(මහේෂ් කිර්තිරත්න)
මාතලේ නගරයේ අඹගස්බස්නැවතුම්පොල අසළදි නාටාමිවරුන් දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස්විමක් දුරදිග ගොස් එක් අයෙකු විසින් සිදු කළ පහරදිමෙන් නාටාමිවරයෙක් මියගොස් ඇති බව පොලිසිය කියයි.
බිමත්ව දෙනෙනා අතර ඊයේ (01) රාත්‍රීයේදී රණ්ඩුවක් වි ඇති බවත් පසුව පහරදි ඇති බවත් මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මාතලේ සුදුගග වත්ත ප්‍රදේශයේ පදිංචි දිනේෂ් කුමාර නැමති 37 හැවිරිදි අයෙකි.
පහර දුන් බව කියන අනෙක් නාටාමිවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මාතලේ විහාර පාර පදිංචි අයෙකු බවද පොලිසිය කියයි.
පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිත අතර මාතලේ මුලස්ථාන පොලිසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නාටිටාමි අතින් නාට්ටාමි එළොව යයි
මසිරිපාල Thursday, 02 December 2021 03:42 PM
නාට්ටාමිලා කියන්නෙ අනුන්ගේ බඩු උස්සල ජීවත්වන අහිංසක පිරිසක් සමහර විට ඔවුන් පාර්ලිමේන්තුවේ සිටින සමහරක් දේශපාලුවොන්ට වඩා උගතුන් වෙන්න පුළුවන් එහෙම උන් කණ්ඩායම් හැගීමෙන් බොහෝවිට කටයුතු කලත් උනුත් දැන් දැන් පාර්ලිමේන්තුවේ කරන සෙල්ලම් හා සමහර අය ආයුධ අරගෙන අහිංසකයින් ඉදිරියේ කරන රජ වැඩ දැකලා ඒවාට පුරුදු වෙනවාද කියලා හිතෙනවා