පාසල් සිසුනට කබල් පොත් දී අලූත්ම පොත් ගම්පොළ පොත් කඩයකට විකුණු සිද්ධියක් ගම්පොළ පොලිසිය අද සොයා ගත්තේය. අලූත්ම පොත් 1050 ක් සමග පොත් සාප්පු සේවකයකු අත්අඩංගුවට ගත් පොලිසිය පොත් විකිණු පාසල සොයා යයි. ඉරී කඩතොලූ වී දුර්වර්ණ වූ පොත් බොහෝ දරුවන්ට දී ඇත.
රජයේ පොත් දෙනුයේ නොමිලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ ලංකාව කොහෙටද යන්නේ මොනවද වෙන්නේ (ස)
රටකට ගිය කලක්! (නි)
රාළහාමිලටත් දැන් පොත් කියවතහැකි. (ස)
අල්ල ගත්ත හොරාට පාරක් දෙකක් ගැහුවනම් ඔක්කොම කියයි (ස)
රජයේ දේපල වලට හානිකරලා නීතියට අනුව මේ අයට දැඩි දඩුවම් ලබා දිය යුතුයි... රුකියාව නැති නොකොට ළමයින්ගේ වැසිකිළි සේදීමේ කටයුත්ත දක්වා උසස් කළානම් ඉතාම අගනේයි..!(නු)
ඔන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (ස)
රටට ගිය කල ගැනනම් හරිම දුකයි (ස)
කැළණියෙ ප්‍රසිද්ධ පාසලක ඉගෙන ගන්න මගේ දරුවගේ පොත් දැක්කම මට හරිම දුකක් ඇතිවුනා.. යුද්ධය ඉවර උන රටේ දරුවන්ට මෙවැනි පොත් දෙන්න පව් නැද්ද? රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ට අළුත් පොත් දෙන්න සල්ලි නැද්ද?(නු)
සා/පෙළ , උ/පෙළ , නීති විභාගයේ ප්‍රශ්න පත්‍ර විකුණනවානම් පෙළ පොත් විකුණුවාම මොකද? (ස)
නීති නැති නිසා වෙන දේවල් තමයි මේවා..!(නු)
මාතෘකාවෙන් කියවන දේට වඩා වැඩි දෙයක් තියෙනවා.. නිකං දෙන පොත්වල නරක බලන්න එපා කියල නේද කියන්නේ..!(නු)
ලංකාවේ හොරු ! හොරු ! හොරු ! (ස)
විකුණන්න වෙන දෙයක් තිබුණෙම නැද්ද ? (ස)
සාමාන්‍යෙපල උසස්පෙල නීති විභාගයේ ප්‍රශ්නපත්‍ර විකුණනවානම් පෙළ පොත් විකුණුවාම මොකද?(නු)
මට හිතාගන්න බැරි මේ තරම් පරණ පොත් ගෙඩක් කොහෙන්ද හොයා ගන්නෙ? අනික් එක පාසැල් පොත් ළමයින්ට නොමිළේ රජයෙන් සපයනවනම් කඩකාරය ඔය අළුත් පොත් කාටද විකුණන්නෙ? (ස)
ලංකාවෙනෙ...?(නු)
ඉගෙන ගන්න දරුවන්ගේ දේවල් ඇයි විකුණන් කන්නේ (ස)
කෙනෙක්ට හොඳනම් අනිත් කෙනාට කරන්න බැරි ඇයි කියන තත්වෙටයි දැන් මිනිස්සු පත්වෙලා ඉන්නේ (ස).
දැන් ඉතුරුවෙලා ඉන්නේ මේ වගේ අය තමයි (ස)
ඔව් මෙවන්; ඒක ඇත්ත,වටින් ගොඩින් මෙවැනි හොරෙ වැඩ කරල හිරෙන් තමයි නතරවෙන්නෙ.ඊටපස්සෙ අපායෙමයි වැටෙන්නේ (ස)
දුක කියන්නේ අධ්‍යාපනය ලබපු අයත් කොහෙන් හරි මේකට සම්බන්ධ වෙලා ඉන්න එක ගැනයි (ස)i
මුදලට හැමදේම යට වෙලා.(ස)
මේ ආත්මේ හරි අධ්‍යාපනයක් ලබලත් නෑ..මේ කරන වැඩ නිසා මතු ආත්මයක අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් ලැබෙන එකක් නෑ (ස)
අනේ මෙහෙමත් මිනිස්සු.කොයි ලොව යන්නද මේ මිනිස්සු (ස)
ඕවට සිංහලෙන් කියන්නේ තිරිසන් වැඩ කියල. (ස)
මේක මහා කැත වැඩක්.. දැඩි දඩුවම් දෙන්න ඕන.. (නු)