(අජන්ත කුමාර අගලකඩ)
රටේ බරපතළ අර්බුදයක් පැන නැගී ඇති මේ අවස්ථාවේ මහජන මුදල් නාස්ති නොකර, පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එක්ව , එක් මන්ත්‍රීවරයකු නියෝජ්‍ය කථානායකවරයා ලෙස නිතරඟයෙන් පත් කරගත යුතුයැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම සියලුම පක්ෂ නායකයන් ගෙන් ඉල්ලීමක් කරයි .
මෙම අරමුණෙන් බැහැරව කටයුතු කරන්නේ නම්, තම කණ්ඩායම හෘද සාක්සාක්ෂියට එකඟව තීන්දුවක් ගන්නා බව ද ,එම මන්ත්‍රීවරුප්‍රකාශ කරති.
ඔවුන් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරමින් සියලුම පක්ෂ නායකයින් වෙත යොමුකර ඇති විවෘත ලිපියට පසුපෙළ මන්ත්‍රීවරුන් වන කේ පී එස් කුමාරසිරි, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර,ගුණපාල රත්නසේකර, සුදත් මංජුල,කරුණා කොඩිතුවක්කු නීතිඥ උදයන කිරිඳි ගොඩ, උදයකාන්ත ගුණසේකර ,අකිල සාලිය එල්ලාවල,වෛද්‍ය අජිත් ගලප්පත්ති සහ ලලිත් එල්ලාවල යන මහත්වරුන් අස්සන් කර ඇත.
එහි මෙසේද සඳහන් වේ.
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නි.කතානායක තෝරන්න ඡන්ද එපා
ranjith Sunday, 15 May 2022 05:04 PM
හොඳ යෝජනාවක් ඡන්ද තියලා තවතවත් භේද වෙන එක නෙවෙයි. ඔය තනතුර එක්කෙනෙකුට දීලා ආදර්ශය පෙන්වන්න. පාර්ලිමේන්තුවේ ඉන්නේ බුද්ධිමතුන් නම් මෙහෙම කරයි. නැතිනම් 225ම එපා කියන එක තහවුරු වෙනවා නැවතත්...