(අංජුල මහික වීරරත්න)
ඉන්ධන රහිතව ක්‍රියාත්මක කළ හැකි ද්‍රව තෙරපුම් එන්ජිමක් නිෂ්පාදනය කළ දියසෙන් බලශක්ති උත්පාදන ව්‍යාපෘතියේ සාමාජිකයන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
දියසෙන් බලශක්ති ව්‍යාපෘතියේ නිර්මාතෘ මල්ලව රූපසිංහ මහතා මෙහිදී ඉන්ධන රහිත ද්‍රව තෙරපුම් එන්ජිම සහ එමගින් රටට ලැබෙන ප්රතිලාභ පිළිබඳව රුවන් විජයවර්ධන මහතා දැනුවත් කළේය.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සහ ලෝකයේ රටවල් 176ක් ආවරණය වන පේටන්ට් බලපත්‍රයකට ද හිමිකම් කියන බව මල්ලව රූපසිංහ මහතා පැවසීය.
දැනට ජපානයේ දී මෙම ව්‍යාපෘතියේ යාන්ත්‍රික ඉදිකිරීම් කටයුතු කෙරෙන අතර එක් ඒකකයකින් 1-2 mw පමණ බලශක්ති ධාරිතාවක් නිපදවිය හැකි බව මල්ලව රූපසිංහ මහතා ප්‍රකාශ කළේය.
දැනට ලෝකයේ ද්‍රව තෙරපුම් එන්ජින් වර්ග තුනක් ඇති අතර එයින් දෙකක්ම රොකට් සහ ජෙට් ඉන්ධන භාවිතා කරයි. අතර ලෝකෙ එකම ඉන්දන රහිත ද්‍රව තෙරපුමකින් බලශක්තිය උත්පාදනය කරන පළමු එන්ජිම මෙය බව ද රූපසිංහ මහතා සඳහන් කළේය.
මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’දියසෙන් එන්ජිම’’ ගැන රුවන් එක්ක සාකච්ඡාවක්
chamara Wednesday, 08 March 2023 08:01 PM
ඉන්ධන නොමැතිනම් ශක්ති ප්රභවය කුමක්ද ? ශක්තිය මැවීම හෝ විනාශ කිරීම කල නොහැක..
බකසුමන Thursday, 09 March 2023 08:09 AM
කොමිස් ලැබෙන දෙයක් නෙමෙයි නම් කොච්චර ලාබ උනත් අපිට එපා.