අදට යෙදී ඇති දුරුතු පෝය නිමිත්තෙන් කැළණි රජමහා විහාරයේ උවැසි උවැසියෝ රැසක් පෙහෙවත් සමාදන් වුහ.
බුදුරජාණන් වහන්සේගේ ප්රථම ලංකාගමනය, සුමන සමන් දෙවියන්ට කේෂ ධාතු පිළිගැන්වීම,බුද්ධත්වයෙන් නව මසකට පසු උරුවෙල් දනව්වට වැඩම කිරිම, ජටිලයන් දමනය කිරිම අදට (12) යෙදී ඇති පොහෝ දින වැදගත්කම වේ.
ජායාරූප - ශාන්ත රත්නායක
ජායාරූප - ළහිරු හර්ෂණ








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2 වෙනි රුපයෙ තියෙන පුන් කලසේ හදුන්කුරු දල්වන්න එපා හැමෝම දැනුවත් වෙන්නෙ එගොඩ කැලනියේ තියෙන පුන් කලසයි පන්සලේ තියෙන පුන් කලසයි එක රේකාවකට තියෙන්නේ අනික පන්සලේ තියෙන පුන් කලසේ පසුපස ඉදන් බලන්න බුදු හාමුදුවන්ගේ නෙත්රා දෙක හරියමටම එල්ලයට තියෙන්නේ ගොඩක් අය මේ දේ දන්නෙ නැහැ කරුණාකර දැනුවත් කරන්න. (අ)
ඕකට කියන්නේ "ප්රාර්ථනා ගල" කියල...(අ)