IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


දේශපාලනය ගැන ජනතා විශ්වාසය අඩුවෙලා

(ආරියරත්න  රණබාහු)

දේශපාලනය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳව ජනතා විශ්වාසය මේ වනවිට සියයටවිස්සක් දක්වා අඩුවී ඇතැයි අගමැතිනි හරිනි  අමරසූරිය  මෙනෙවිය  පැවසුවාය.

රාජ්‍ය ආයතන පාර්ලිමේන්තුව  සහ වෙනත් දේශපාලන ආයතන  පිළිබඳව 2011 වසරේදී සියයට හැටක විශ්වාසයක් තිබූ සඳහන් කළ අගමැතිනිය  යුද්ධය නිමා වූ පසු ඒ සියලු ආයතන කෙරෙහි ජනතාවට තිබු විශ්වාසය සීග්‍රයෙන් කඩා වැටුණු බවද කිවය

අගමැතිනිය මේ බව පැවසුවේ කොළඹ නගරයේ බැංකුකරුවන් මූල්‍ය ව්‍යාපාරික ප්‍රජාව සහ විද්වතුන්  සමඟ අද (25)පැවති  හමුවකදී ⁣ය.. 



අදහස් (6)

දේශපාලනය ගැන ජනතා විශ්වාසය අඩුවෙලා

බකල ජයා Friday, 25 October 2024 06:34 PM

නොකියා කියවෙන්නේ රට ආහාරයට ගත්තු අයම අධිකරණය, පොලිසිය, සෞඛ්‍ය පද්ධතිය, ජාතික ආරක්ෂක සේවා වගේ එකී මෙකී නොකී සියලුම ක්ෂේත්‍ර අනුභව කර ඇති බවයි.

:       7       58

Prasanna Saturday, 26 October 2024 11:12 AM

විශ්වාසය බින්දුවයි. ඒක ඔප්පුවෙලා ඉවරයි.

:       0       49

Lalla Saturday, 26 October 2024 12:08 PM

ඒකට මාලිමාවත් වගකියන්න ඕනෑ කියලා හිතන්න අගමැතිට බැරිද? වර්ජන උද්ඝෝෂණ පසුගිය රජයන් පවත්වාගෙන යාමට බැරි මට්ටමට ගෙනගියේ මාලිමාවේ ප්‍රධාන සාමාජිකයා නේද?

:       3       76

Nelu Saturday, 26 October 2024 04:21 PM

ලල්ලා හරි. කිසිම රජයකට උහුලන්න බැරි ගානට ජවිපෙ සහ මාලිමා යන්ත්‍රයේ කට්ටිය හැමදාම වර්ජන ගෙනිච්චා. දැන් කියනවා විශ්වාසය අඩුවෙලා කියලා. අඩුවෙළා නෙවෙයි අඩු කෙරුවා කිව්වා නම් තමයි හරි. පහුගිය කාලේ එක් මන්ත්‍රී කෙනෙක් කියලා තිබුණා 75 වසරක ශාපය කිව්වට එයින් කොටසකට, ඒ කියන්නේ 1971 සහ 89 කාලයේ සමහර සිදුවීම් (ගිනි තැබීම්, මිනී මැරුම් සහ බැංකු මංකොල්ල ඇතුළු) වගේම යුද්ධය ඉවරවුණ ගමන් පටන් ගත් නිමක් නැති වැඩ වර්ජන රැල්ල නිසාත් රටේ දියුණුව පසුබෑවා කියලා. ඒක ඇත්ත. යුද්ධය ඉවරකරපු ගමන් ලාල් කාන්ත මහ වර්ජනයක් කරන්න ගියා. හොඳ වෙලාවට ගොඩක් අය සහභාගී වුණේ නෑ නිසා ඒක පැය දෙකෙන් ඉවර වුනා. දැන් මේ රජය විශ්වාසය ඇති කරන්නේ කෙසේද ඉතින්?

:       0       2

Sara Saturday, 26 October 2024 12:16 PM

අඩුවෙලාද...? ඔයාලා ඒක නැතිම කරලා දානවා ෂුවර්...!

:       0       48

Gihan Saturday, 26 October 2024 02:50 PM

පොල්ගෙඩියක් එහෙම එල්ලගන්න බැරිවෙයිද?

:       0       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි
2024 නොවැම්බර් මස 24 10 0

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල


රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
2024 නොවැම්බර් මස 24 66 0

රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අංකයක්
2024 නොවැම්බර් මස 24 87 0

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.


ලක්ෂ 90 ක විදෙස් දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 නොවැම්බර් මස 24 67 0

රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


නීතීඥවරියගේ කෝටි එකහමාරක මුදල්-රන් කොල්ලකෑ මෙහෙකාරිය ඇතුලු 2 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 24 249 0

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන


හම්බන්තොට ගොවීන්ට පොහොර සහනාධාරය තවමත් නැහැ
2024 නොවැම්බර් මස 24 131 0

මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2021 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site