පිළියන්දල කුඩා මාදුව නිවසේදී අභිරහස් ලෙස සිරුරට ගිනි ඇවිලී මිය ගිය සමාජ ශාලා සේවිකාවගේ (36) හය හැවිරිදි දරුවාත් ඇගේ සිරුරත් භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූ බව පිළියන්ද පොලිසිය කියයි.
මිය ගියේ කාංචනා ගයනි අබේරත්න නම් තිදරු මවකි.
මේ සම්බන්ධයෙන් අධිකණයට කරුණු වාර්තා කරන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිව යුත්තන් ඉදිරිපත් වෙන්න ඕනේ පොඩි ළමයා වෙනුවෙන් මේ වෙලාවේ තමයි.(නදී)
අනේ මේ සිරි ලංකාදීපෙ කාන්තාවන්ට මොකද වෙලා තියෙන්නෙ. සියලු පව් හය හතරක් නොදන්නා දරුවන්ට ගෙවන්ට සිදුවීම කණගාටුදායකයි. සංවරකම අතහැර කාසි පස්සේ යාමෙ ප්‍රතිවිපාක නේද මේ.? (නදී)
මැරෙන්න ඕන නම් අසරණ දරුවා කාට හරි හදාගන්න දීල මැරුනා නම් ඉවරයි.(නදි)
හුගක් ගැහැණු අයට මෙහෙම වෙන්නේ ඔවුන්ගේ ආශාවට හෝ කැමත්තට නොව සමාජයේ වරදින්ය. (නදී)
එක අතකින් අප්පුඩි ගහපු ගැහැනියක්ද ? වරදක්නම් වෙලා තියනවා ඒක අපි හැමටම හොදින් පෙනෙනවා. ඒත් කොහෙන් කොහොම උනත් හැමෝම බනින්නේ ගැහැණියට පමණයි. මේ අවවාද කරන අයියල කව්රුවත් දැක්කද ? අර උපන් ඇදුමෙන් වතුර බාපු පිරිමි බාගේ ? එයා තමයි මේ සේරම කලේ මම හිතන හැටියට. ඒත් කව්රුවත් මොකුත් කියන්නේ නැහැ එයා පිරිමියෙක් නිසා නේද ? සුද්ද වන්තයෝ.(නදී)
මොනවා කරන්නද ජීවිතේ හැටි තමා. සියලු දේ අනිත්‍යයි කියල බුදු හාමුදුරුවෝ කිවේ නිකන් නෙවෙයි.(නදී)
කාන්තාවන් රැකියා වලට යවන්න හොඳ නැහැ.(නදී)
පව් තමයි. ඒ උනාට මෙයාගේ වැරදිවලට තමා මෙහෙම වෙලා තියෙන්නේ. ලොකු අය වැරදිවලට ළමයි හවුල් කරගන්න එක වැරදියි. මෙයාගේ අනියම් ප්‍රේමයක අවසානය තමා මේ. සමාජ ශාලා වල වැඩ කරන ගමේ කෙල්ලන්ට වෙන තවත් ඉරණමක් පමණයි මෙය.(නදී)
මෙහෙමත් ලෝකයක්.(නදී)
මගේ කිරි අප්පේ, බන කියන්න ඉන්න සෙනග. මෙම අපරාද වලට මුල දරිද්‍රතාවය. අතමිට කාසි පනම් තියෙනවා නම් මිනිස්සු කිසිම ප්‍රශ්නයකට සිය දිවි නසා ගන්නේ නැහැ. එහෙම කරන්නේ මානසික ලෙඩකට පමණි. ඔය සේරම එකතු වෙලා අරමුදලක් දාල අනාථ වෙන අයට උදව් වෙන්න සැලැස්මක් දානවනම් අපිත් පුළු පුළුවන් විදියට උදව් කරන්නම්.(නදී)
එමීර් රටේ මරන දඩුවම දුන්න වගේ අපේ අයටත් දෙන්න ඕනේ.(නදී)
මොනවා කලත් හුඟක් දුප්පත් විදියට හිටපු බවයි ගේ දිහා බැලුවම පේන්නේ? හරි රස්සාවල් තියෙනවා නම් මෙහෙම ගැණු අසරණ වෙන්නේ නැහැ. මේවා විසදන්න ඕනේ ප්‍රශ්න. (නදී)
සමජ ශාලාවලට සේවය ගන්න යන්නේ සත්තු වෙන්න ඇති.(නදී)
ගින්දර නිමන්න ගිහින් ඇඳුම ගැලවුනාද? අනේ පව් කොස්තාපල්.(නදී)
කර්මය පල දුන්නා (අ)
