ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ආදීවාසී සාමාජිකයින්ද සමඟ වාර්ෂික මීපැණි පුජාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණියේය.
අතීතයේ සිටම ආදිවාසීහු නුවර ඇසල පෙරහර සමයේ දළදා සමිඳුන්ට මී පැණි පුදති.
ආදීවාසි නායකයා දියවඩන නිළමේ නිලංග දෑල මහතාද හමු විය.
ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ආදීවාසී සාමාජිකයින්ද සමඟ වාර්ෂික මීපැණි පුජාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණියේය.
අතීතයේ සිටම ආදිවාසීහු නුවර ඇසල පෙරහර සමයේ දළදා සමිඳුන්ට මී පැණි පුදති.
ආදීවාසි නායකයා දියවඩන නිළමේ නිලංග දෑල මහතාද හමු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩමස් ටිකක් පුජා කොලානම් මක්කැයි වෙන්නේ වන්නිලා ඇත්තෝ මි පැණි ගන්නෙත් පිළු විනාස කොරල බලහත්කාරෙන් නේ.(නදී)
සෙන්කඩ ගල පුර දළදා බුදු රැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ. (ස)
ඔබ සැමට දළදා සමිදුගේ පිහිටයි (නි)
සංරක්ෂිත වනාන්තර වලට අනවසරයෙන් ඇතුල්වී සතුන්ට හිංසා වනපරිදි මී කැඩීම, බඹර කැපීම වරදක් වගේම එලෙස එක් රැස් කරගත් මී පැණි, බඹර පැණි කාට පූජා කලත් නැතහොත් විකිනුවත් තමන් ආහාරයට ගත්තත් වරදක් බැවින් ලබන වසරේ මේ පූජාව පැවැත්වීම සඳහා වැදි රෑහේ ඇත්තන්ට මී මැසි පාලනය පිලිබඳ අවබෝධයක් ලබාදී ඊට අවශ්‍ය මී මැසි පෙට්ටි ඔවුන්ට ලබාදීමට දලදා භාරකාර මංඩලය හා රජය වහාම කටයුතු කලයුතුයි.(නදී)
බෞද්ධ අය ගැන තියෙන දැනුම තමා අර්මුගම්, පිටිගල පෙන්වන්නේ. බුදු හාමුදුරුවන්ට පුජා කරපු කිසිදෙයක් ගිහියන් භාවිතා කරන්නේ නැහැ. ඒවා සතුන්ට තමා නැවත දෙන්නේ.නමුත් ඔයගොල්ලෝ දෙවියන්ට දීල ඒවා යේ කනවා..හිනා යන වැඩ.(නදී)
නීල්, මනෝහරන්, අරුමුගම්....මේ වගේ අපේ සිංහල බෞද්ධ චාරිත්‍ර දැකල ඒවා අගයන්න පුරුදු වෙන්න. මේ රටේ සංස්කෘතිය කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියම බව මතක තියාගන්න.(නදී)
සංරක්ෂිත වනාන්තර වලට අනවසරයෙන් ඇතුල් වී සතුන්ට හිංසා වන පරිදි මී කැඩීම, බඹර කැපීම වරදක් වගේම එලෙස එක් රැස් කරගත් මී පැණි, බඹර පැණි කාට පූජා කළත් නැතහොත් විකිණුවත් තමන් ආහාරයට ගත්තත් වරදක් බැවින් ලබන වසරේ මේ පූජාව පැවැත්වීම සඳහා වැදි රෑහේ ඇත්තන්ට මී මැසි පාලනය පිලිබඳ අවබෝධයක් ලබාදී ඊට අවශ්‍යය මී මැසි පෙට්ටි ඔවුන්ට ලබාදීමට දළදා භාරකාර මණ්ඩලය හා රජය වහාම කටයුතු කරනවා නම් හොදයි (නි)
වන්නිලා ඇත්තො, කැබ් පොජ්ජෙද මන්ගැච්චුවෙ?(නදී)
මනෝහරන්, අරුමුගම් ඔයාල වගේ සත්තුන්ගේ බෙලි කපලා පුද පූජා කරන සිරිතක් බෞද්ධයන්ට නැහැ. (නදී)
පිටිගල, මීපැණි පොජ්ජ වාෂ්පවෙනවා යැ, කාගෙහරි බඩට යනවා මිසක්.(නදී)
ආදී වාසින් දළදා වහන්සේ වඳින්න කරඩුව අසලටම යන්න තරම් වාසනා වන්තයි. අපිට ඒතරම් පිනක් කරගන්න තරම් පිනක් නැහැ. (නදී)
සාදු සාදු සියලුදෙනාට දළදා සරණියි.(නදී)
