IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


'දසුන්' කුකුල් කෙන්තිකාරයෙක්ලු

20160328Dasunපසුගිය දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනාගත් ටෙලි නාට්‍යය කිහිපයකම රඟපෑ දසුන් නිශාන් ජනප්‍රිය යොවුන් නළුවෙකි. මේ දිනවල විකාශය වන 'සුජාතා' ටෙලි නාට්‍යයේ 'සුර්යා' ලෙසත්, පසුගියදා විකාශය නිමාව දුටු 'ආදර වැස්ස' ටෙලි නාට්‍යයේ 'විශාල්' ලෙසත් බොහෝ රසික පිරිසකගේ ආදරය දිනාගත් දසුන් නිශාන් මේ දිනවල කලා කටයුතු කිහිපයකටම සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබේ. දසුන් මේ දිනවල සම්බන්ධ වී සිටින ටෙලි නිර්මාණ අතරින් ඔහුට වෙනස්ම ආකාරයේ චරිතයක්ද රඟපාන්නට අවස්ථාව හිමිව තිබේ. මේ ඒ පිළිබඳව දසුන් 'සාරවිට' අපිට පැවසු අයුරුයි.

"දිලුක ගුණතිලක විසින් අධ්‍යක්ෂණය කරන 'No Were' ටෙලි නාට්‍යයේ තමයි මේ දවස්වල වල වැඩ කරන්නේ. මෙහි මා හසංග කියන චරිතය නිරූපණය කරනවා. චරිතය හැටියට නම් මේක මම මෙතෙක් රඟපෑ චරිත අතරින් වෙනස්ම එකක්. නිතරම කෙන්ති යන කුකුල් කෙන්තිකාරයෙක් විදිහට තමයි මම රඟපාන්නේ. මීට කළින් මේ විදිහේම 'දේදුනු' ටෙලි නාට්‍යයේ දුෂ්ඨ චරිතයක් කළා. නමුත්, ඊට ටිකක් වෙනස් චරිතයක් තමයි හසංග කියන්නේ. 'No Were' ටෙලි නාට්‍යයට අමතරව තවත් ටෙලි නාට්‍යය කිහිපයකම වැඩ කරනවා. ඊට අමතරව ප්‍රියන්ත කොළඹගේගෙ අලුත් චිත්‍රපටයකත් සම්බන්ධ වෙලා ඉන්නවා. මේ කලා කටයුතු එක්ක පසුගිය දිනවල මම මියුසික් විඩියෝ කිහිපයකත් රඟපෑවා. ඒවාති ඉදිරියේදී විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. තවමත් මා අන්තිමට රඟපෑ 'සුජාතා' ටෙලි නාට්‍යයේ 'සුර්යා' චරිතයටත්, 'ආදර වැස්ස' ටෙලි නාට්‍යයේ 'විශාල්' චරිතයටත් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා.

බුද්ධික සේනාධීර



අදහස් (0)

'දසුන්' කුකුල් කෙන්තිකාරයෙක්ලු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 0 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 14 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 272 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 583 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 427 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 328 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site