කොළඹ බොරැල්ලේ දේවි බාලිකා විද්‍යාලයේ 60 වන සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි
අධ්‍යාපන අමැති බන්දුල ගුණවර්ධන මහතා තාක්ෂණික විද්‍යාගාරයක් ඉදිකිරිමට බ්‍රහස්පතින්දා (16)
මුල් ගල තැබිය.
අධ්‍යාපන අමාත්‍යාශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා ඇතුළු ආරාධිතයෝ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදි පෙරදින සමරු මුද්රයක් නිකුත් කිරීමේ උත්සවයකට ද එක්වූහ.
සිසුවියන්ගේ නර්ථනයන්ගෙන් උළෙල අළංකාර විය.
විදුහල්පතිනි ප්‍රභූ කර්නල් ප්‍රදීපා සමරසිංහ මහත්මියගේ උපදෙස් පරිදි උළෙල සංවිධානය කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් (ස)
හොඳ පුවතක් (ස)
අපේ ස්කෝලේ නම් ප්‍රසිද්ධ නැති උනත් වසර 100 ටත් වැඩියි (ස)
සුබ පැතුම් දේවි බාලිකා මෑණියනි (ස)
සුබ පැතුම්. මගේ දුවත් දේවි බාලිකාවක් (ස)
දේවි බාලිකා මෑණියන්ගේ ඉදිරි ගමන සාර්ථක වේවා !!! (ස)
ඉදිරි ගමනට සුභ පැතුම් (ස)
දේවි මෑණියනි අපි ඔබට ආදරෙයි (ස)
ඔබට සුභ උපන් දිනයක් මෑණියනි! (නි)
මමත් දේවි බාලිකාවක් . මගේ පාසලට සුබ පැතුම් (ස)
දේවි බාලිකා මෑණියන්ගේ ඉදිරි ගමන සාර්ථක වේවා !!! (නි)
රටට හොද දරු පරපුරක්... සුභ පැතුම්! (නි)
මගෙ මවත්, බිරිදත් දෙන්නාම දේවි බාලිකා විදුහලේ ආදි සිසුන්. ඔවුන් දෙදෙනා දේවී ගිය නිසාද කොහෙද ඉතා සුහදයි. මව (1956-1958). ඇය හුගක් විස්තර දන්නවා ඔය විද්‍යාලයේ අතීතය ගැන. බිරිද (1976-1983). මම ඉතා ප්‍රිය කරපු පාසලක් පාසල් යන කල!!!!!! (නි)
සන්තෝසයි පාසැල ගැන (දී)
සුභ පැතුම්! (නි)