ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ උප නායිකා ස`දමාලි දොළවත්ත ඕස්ටේ‍්‍රලියානු අන්තර් සමාජ කාන්තා ක‍්‍රිකට් තරගාවලියේදී මෙල්බන් ක‍්‍රිකට් සමාජය නියෝජනය කිරීම සදහා පසුගියදා පිටත්ව ගියාය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවක් ඕස්ටේ‍්‍රලියානු දේශිය තරගාවලියකට සහභගි වන පළමු අවස්ථාව මෙය වන අතර ඇය එහිදී දෙවැනි කොටසේ තරගාවලියට සහභාගිවීමට නියමිතය. ශ‍්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකාරියක් වන දොළවත්ත පිට ද`ග පන්දු යවන්නියක් ලෙස ද දස්කම් දක්වන්නීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත ලංකාවට එනකම් මටනම් විශ්වාස නෑ (ස)
හොඳයි එහෙම අවස්තා ලැබෙන එක. කාන්තා ක්‍රිකට් දියුණු කල යුතුයි (ස)
එයාලත් අර දෙනවා කිව්ව ලක්ෂ 4 අරන් ඒවිද දන්නේ නැ (ස)