3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
අනෝජන්ගේ මරණ දඬුවම අත්හිටුවයි සෞදි අරාබියේදී මරණ දඩුවමට නියමවී සිටි අනෝජන් සිවරසා නැමැති ලාංකික තරුණයාට සෞදි අරාබියේ මහේස්ත්රාත් අධිකරණය විසින් මීට පෙර පනවන ලද මරණ දඬුවම එරට ශ්රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බව .. 56 minutes ago
Y නිහාල් · 1 hour ago කෙළවරක් නැති බස් අනතුරු මොනවද මෙතෙක් අරන් තිබෙන ක්‍රියා මාර්ග මේ අනතුරු කරන මහමග මැරයන්ට මොකුත් නැහැ අසරණ මගීන් මැරෙනවා දුක් විදිනවා සමහර සමහරු ජීවිතය තිබෙන තුරම අබ්බගාතයෝ වෙනවා රජය හෝ පොලිසිය කිසිම දෙයක් මේ බස් මරුවන්ට කරන්න බය මොකද (අ) Reply 0
Y පොරමොලා -බින්තැන්න · 1 hour ago මග අනතුරු වාර්තා හරියට ක්‍රිකට් ප්‍රතිචාර ට්‍රි දෙනවා වගෙයි. විනය කෝ? මේවා පන්දු නොවෙයි වටිනා ජිවිත. සැම සුවපත් වේවා.(නදී) Reply 0
Y මොහොමඩ් සිද්ධීක් · 1 hour ago බුකී කාරයන්ගෙත් බුකී ටිකට ගිනි තියලා දඩුවම් දුන්නා නම් රටටත් හොදක් වෙනවා.(නදී) Reply 0
Y රූපවතී · 1 hour ago ලංකාවේ මෙපමණ මාර්ග අනතුරු ඇතිවීමට ප්‍රධානම හේතුව මාර්ගවල සුදු ඉරි නොමැතිවීම. අලුතින් හැදුවම පාරක් ඒකේ ටික කලකට සුදු ඉරි තියනවා. ඒවා මැකිලා ගියාම මාර්ග සංවර්දනයක් ලංකාවේ නැහැ. ඉතින් පාරවල් හදනවා පදිකයන්ට යන්න කවදාවත් පේව්මන්ට් එකක් හදන්නේ නැහැ. හැදුවත් ටවුන්වල පමණයි. ඒකත් රෙදි කඩකාරයෙක් හෝ වෙළෙන්දෙක් ජීවිත කාලේටම කඩයක් දමාගන්නවා. වාහන යන්නෙත් මිනිසුන් ගමන් කරන්නෙත් පාර මැද්දේ. කහ ඉරක් තියනවා ලංකාවේ කතාකරන්නවත් ලැජ්ජාවේ බැහැ. මැරෙන තරමක් මැරෙන්නේ මිනිසුන් කහ ඉර පනිද්දී. පොලිස් කාරයෙක් මුරේට දමල කීවම ලංකාවේ කහ ඉරට ලෝකෙම හිනාවෙනවා. අපේ රටේ නීතියක් නැතිකම තමයි මේ සේරටම මුල මිනිසුන්ට දඩ ගහමින් උපයන බදු මුදල් කෝ. ඇයි ජනතාවට සෙතක් සැලසෙන වැඩකට ඒ මුදල් වැය කරන්න බැරි. රටේ දියුණුවට පරම්පරා 7ක ට ජීවත්වෙන්න ජනතා මුදල් හොරා කාගෙන යනවා. මහජනයා අනේක දුක් විදලා පාරේ මැරෙනවා. (නදී) Reply 0
Y නුගේගොඩ · 1 hour ago රූපවති, අපේ රටේ කහ ඉර මත සිදුවන අනතුරු වලට නම් යම් ප්‍රමාණයකට පදිකයිනුත් වගකියන්නම ඕනේ. සමහරු කහ ඉරට ආවම දෙපැත්ත බලන්නේ නැහැ "ගෙදර සාලේ හරහා යනවා වගේ" පාර මාරු වෙන්නේ. එන වාහනේට වේගය පාලනය කරගන්න බැරි වුනොත්, යාන්ත්‍රික දෝෂයක් ඇති වුනොත් සිදුවීමට යන අනතුර වලක්වා ගන්න ආමාරුයි. හොදට හිතලා බලන්න මෑත කාලයේ වෙන තැනකින් පාර මාරු වුන කෙනෙක් අනතුරකට පත්වුණා කියල අහල නැහැ නේද. ඒ එවන් තැන වලින් පදිකයින් බොහොම ප්‍රවෙසමටයි ඒ දේ කරන්නේ. මම අත්දැකිමෙනුයි මේ දෙය කියන්නේ. