පානදුර මහේස්ත්‍රාත් අධිකාරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබුණු රන් භාණ්ඩ කිහිපයක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා එහි නඩු භාණ්ඩ භාරව සිටි නිලධාරිනියක පානදුර පොලිසිය විසින් මීට ටික වේලාවකට පෙර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය.
ඇය මෑතකදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් උසාවිකට යවන්න ඕන කේස් එකක්නේ? (නදී)
ඕකට තමයි කියන්නේ වැටත් නියරත් ගොයම් කාලා කියල .(දිල්)
මේ සම්භාන්දව දිගින් දිගටම සොයා බලා වාර්තා කරන්නේ නම් මැනවි (දී)
ඔන්න වක්කඩේ හකුරු හැන්ගුවම වෙන දේ ! (දී)