IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


නටාෂාගේ 'Horse Selfie'

2016-04-29-ent-142
 

නුවරඑළිය තුරඟ තරග පිටියේ පසුගියදා පැවැති තුරඟ තරගාවලිය අවසානයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ඒ සඳහා නවපරපුරේ ඉංග්‍රීසි ගීත ගායන ශිල්පිනී නටාෂා රත්නායකද සහභාගී වුණා. ගීත ගායනයට වඩා බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ "ලාංකේය කිම් කාර්ඩිෂන්" යන අනුවර්ථ නාමයෙනුයි. එයට හේතුව වූයේ ඇය විසින් ව්‍යායාම් කරන ලද වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට මුදාහැරීමත් සමගයි.

කෙසේ වුවත් ගායන තුළින් අන්තර්ජාතික මට්ටමට ගිය ගායිකාවක වන නටාෂා පිළිබඳව බොහෝ දෙනා තුළ ඇත්තේ කැමැත්තක්. ඇය විසින් ගායන කරන ලද ගීතයන් පිළිබඳව එදා බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.

බොහෝවිට යම්කිසි කෙනෙකු සඳහා කුමන පුවතක් ගොඩනැගෙන්නේ ඇය හෝ ඔහු විසින් සිය සමාජ ජාල වෙබ් අඩවි හරහා පළකරනු ලබන ඡායාරූප හෝ වීඩියෝ නිසා බව කොයි කවුරුත් දන්නා කාරණාවක්. ඒ අයුරින්ම නටාෂා රත්නායකද නැවත වරක් කරළියට එන්නෙ ඇය විසින් තුරඟ තරගාවලියේ අශ්වයෙකු සමග ගන්නා ලද ඡායාරූප ඇගේ ෆේස්බුක් ගිණුමේ පළකිරීමත් සමගිනුයි. ඇය පළ කරන ලද ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප - නටාෂා රත්නායකගේ ෆේස්බුක් ගිණුමෙනි.

 

2016-04-29-ent-136
2016-04-29-ent-137
2016-04-29-ent-138
2016-04-29-ent-139
2016-04-29-ent-140
2016-04-29-ent-141
2016-04-29-ent-143
2016-04-29-ent-144
2016-04-29-ent-145
2016-04-29-ent-146
2016-04-29-ent-147
2016-04-29-ent-148
2016-04-29-ent-149
2016-04-29-ent-150
2016-04-29-ent-151

 



අදහස් (0)

නටාෂාගේ 'Horse Selfie'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 7 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 29 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 73 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 86 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2374 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site