නකල්ස් රක්ෂිතය නැරඹීමට ගිය කොළඹ පිරිසක් සඳුදා සිට කොටුවී සිටිති. තෙල්ගමු ඔය අඩි හයක් උසට පිටාර ගැලීමත් රත්තොට මාර්ගයේ පස් කඳු කඩා වැටීමත් එයට හේතු වී ඇත. මෙම පිරිසෙන් කුඩා ළමෝ දොළහක් (12) වෙති. මහළකොටුව ගමේ ඇති එකම කඩේ කෑම ද්‍රව්‍ය අවසන්ව ඇතැයි ද දැනගන්නට ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ යනවද මන්දා (දී)
මහළකොටුවේ ඉන්නේ හරිම අහිංසක මිනිස්සු. ඒ අය මෙයාලව මාසයක් වුණත් බලාගනීවි. (නි)
එහෙන් ලෝක විනාශයක් ගැන කියනවා. මෙහෙන් ගංවතුර, අනෝරා වැහි, ගිනි.... මෙහෙම දවස් වල මොළයක් නැද්ද පොඩි දරුවන්වත් අරන් විනෝද ගමන් යන්න? (නි)
ලෝකේ විනාස උනත් මොකෝ කාර් රේස් තියෙනවනේ .... ජය වේවා..! (ස)
හැමදේකටම තැනක් හා වෙලාවක් තියෙනවා. මේ දවස්වල යන්න පුළුවන් තැනකද මේ ගිහින් තියෙන්නේ ?? (ස)