වයඹ මහ ඇමැති ලෙස දයාසිරි ජයසේකර මහතා ද, මධ්‍යම මහ ඇමැති ලෙස හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා ද මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.
වයඹ මහ ඇමැති ලෙස දයාසිරි ජයසේකර මහතා ද, මධ්‍යම මහ ඇමැති ලෙස හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා ද මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක එක කට්ටිය කියන කතා සැලකිල්ලට නොගෙන ඔයා ඔයාගේ තනි තීරණයට වැඩ කරන්න. ඔබට ජය ජනාදිපති දක්වා ගමනක් යන්නට පුළුවන්. ඔබට ජය ! බන්දුල පෙරේරා මහත්තයා වගේ කාටවත් කඩේ යන්න එපා.(නදී)
දැන් ඉතින් 'නන්ස්ටොප්' මහ ඇමති (නි)
ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, කෘතාධිකාරී මඩුල්ල ඇතුළු සෙසු සාමාජිකයින්ට ස්තුතිය පුද කරමි. තීරණ දෙකම ඉතා වැදගත් වුණා. දයාසිරි ජයසේකර මහතා වැඩි මනාප ගත් පුද්ගලයා පමණක් නොව නියම සුදුස්සා මහා ඇමතිකමට. ඒ වගේම සරත් ඒකනායක මැතිතුමා දෙවැනියා වුනත් සුදුසුකම් සහ අත්දැකීම් බහුල කෙනා. ඒ නිසා තමා මේ තීරණය වටින්නේ. ඔබ දෙදෙනාටම සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඉතා උණුසුම් සුභ පැතුම්. (නි)
දයාසිරි මහ ඇමතිතුමනි, වයඹට යහපතක් කරන්න ඔබට සුභ පැතුම්! (නි)
සරත් ඒකනායක, මධ්‍යම පළාත් මහ ඇමතිතුමනි, අපගේ මහවත්ත සිට කලාපුරය 631 මාර්ගය ඉතාම අබලන්. ඒ සඳහා ඔබේ අවදානය යොමු කර කාපට් කරදෙන්න. ඔබට සුභ පැතුම් !!! (නි)
දයාසිරිට නාරම්මල මුරපදයෙන් උණුසුම් සුබ පැතුම්. (නි)
එතකොට වැඩිම මනාප ගත්තත් එකයි, නැතත් එකයි, මහා ඇමති වෙන්න. එහෙමද? (නි)
මහඇමැති දෙපලටම ජය ශ්‍රී!!! (නි)
දයාසිරි ජයසේකර මහ ඇමතිතුමනි, ඔබට අපගේ සුභ පැතුම් !!!! (නි)
දයාසිරි මහත්තයා නම් වයඹට සිරිම තමා. (නි)
එතකොට එහෙනම් උතුරු මැද බර්ටිට දුන්නේ නැත්තේ ඇයි? (නි)
සරත් ඒකනායක මහා ඇමතිතුමනි, ඔබට අපගේ සුභ පැතුම්! (නි)
අනේ දයාසිරි මහතයෝ වෙන්නප්පුව පාර හදලා දාන්නකෝ. ඔබට ජය !! (ස)
ආශ්චර්යයක තරම තමයි මේ. (නි)
අනේ දයාසිරි මහතයෝ, මාර්ග සංවර්දනය කියල හෝ, වෙන ඕන වැඩකට කියලා හෝ අවුරුදු සිය ගණන් පැරණි ගස් සහ පාරිසරික වටිනා කමින් යුතු ගස් කපා දැමීම වයඹින් හෝ නතර කරන්න. අපි හැමොටම අයිති පරිසරය විනාශ කරන්න එක අයෙකුගේ තීරණයකට ඉඩ දෙන්න එපා.(නදී)
දයාසිරිට ජය! යු.එන්.පී.යට තිත (නි)
වයඹ පළාත වැඩිම මනාප ගන්න එක්කනාට මහා ඇමතිකම දෙනවා කිවුවා. හදිසියේ ජෝන්සොන්ගේ පුතාට හරි මහා ඇමතිකම දෙන්න බලාගෙන. නමුත් මධ්‍යම පලාතට එය වලංගු නොවීම අසාදාරනයක්. හරිනම් අගමැතිතුමාට තියෙන්නේ තනතුරෙන් ඉල්ලා අස්වෙන්න. එතකොට මුළු ඇමති මන්ඩලයම ඉල්ලා අස්විය යුතුයි.(නදී)
ඔබ මහ ඇමති වෙන බව හැමෝම දැනගෙන හිටියේ ජයසිරි! දයාසිරි.......විශ්ව ශක්තිය ලැබේවා!!!!(නදී)
තල්දෙක පාර හදලා දෙන්නකෝ දයාසිරි මහත්තයෝ (නි)
මේ ඔක්කොම එකයි (නි)
චාන් ඔය හරියටම හරි...මොකද මේ වෙනස ..කුඩම්මාගේ සැලකිල්ල. ප්‍රතිපත්ති කැඩිලා.... (දී)
අනේ මේ වගේ පැති මාරු කරන අයටත් සුබපතනවා අපේ මිනිස්සු (දී)
රටට හොදක් නම් අපිට මොකද මල්ලි
මොනව මාරු උනත් අවේ ජනතාවගේ මනාපයෙන් (දී)
