන් වහන්සේ එර්දි වෙලාද මන්දා
ඔවු ඉතිං.මේ මෙයානේ
මේවා අහලා මට හිනා අනේ
දොස්තර කෙනෙක් BMICH එකේ accident වෙලා වන්දි ගෙවන්න බැ. ඒ වුනාට මේවට පුළුවන්. මට මතකයි ලේ දං දීල HIV ආසාදන වෙලා වන්දි ගෙවුවේ නැ