වන්නිලැත්තෝ එක පාරකට රටේ රජකමට පත් කොරගමුද ? මේ රට අවුරුද්දෙන් හදලා ගනී , උතුම් පින්කමකට සහභාගී වුන වැදී ජනයට අපේ ප්‍රණාමය.(නදී)
මේ මිනිස්සු තමන්ගේ පරම්පරාවෙන් පැවත එන සාරධර්ම රකිනවා , අපේ මිනිස්සු වැඩිපුර ඇසුරු කරන්න ගතහොත් මේ මිනිස්සුත් විනාස වේවි කවදා හරි.(නදී)
මේ මිනිසුන් දුප්පත් වුනත් ගුණ දර්ම අතින් අපට වැඩිය පොහොසත් (නි)
මට මී පැණි මතක් වෙනකොට හඳුන් පොජ්ජ කීරි කීරි ගානවා.(නදී)
ආදී වාසි ඇත්තා ඔය හට මංගච්ච කලේ මස් පොජ්ජ බඩ පොජ්ජට ඇතුළු කොරාගෙනද ?(නදී)
සාදු සාදු සාදු! ඔබලාට බොහෝ පින් අත්වේවා! මහත් පල ඇති කුසලයක් කරගත්තා , ජීවමාන සම්බුදුරජාණන් වහන්සේට දුන් දානයක් හා සමානයි කියා සතුටුවෙන්න, පින කියන්නේ කුසල ක්‍රියාවක් නිසා හිතේ ඇතිවන සතුටු තෘප්තිකර ප්‍රීතිමත් චේතනාවටයි. චේතනාව පිරිසිදු නම්, ශ්‍රද්ධ සම්පන්න නම් විඥානය ඒ අනුව සකස් වෙනවා, ඊට අනුරූපව නාම රූප සකස් වෙනවා . කුසල ක්‍රියාව නිසා භාවය යහපත් ලෙස සකස් වෙනවා, එතකොට කෙනෙක්ගේ මේ ශරීරය දිරා ධාතු කොටස් වෙන්වන ස්වභාවයට නොහොත් මරණයට සපැමිණි විට එයාගේ භාවය ඔහු කළ ක්‍රියාවන් මත වෙනත් තැනක සකස් වෙලා තිබෙනවා. එය අවසන් පැය කිහිපය හෝ දවස් කිහිපයේදී ඔහුගේ ඉන්ද්‍රියන්ට දැනෙන්න පෙනෙන්න පටන් ගන්නවා. එතකොට මේ ශරීරයෙන් පන නිරුද්ධ වෙනකොටම එයා ඊළග මොහොතෙදී "මම", "මගේ ' කියලා අල්ලන්නේ මේ අලුත් භාවයයි , නමුත් එය කොහෙද කියා තීරණය වන්නේ තමන් කර ඇති ක්‍රියා මත සංස්කාර සැකසීමෙන් සැකසී ඇති භාවය ඇත්තේ කොහෙද කියෙක මතයි. මේ නිසා හැකි තරම් පින් කරගන්න (නි)
මහා හූරන් බලන්න කොදොයි. (නි)
මේ මී පැණි මී මැස්සන්ට කියවලා හැදෙවුවද ? නොදන්නාකමට ඇහුවේ (නි)
වන්නිලා නායකතුමාගේ මෙම පුණ්‍ය ක්‍රියාව දුටුවිට පහන් සංවේගයක් ඇතිවෙනවා. එතුමාට සහ නෑයන්ට මෙම පින නිවන් පිණිසම හේතුවේවා. මෙම පින අපි සැමදෙනාටමත් අනුමෝදන් වේවා. මෙම මිනිසුන් මේ සදහා ඉල්ලන වනාන්තර ඔවුන්ට ලැබේවා. (නි)
මී පැණි පොජ්ජ මි මැස්සන්ටම දෙයි.(නදී).
දැන් ඉතින් දළදා වහන්සේ මීපැණි පොජ්ජ වලදපු ගමන්ම අපේ පාලක ඇත්තන්ගේ බුද්ධි පොජ්ජ අන්ධ වෙනවා ..ඊට පස්සේ...අපේ ජනතා පොජ්ජට දෙවියන්ගේම පිහිට ලැබෙනවා...ඇයි හොඳ නැද්ද?(නදී)
අයිතිහාසික ඇසළ මහා පෙරහැර පැවැත්වූ කාලයේ වීථි ලාම්පු නැති සමයෙක ,පෙරහැර ආලෝකමත් කිරීමට දැල්වූ පන්දම් එළි සඳහා කොප්පරා සැප වුයේ සබරගමුවේ ,අපේ අත්තලා,මුත්තා,කිත්තා ,කිරිඅත්තලා... අත්තාගෙ වියෝවෙන් පසු නුතන පරම්පරාව එය පැහැර හැරීම කණාගාටුවට කරුණක් වුණත්,පාරම්පරික සිරිතක් වශයෙන් වන්නිලේ ඇත්තෝ කල මීපැණි පුජෝපහාරය ඉතාමත් ගුණාත්මකයි...පාරම්පරික සිරිත් විරිත් අගය කිරීමක්!! (ස)
අපිටත් බැරිද දන්නෑ යකුන්ගෙන් වත් පිහිටක් ඉල්ලලා බලන්න. මොකද දැන් අපට කාගෙවත් පිහිටක් නෑ. (ස)
දැන් ඔය මී පැණි පොජ්ජ පූජා කළාට පස්සේ ඒ මී පැණි පොජ්ජ ට මොකද වෙන්නේ? (නි)
කොහොමත් බොහෝ කාලෙක ඉඳන් මේ රටේ නෑ යකුන්(දෙයියන්) අදහන්නේ වෙන අය. (නි)
ළගදි ලැබුණ වාහන පොජ්ජ නැද්ද? (නි)