
(සුජිත් හේවාජුලිගේ)
දිවයිනේ දිස්ත්රික්ක හයක වායු ගුණාත්මකභාවය පහත වැටි ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි
ඒ අනුව, මන්නාරම, වවුනියාව, මහනුවර, කෑගල්ල, බදුල්ල සහ රත්නපුර දිස්ත්රික්කවල මෙන්ම දඹුල්ල ප්රදේශයේ වායු ගුණාත්මකභාවය මෙලෙස පහත වැටී ඇත
ඉහත දිස්ත්රික්කවල වායු ගුණාත්මක දර්ශකය 101ත් - 200ත් අතර අගයක් ගෙන අැත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd