නාවලපිටිය වතු ආශ්‍රිතව බෝ වී ඇති බව කියන දිවියන්ගෙන් ජීවීත බේරා දෙන්නැයි කියමින් වතු අටක පිරිස් අද (19) පෙළපාළියක් ගියහ.
පාර හරස් කැර ටයර් ද පිළිස්සුහ.
දිවි ප්‍රහාරයකින් කාන්තාවක මිය ගොස් තරුණයෙක් ද තුවාල ලැබීය.
දිවියෙක් ද අල්ලා දෙහිවල සතුන්වත්තට බාර දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවියා බලන්න ඇති මිනිස්සු පාරට බස්සවල උගේ නම ප්‍රසිද්ධ කරවා ගන්න (අ)
පාර හරස් කරලා ටයර් පිලිස්සුව නම් ආයේ දිවියන්ට එන්ට බැරි වෙයි. මොකද උන් එන්නේ කාපට් පාරේ වෙන්න ඇතිනේ. ඔය හරියට දිවියන් එනවා ඇත්තේ හරක් ඇති කියල හිතාගෙන ඉන්න දෙපාවොත් හරක් වගේනේ හැසිරිලා තියෙන්නේ . අනේ කාලාන්තරයකට පස්සේ ලෝකෙට ණයවෙලා හදපු පාරවල් .(නධී)
මෙමෙ දිවියා වනජීවී එකෙන් මෙම ප්‍රදේශයට මුදා හරින එකෙක්. ඒ නිසා ඔවුන්ගේ යුතුකම මෙම සතා නොමරා අල්ල ගන්න එක. (නදී)
බන්දුල පෙරේරා වගේ මිනිස්සුන්ගේ සියොලගම ගද ගහනවා. (නදී)
අනේ අපොයි (නදී)
අහෝ බන්දුල නොදුටු මොක් පුර (නදී)
බන්දුල පෙරේරා ළඟ කොළ ගඳ ගහන්නේ එහෙනම් දිවි මස් කන හින්දනේ (නදී)
මේ දිවියන් අල්ලා යාල අභය භූමියට ගෙනිහින් දැම්මා නම් ප්‍රශ්නයක් නැහැනේ. (නි)
වයසක දිවියන්ගේ මස් හරි ශක්තිමත්. කොච්චර හොඳට ඉවුවත් කොළ ගඳ ගහනවා. (නි)
මේක ඉතා ඉක්මනින් ඉටුවිය යුතු කාරණාවක් (නි)
සම්පත් ට මිනිස් ජීවිත වලට වැඩිය සත්තු වටින්නේ සම්පත් නවලපියේ ජීවත් වෙන්නේ නැති නිසා. නිවාඩුවට නාවලපිටියට ගිහිල්ල දිවියෙක් බලන්න තියෙනවනම් කොච්චර හොදද නේද ?.මේක එතරම් සරල ප්‍රශ්නයක් නෙමයි.මේ මිනිස්සුන්ගේ ජීවිතත් අපේ වගේම වටිනවා සම්පත්. (අ)
මේ කුඩා ළඳුවල සිටින බල්ලෙක් වැනි අඳුන් දිවියන් වියහැක. (අ)
චමින්ද, මේ අඳුන් දිවියන් නෙමේ. නියම දිවියන්. සම්පත්, සතුන් වටිනවා තමා. නමුත් අපේ වත්තකුත් ඔය කිට්ටුව තියනවා.මිනිස්සු හවස් වුණාම එලියට බහින්නේ නැහැ. බල්ලෝ ගෙවල් ඇතුලේ තියාගෙන ඉන්නේ. හරක් හදන්න බැහැ. අපිත් වත්තට ගියාම බයෙන් ඉන්නේ. (අ)
මේ සත්තු ටික අල්ලලා සිතාඑලියෙන් පහල තියෙන ගැන කාලෙට දාමුද ? මෙයාලට ඕන තරම් කෑමත් තියෙනවා එ හරියේ තඩි ගෝණු ! (අ)
මීට ඉක්මන් මෙන්ම කාලෝචිත විසඳුමක් අවශ්‍යයි (නි)
මට නම් සතුන්ව වටිනවා. ඉතින් ඔය මිනිස්සු ටික වෙන තැනකට අරගෙන යන්න බැරිද? (නි)
මේ අඳුන් දිවියන්ද? (නි)