ලංකාවේ හදිසියකට ගෙදරක වැඩට කෙනෙක් හොයා ගන්න හරිම අමරුයි. ඒ තරමට හැමෝටම රස්සාවල් තියෙනවා වගේ ඉන්නේ. මේ තරම්ම ජිවත් වෙන්න විදියක් නැත් නම් ගෙදරක වැඩට ගියානම් දරුවත් එක්ක මේවගේ දෙයක් වෙන්නේ නැහැ. කොච්චර හොඳ කරුණාවන්ත මිනුස්සු මේ රටේ ඉන්නවද? (නදී)
අපේ රට එන්න එන්නම දුෂිත වෙනවා.(නදී)
සුමංගල ඔබ හරි. දරුවාට යහපත් අනාගතයක් ! (අ)
ඔබ සියලු දෙනාට සභාගී වෙන්න ඕනේ (_
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.බුදුහාමුදුරුවනේ.(දිල්)
වරදක් සිදුව ඇතත් වරදට වැරදි කාරයෝ නොමැත. නමුත් වරදට වන්දි ගෙවන්නට සැම සිදුවිමක මෙන් තිදෙනෙක් සිටිති... මෙය අප ලංකාවේ වරදද අප මිනිසුන්ගේ වරදදැයි නොදනිමි(දිල්)
රට පුරා පැතිර ගිය ප්‍රචණ්ඩත්වයේ ගින්නක් බොහෝ දේ අළු කරමින් ඉන්නවා. මෙසේ දැවී මියයන්නේ මිනිසුන්ගේ සිරුරු පමණක් නොවේ ආත්මයද දැවී යනවා. අපට අවසානයේ ඉතිරි වන්නේ අළු ටිකක් පමණයි. (දී)
මට හිතෙන හැටියට මෙතන අභි රහසක් තියෙනවා..(නදී)
කුමක් කෙසේ වුවද කාන්තාවන් සහ ළමුන් නිතිපතා අසරණ වෙනවා.දරුවාට මව්පියන් දෙදෙනාම නැහැ. (දී)
සුමංගල ඔයා කියන කතාව හරි . පන තිබ්බනම් මේ කුණු කයට කොතරම් මුදල් දීල බදාගෙන තියාගන්න උදවිය ඉන්න ඇද්ද ? නුමුත් හුස්ම පොද ගියපසු කුකුලෙකුට මලුවෙකුට තියන තරම්වත් වටිනාකමක් මිනිස් සරිරෙකට තියනවද ? (දී)
පව් අසරණ දරුවා. අපේ සමාජයේ අඳුරු පැත්තක්. මේ වගේ කාන්තාවන් හා ළමුන් තව කොච්චර ඇතිද?(දිල්)
ඇත්ත සදුනි අපි අසරණ වෙලාවගේ දැනෙනවා ? (දී)
බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ඔහොම දෙයක් වෙලා තියෙනවා. (නදී)
කුමාරි,ශාන්ති,ඔයදෙන්න කවදාවත් අසරණවෙලා නැහැ ,එන්න මගේ ගාවට,මම පෙන්නන්නම් අසරණ නොවී ජීවිතය ගෙනියන හැටි එකියන්නේ (දී)
අපි ජීවන සසරේ කිදෙනේක්ගෙන් නම් මරුම්කාලා කාලා ඇතිද නිකන් හිතන්න (දී)
මේවා ලංකාවේ ඛේදවාචක (දී)
මගේ මවු බිම දැන් පිස්සන් කොටුවක් වගේ .පුවත් පත් සහ රුපවාහිනී පුවත් බැලුවම එහෙම හිතනවා (අ)
අනුත්තර, ඔයා යන්නකෝ එයාල ගාවට!...අසරණ අයව ලඟට ගෙන්ව ගන්න ලැජ්ජනැද්ද , ඔයා ගිහින් උදව් කරන්නකෝ ! (අ)
මේක (ෆෙන්සුයි ) ගිනි - වතුර වැඩක් වගේ . පංචෙන්ද්‍රියන් පාලනය නොකර ගැනීමේ විපාක . දරුවාගේ පියා ? (අ)
ගැහැනියක් උනාම තමන්ගේ වැදගත් කම ගෞරවය ආරක්ෂා කොරගෙන තමන් විස්වාස කරන ආගමක් දහමක් අදහගෙන ජිවත් උනානම මෙවන් විපත් සිදුනොවෙන්න තිබුන , අපේ රටේ තාමත් ජිවත් වෙන උතුම් මවු වරුන්ට මගේ උපහාරය පුද කරනවා , වැරදි කරන කෙනෙක් ඉන්නවනම් මේවගේ සිදුවීම් වලින් පාඩමක ඉගෙන ගනිත්වා (අ)