මිරිහාන පොලිසියේ නඩු භාණ්ඩ ගබඩාව භාරව සිටි උප පරීක්ෂක වරයකුගේද, සැරයන්වරුන් දෙදෙනකුගේද, කොස්තාපල්වරයකුගේ ද වැඩ තහනම් කළ බව පොලීසිය කියයි.
2008 නඩු භාණ්ඩ කුවිතාන්සි පොත් දෙකක් අස්ථානගත කිරීම, පසුගිය වසර කිහිපයක නඩු භාණ්ඩ කුවිතාන්සි පත් 1608ක් නිසි පරිදි සංශෝධන නොකිරීම වැඩ තහනමට ලක් කිරීමට හේතුවයි.
නුගේගොඩ සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතපත්තු මහතා පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම තමයි හෙරොයින් පෙනඩෝල් කුඩු වෙන්නෙත්. අයියෝ ලංකාවේ පොලිසියට වයස අවුරුදු 149යි නේද? (නි)
හෙරොයින් හාල් කුඩු කරපු පොලිසියේ කෙනාට මොකද උනේ?(නදී)
ඇයි මේ දැන්නේ කිව්වේ පොලිසිය පෙරට වඩා හෝදයි කියලා.(නදී)
මෙයාලගේ වැඩ තහනම් කලට පස්සේ තමා ගාල්ලේදී කිවුවේ පොලිසිය පෙරට වැඩිය හොදයි කියලා (නි)
හොඳ වැඩේ (නි)