දයාසිරි මහා ඇමතිට සුභ අනාගතයක්! අනුරාධට නම් කරපු වැඩේ හොද නැහැ,ඡන්දය දුන්න බහුතරයට කරපු නිගාවක්.. (නි)
දැන් මොනවා කිව්වත් වයඹ අපේ පහන් සිළුව ඔබ තමා. බාධක හමුවේ ඇතුගල මෙන් නොසැලී ඉන්න. ජයවේවා! (නි)
ලොකුගේ, පුත්තලමෙන් ඡන්ද දහස් ගානක් ලැබිලා තිබෙනවා. ඒකෙන් පේනවා ජනතාව දීපු හැටි සහ ඡන්දේ තියපු හැටි. සාධාරන මැතිවරණයක් ලංකාවේ මම දන්නා කාලයක තියලා නැහැ. (නි)
දයාසිරි වයඹට : ඒකනායක මැද රටට, දෙමලු උතුරට, රට පහළට... (නි)
පාරවල් අයිනේ රටේ ලොකු මාර ගස් ඉතිරිවෙලා තියනටික වත් වයඹ පළාතේ වත් රැක දෙන්න නීති සකස් කරන්න. බොහෝ මාර ගස් කපන්නේ එය මාර්ග සංවර්දනයට අවහිර නිසා නොවේ. නිලධාරීන්ගේ නොදැනුවත් කම නිසාය. නැතිනම් කොන්ත්‍රාත් කරුවන්ගේ කූට කම් නිසාය. මහා ඇමති වී සිටිය කාලේ පාරවල් අයිනේ බොහෝ ගස සිටුවා. මාර ගස කෙපුවේ නැහැ.(අ)
වයඹ ආදර්ශමත් මහ ඇමති ලෙස ඉතිහාසයට එක්වෙලා තියෙන්නේ ජයවික්‍රම පෙරේරා. ඔබටත් එවැනි හපන්කමක් කිරීමට ශක්තිය ධෛර්්‍ය ලැබේවා.(නදී)
හරි ජයා, එහෙනම් අද හවස ගෙදර යන්න කලින් නුවර වැවෙන් මූහුන කට හෝදගෙන යන්නකෝ. (නි)
එතකොට අරයා? (නි)
ජය වේවා! සත්‍යය ජයගනී (නි)
දයාසිරි මහ ඇමතිතුමනි, නාරම්මල දිහා තියෙනවා කිව්ව මාරක වැල් පාලම සඳහා ඔබේ අවධානය මුලින්ම යොමු කරන්න.ඔබ දෙපලටම සුභ පැතුම්! (නි)
වයඹට සුභ අනාගතයක්! (නි)
දයාසිරිට අපේ සුභ පැතුම්! (නි)
මම හිතන විදිහට ඉතාමත් හොඳ තීරණයක්. නීතිඥයෙක් වුනාට දේශපාලනයට කොඩුකාරයෙක්ට පළාතක පාලනය දුන්නොත් මොනවා වෙයිද කවුද දන්නේ. (ස)
අනිත් වගේ නිකම්ම නිකන් මහා ඇමති නොවී, දයාසිරි ඔබ වෙනස් මඟක යන්න. ඔබට හා වයඹ ජනතාවට ජය. (ස)
මධ්‍යම පළාත් මහා ඇමති ධුරය දේශපාලනය පිළිබඳ යම් පන්නරයක් ලද පළපුරුදු අයෙකුට මනාප ප්‍රතිපල නොබලා දීම වැදගත්.. (ස)
දයාසිරිට මගේ සුහද සුබ පැතුම් . ඔබ ගත් තීරණය හරි . දැන් ඔබට රටට සේවයක් කිරීමට අවස්ථාව ලැබී තිබේ . ඔබේ හැකියාව ඔප්පු කර පෙන්වන්න. (ස)
බන්දුල මහත්තයෝ, ඔය පන්නරය ලබපු කෙනා නේද කලිනුත් හිටියේ. අඩු ගන්නේ ඔය පන්නරයෙන් නුවර වැවේ කුණු ටික වත් අයින් කරන්න පුළුවන් වුනාද? (ස)
ජීවන් අවුරුදු කීයකට කලින්ද නුවර ගියේ? (ස)
දයාසිරි, අපේ සුබ පැතුම්! (ස)
දයාසිරි ජයසේකර මහ ඇමතිතුමනි ඔබට අපගේ සුභ පැතුම් !!!! (ස)
දයාසිරි, ඔබට අපෙන් සුබ පැතුම් ! (නි)
දයාසිරි, අපේ සුබ පැතුම්! (නි)
දයාසිරි ජයසේකර මහ ඇමතිතුමනි, ලැබුණු අවස්ථාවෙන් වයඹට සේවය කරන්න.ඔබට සුබ පැතුම්! (නි)
සරත් ඒකනායක මහා ඇමතිතුමන්ට මගේ සුභ පැතුම්. (නි)
එතකොට බන්දුල පෙරේරා මහත්තයා, ඒකත් එහෙම සිද්ධ වුණා නේද? (නි)
සුබ පැතුම්! (නි)
දයාසිරි ජයසේකර මහ ඇමතිතුමනි, ඔබට අපගේ සුභ පැතුම්! (නි)
පනින වදුරන්ට ඉනිමං තිබ්බ වයඹ ජනතාවට ජයවේවා! (නි)
උතුරු මැද ඔය වැඩේ කළා නම් බර්ටි තාමත් ඉන්නවා (නි)
දයාසිරි, අපේ සුබ පැතුම්! (නි)
දැන් ඉතින් රට ගොඩ තමයි (නි)
සුභ පතනවා (අ)
එහෙනම් අරයා හොදයි (අ)
කෝ එතකොට උතුරට මහා ඇමති? (නි)
රටට සේවයක් කරන්න. යහපත් අනාගතයක්! ඔබට ආසිරි (නි)
එතකොට අරයගේ පුතා? පව් එයා කොච්චර හීන මවලා ඇද්ද? (නි)