( දිල්රුක්ෂි ග්‍රේරු)
කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල තරුණ පිරිස් සඳහා හෙට(06) සිට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මේ වන විට ඒන්නත් ලබාදෙන ස්ථානයන්හීදිම හෙට දිනයේ මෙම වයස් කාණ්ඩ සඳහාද ඒන්නත් ලබා දීම සිදු කෙරෙන බව ඔහු සඳහන් කළේය.
ඒමෙන්ම ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ විහාරමහාදේවී උද්‍යානය,දියත උයන,පනාගොඩ යුද හමුදා කඳවුර ,වේරැහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයෙහි මෙම කටයුතු සිදු කෙරේ.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිස්ත්‍රික්ක 4 ක 20-29 අතර පිරිසට එන්නත් හෙට සිට
සනත් ගමගේ Sunday, 05 September 2021 04:27 PM
හම්බන්තොටට පමනක් එන්නත්කරණය කරනව කිවුව අයට දැන් සනීපද ඕනම වැඩක් ආරම්භ කරන්න ඕන එකවර සමස්ථ රටේ ජනතාවට දිය හැකි දෙයක් නම් මෙය කරන්න පුළුවන්. මනුෂ්‍යා විසින් මනුෂයාටම තෝරා බේරා කල යුතු ඉතා වගකිව යුතු වැඩක් උගත් යැයි කියා ගන්නා ඇතැම් අය කෑ ගහන එක තමයි අපේ කරුමයට
Sriland Sunday, 05 September 2021 05:35 PM
කවද්ද බල්ලන්ට, පූසන්ට, ඌරන්ට, හරකුන්ට එන්නත් ගහන්නේ?
jimpoSunday, 05 September 2021 06:48 PM
ඔබතුමා මේ සත්තු ගැන කිව්වේ මොන සතාද කිව්වා නම්, අපිට හරියටම එන්නත් කරන දවස, වෙලාව කියන්න පුළුවන්...
Gpreme Sunday, 05 September 2021 06:23 PM
දැන්වීම් ටිකක් ගැහුවනම් ඔය 20-29 පහසුවෙන්ම එකතු කර ගන්න පුළුවන්
kapila Sunday, 05 September 2021 10:22 PM
හම්බන්තොට දුන්නේ හොඳම බඩු. අපට සිනොෆාම්. මේකයි වෙනස.
වාසුදේව Monday, 06 September 2021 08:09 AM
සෙනසුරාදා කිව්වෙ ගාල්ලෙ හා සබරගමුවේ පැත්තෙ රෝග පැතිරීම වැඩියි කියලා එන්නත් දෙන්නෙ වෙන කොහෙවත් සබරගමුවේ පැතිරීම වැඩිනම් එන්නත් ප්‍රමාද ඇයි.?