මතභේදයට තුඩුදුන් දිවිනැගුම පනත පාර්ලිමේන්තුවේදී අද තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය.
පක්ෂව ඡන්ද 160කි. විපක්ෂව 53කි.
මන්ත‍්‍රීවරු 11 දෙනෙක් පැමිණ නොසිටියහ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව ඡුන්දය දුන්නේය. පනතට සංශෝධන කීපයක් එක්කළ යුතු යැයි කතානායකට ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුල්, අවාසනාවකට වගේ ඔයාට මොළය දෙන්න අපිට බැහැනේ. (නි)
ලංකාවේ මිනිසුන්ගේ නෙමෙයි, අමිලගේ නොදන්නාකමයි. (නි)
සුමිත්, ලුම්බිණි, පනත කියවලා තියෙනවද? හැමදේකම වැරදි පැත්ත විතරයි එයාලා දකින්නේ. (නි)
සුභ අනාගතයක් (දී)
හොදයි..... වරදක් නැහැ (දී)
සංවර්දනයට මාවතක් (දී)
ඕකටනේ දැගලුවේ. දැන් හොදයිනේ. බුදු සරණයි! (නි)
උපුල්, ඔයාලට තේරෙන්න තව කල් යාවි. (නි)
ගම හදන්න පටන් ගන්න (දී)
මේ පණත සම්මත කර ගන්න මේ තරම් දඟලන්නේ අපිට (මහජනතාවට) සේවය කරන්නද ?? පුදුමයිනේ (ස)
ගම සංවර්දනය කරන්න (දී)
සුභපැතුම්
මේ පණත ගැන බොහෝ දෙනා ගැන සැලකිය යුතු තරම් අවබෝධයක් නෑ (ස)
යුද්ධය ඉවර උනාම රටම හිතුවෙ කෝටි 3600ක යුධ වියදම නැති නිසා ජනතාවට සෙතක් වෙයි කියලා. එහෙම දෙයක් වුණේ නැහැ. දිවි නැගුමත් එහෙමම වෙයිද කියලයි සැක. (නි)
සැකයක් නැ සනත් ස්ථිරයි ඡනතාව මෙමඟින් වැඩක් වෙන එකක් නෑ (ස)
කාගෙ නොදන්නාකමද කියලා වැඩිකල් යන්න කලින් තේරේවි. මේවා වෙන්නෙ මිනිස්සුන්ගෙ නොදන්නාකම අණුවකම එක්ක විචාර බුද්ධිය නැතිකම නිසයි. (නි)
සන්තෝසයි
අමිල.සුමිත්, ලුම්බිණි, පනත කියවලා තියෙනවද? මෙම පනතේ තියෙන නුසුදුසු දේ පැහැදිලි කරන්න බලන්න. (නි)
මෙතන කියලා තියෙන දේවල් දැක්කම හිතෙන්නේ මේ පනතින් ඇත්තටම මේ රටේ මිනිසුන්ට ලැබෙන ප්‍රතිපලය මේ කවුරුවත් හරියට දන්නේ නැහැ කියලයි. ඔයගොල්ලෝ ටිකක් බලාගෙන ඉන්න. (නි)
දැංවත් දුප්පතාට සහන සළසවන්න පුළුවං වෙයි..!(නු)
2/3 බහුතරය යතාර්ථයක්..!(නු)
දැන් ඉහලගිය උද්දමනය අඩුවෙයි නේද? ලංකාවෙ එක පුද්ගලයෙක්ගෙ ණයබර 338000 න් පහලට බහීද කියල. ගංවතුරෙන් අනාථවුන කට්ටියට සහන සැලසෙයි එහෙනම් කලින් වගේ එක්කෙනෙකුට රැ2 ට වඩා සත50ක්හරි වැඩිපුර හම්බෙයිනෙ.සුභවාදීව දකිමු(නු)
මුළු රටටම ජය වේවා.!(නු)
මේ පණතේ අන්තර්ගතය ගැන ජනතාව දැනුවත් කළා නම් හොදයි කියලා හිතෙනවා..!(නු)
ශ්‍රේෂ්ඨාධිකරණය යමක් එක් කළ යුතුයි කියනවා නම් එහි ගැඹුරැ අර්ථයක් තියෙන්න පුළුවං..!(නු)
මහජනයාට සෙතක් වෙනවානම් ඕන දෙයක්..!(නු)
සංවර්දනය කරා යන්න හැකිවෙයි (දී)
පනතට දිවි ලැබීම තුලින් ජනතාවගේ දිවි නැගේවා....(නු)
දැන් හරි. හෙට ඉදලා රට සුරපුරයක්. හැමෝටම ලැම්බොගිනි. (නි)
ලුම්බිණි හරි. කිසිකෙනෙක් මේ පණත හරියට කියවලා නෑ වගේ (ස)
මෙම පණත තුලින් රට සුරපුරයක් කළ හැකියි. (නි)
මහජනතාවට දිවි නැගීම සිදුවෙයිද? (නි)
මහජනයාව කබලින් ළිපට නොවැටෙනවා නම් ඕනෑ දෙයක්... (නි)
සුමිත් එතරම්ම නෙමේ, සුනිල් සහ අමිල කියල තියෙන තරම්වත් අඩු ගණනේ.. (නි)
ඔව්. මේකෙන් වෙන හානිය වැඩිදෙනෙක් දන්නෙ නෑ.ඔයාලා හිතනවද මේ දිවිනැගුම කියල අපිට යහපතක් කරන්න හදනව කියල.ලංකාවෙ මිනිස්සුන්ගෙ නොදන්නකමට මේ දූපත ඇතුලෙ ඕන දෙයක් කරන්න පුළුවන් (ස)