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙළවරක් නැති බස් අනතුරු මොනවද මෙතෙක් අරන් තිබෙන ක්‍රියා මාර්ග මේ අනතුරු කරන මහමග මැරයන්ට මොකුත් නැහැ අසරණ මගීන් මැරෙනවා දුක් විදිනවා සමහර සමහරු ජීවිතය තිබෙන තුරම අබ්බගාතයෝ වෙනවා රජය හෝ පොලිසිය කිසිම දෙයක් මේ බස් මරුවන්ට කරන්න බය මොකද (අ)
මේ ආණ්ඩුව මෙහෙම ගියොත් තමන්ටම බය වෙන දවසකුත් ඒවී. (නි)
කණගාටුයි (නි)
මග අනතුරු වාර්තා හරියට ක්‍රිකට් ප්‍රතිචාර ට්‍රි දෙනවා වගෙයි. විනය කෝ? මේවා පන්දු නොවෙයි වටිනා ජිවිත. සැම සුවපත් වේවා.(නදී)
බුකී කාරයන්ගෙත් බුකී ටිකට ගිනි තියලා දඩුවම් දුන්නා නම් රටටත් හොදක් වෙනවා.(නදී)
ලංකාවේ මෙපමණ මාර්ග අනතුරු ඇතිවීමට ප්‍රධානම හේතුව මාර්ගවල සුදු ඉරි නොමැතිවීම. අලුතින් හැදුවම පාරක් ඒකේ ටික කලකට සුදු ඉරි තියනවා. ඒවා මැකිලා ගියාම මාර්ග සංවර්දනයක් ලංකාවේ නැහැ. ඉතින් පාරවල් හදනවා පදිකයන්ට යන්න කවදාවත් පේව්මන්ට් එකක් හදන්නේ නැහැ. හැදුවත් ටවුන්වල පමණයි. ඒකත් රෙදි කඩකාරයෙක් හෝ වෙළෙන්දෙක් ජීවිත කාලේටම කඩයක් දමාගන්නවා. වාහන යන්නෙත් මිනිසුන් ගමන් කරන්නෙත් පාර මැද්දේ. කහ ඉරක් තියනවා ලංකාවේ කතාකරන්නවත් ලැජ්ජාවේ බැහැ. මැරෙන තරමක් මැරෙන්නේ මිනිසුන් කහ ඉර පනිද්දී. පොලිස් කාරයෙක් මුරේට දමල කීවම ලංකාවේ කහ ඉරට ලෝකෙම හිනාවෙනවා. අපේ රටේ නීතියක් නැතිකම තමයි මේ සේරටම මුල මිනිසුන්ට දඩ ගහමින් උපයන බදු මුදල් කෝ. ඇයි ජනතාවට සෙතක් සැලසෙන වැඩකට ඒ මුදල් වැය කරන්න බැරි. රටේ දියුණුවට පරම්පරා 7ක ට ජීවත්වෙන්න ජනතා මුදල් හොරා කාගෙන යනවා. මහජනයා අනේක දුක් විදලා පාරේ මැරෙනවා. (නදී)
මොහොමඩ් සිද්දීක්ට පිස්සුද කොහෙද ?(නදී)
රූපවති, අපේ රටේ කහ ඉර මත සිදුවන අනතුරු වලට නම් යම් ප්‍රමාණයකට පදිකයිනුත් වගකියන්නම ඕනේ. සමහරු කහ ඉරට ආවම දෙපැත්ත බලන්නේ නැහැ "ගෙදර සාලේ හරහා යනවා වගේ" පාර මාරු වෙන්නේ. එන වාහනේට වේගය පාලනය කරගන්න බැරි වුනොත්, යාන්ත්‍රික දෝෂයක් ඇති වුනොත් සිදුවීමට යන අනතුර වලක්වා ගන්න ආමාරුයි. හොදට හිතලා බලන්න මෑත කාලයේ වෙන තැනකින් පාර මාරු වුන කෙනෙක් අනතුරකට පත්වුණා කියල අහල නැහැ නේද. ඒ එවන් තැන වලින් පදිකයින් බොහොම ප්‍රවෙසමටයි ඒ දේ කරන්නේ. මම අත්දැකිමෙනුයි මේ දෙය කියන්නේ. (නදී)