(ආරියරත්න රණබාහු)
නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
මෙම බල්ගාතරුව ක්ෂිතිජය ට ඉතාමත් සමීපයෙන් දර්ශනය වීම සහ පවතින ආලෝක දූෂණ තත්ත්වයන් නිසා නිරීක්ෂණය කිරීම තරමක් අපහසු වන බවද එම මධ්‍යස්ථානය කියයි.
චීනයේ පර්පල් මවුන්ටන් ඹබිසර්ව්රටි(purple mountain observatory )සහ නාසාහි ඇස්ටෙුඔියිඩි ටෙරස්ටෙුු්රියල් ඉම්පැක්ට් ලාස්ට් ඇලට් සිස්ටම්(Asteroid Terrestrial impact Last Alert System) විසින් 2023 ජනවාරි 09දින සොයා ගන්නා ලද C/2023 A3වල්ගා තරුව මෙලෙස දර්ශනය වේ.
මෙම වල්ගා තරුවඔක්තෝබර් 02 සහ 15 අතර දිනයන්හිදී උපරිම දීප්තියට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.එවිට එහි දෘෂ්‍ය විශාලත්වය 46ක් පමණ විය හැකි බව එම මධ්‍යස්ථානය පවසයි.
මෙම වල්ගාතරුව ඔක්තෝබර්12පසුව හිරු බැසගිය පසු බටහිර අහසේදර්ශනය වනු ඇතැයිද ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේය
මෙම වල්ගා තරුව නැවත දර්ශනය වන්නේ අවුරුදු අසූ දහසකට පසුව බව එම මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා අංශයේ පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ ප්‍රියදාස මහතා කීය.
ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න
කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු
පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,
වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂෂා හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමා ඇති අතර වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්