IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


දෙහිඅත්තකණ්ඩිය ගොවියෝත් පොහොර ඉල්ලා මහ පාරට

(වජිර ප්‍රසන්න)

මෙවර මාස් කන්නයේ වගා කටුතු සදහා පොහොර ලබා දෙන ලෙස රජයට බලකරමින් දෙහිඅත්තකණ්ඩිය නගරයේදී උද්ඝෝෂණයක් අද දහවල් පැවැත්වුණි.

ජලය ලබා දුන්නත් නියමිත වෙලාවට පොහොර නොලැබුණහොත් මෙවර මාස් කන්නයේ වගා කටයුතු නොකරන බව පවසමින් ගොවිහු මෙහිදී උද්ඝෝෂණය කළහ.පන්සීයකට ආසන්න පිරිසක් මෙයට එක්ව සිටියහ.

මහවැලි ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය මෙය සංවිධානයකර තිබුණි.

 



අදහස් (5)

දෙහිඅත්තකණ්ඩිය ගොවියෝත් පොහොර ඉල්ලා මහ පාරට

දාස Monday, 11 October 2021 02:51 PM

කරදර කරන්න එපා... ලොක්කා ක්‍රිකට් ගහනවා... ආශ්චර්යය පෙන්නන්න.

:       0       4

Shantha - Qatar Monday, 11 October 2021 05:16 PM

වැරැදි තියෙන්න පුළුවන්... නමුත් කාට වුණත් නිදහසක් කියලා දෙයක් ඕනැම නැද්ද? ඒක ලොකු ලොක්කන් ඉඳලා පොඩි අපි ළඟටම තියෙන එකක්... හැම ප්‍රශ්නෙටම ලොක්කා ක්‍රිකට් ගැහුවා කියන එක නම් හොඳ මදි..

:       4       0

සම්පත් රණතුංග Monday, 11 October 2021 03:55 PM

මහවැලි සී කලාපයේ ගොවීන් රටට, ජාතියට ඉඩම් පූජාකර රටට බත සපයන අයයි.. අලි කරදර මැද ගොවිතැන් කරන අවාසනාවන්ත පිරිසකි. මේ අයට අද කරන හිරිහැර නිසා ගොවිතැන අත්හැර යාම... හැමෝටම නින්ද යයි.. අපගේ පූර්ණ සහය ලබාදෙනවා...!!!

:       0       3

Bamunuarachchi Monday, 11 October 2021 04:51 PM

උතුරේ ගොවියන් පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ නැහැ. අන්න සුමන්තිරන් උන්නැහේත් කුඹුරට බැහැලා. මේ ජවිපේ ගොයියෝ.

:       3       2

Sahan madhuranga Monday, 11 October 2021 04:54 PM

දෙහිඅත්තකණ්ඩිය ගොවි ජනතාවගේ හඬ ඉතා දිගු කාලයකින් පුවත්පතේ දකින්නට ලැබීම සතුටුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 651 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4844 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1809 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 723 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 4007 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 3017 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site