බහු විවාහයක් කරගත් බව කියන පොලිස් කොස්තාපල්වරයකු බිරියකට නඩත්තු නොගෙවීයැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔහු කොටුව පොලීසියේ කොස්තාපල්වරයෙකි.
බහු විවාහයක් කරගත් බව කියන පොලිස් කොස්තාපල්වරයකු බිරියකට නඩත්තු නොගෙවීයැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔහු කොටුව පොලීසියේ කොස්තාපල්වරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැංචි අනිත් ආගම වල කරන දේවල් කරන්න කියන්න හොඳ නැහැ. ඔය කෙල්ලෙක් නම් මන් කැමති ඔයාට. (ස)
සත්‍යපාල, ඔන්න බලල මල්ලෙන් පැන්න. 'සත්‍යපාල' නමින් (මීට පෙර දිනක (ඔබ) දමා තිබු තිබුණු අදහසකට 'සත්‍යයා' නමින් කෙනෙක් මහා වර්ණනාවක් කරලා අදහස් දාල තිබුන. මගේ හිතේ සැකයක් තිබුන. දෙන්නම එක්කෙනා බව. ඔන්න දැන් හරියටම තහවුරු වුනා. ඒ කොහොම වෙතත්, සම්පත් කියනවා වගේ, කම් සැප සඳහා අද කාලේ "බහු විවාහ" කරගන්න මෝඩයෝ ඉන්නවා කියල ඔබ හිතනවද? විශේෂයෙන් එක්කෙනෙක් නඩත්තු කරන්න බැරි තරමේ දිළිඳු අය? එච්චර උවමනා නම් එවැනි අය කරන්නේ අනියම් සම්බන්ධකම් තබා ගැනීම හෝ...(දන්නවනේ ඉතුරු හරිය). කිරි වීදුරුවක් බොන්න එළදෙනක් සල්ලිවලට ගන්න අය නැහැ, සත්‍යපාල. (නදී)
මම කිව්වේ මේ සිද්ධිය හා අද කාලේ ගැන මිසක් රජකාලේ ගැන නෙමෙයි සත්‍ය හෝ සත්‍යපාල. (නි)
උපාලිට තරමක් හෝ එකඟ විය හැකි නමුත් කම් සැප සඳහා බහු භාර්යා සේවනයක් නැතැයි කියා සම්පත් කියන දෙයෙහි හරයාක් නැත. රජවරු අන්තඃපුර තබාගෙන ඉන්නෙත් සම්පත්ගේ න්‍යායට අනුව ඒ ස්ත්‍රීන්ගේ දුප්පත්කම නැති කිරීමට විය යුතුය. මේ පොලිස් රාළහාමි මුහුණ දී ඇත්තෙත් එවැනි අර්බුදයකට බවයි මා පැවසුවේ. (නි)
කුමාරි,මට හිතෙන විදියට කුලීවැඩක් කරලා හරි නඩත්තුවක් ගෙවලා ඉවත් වෙන එක, කලින් ගැහැනු කෙනාත් එක්ක ජීවිතේ ගත කරලා ජීවිතේම අපායක් කරගෙන වෙන විදල්ලට වඩා දහස් වරක් හොදයි කියලා රාළහාමිට හිතෙන්න ඇති (නි)
සත්‍යා හැමදාම එයාගේ හිතේ තිබෙන දේ ඔළුවෙ තියාගෙන මතුපිටින් බලලා දොස් කියන්නේ මිනිස්සුන්ට. උපාලිගෙ විග්‍රහයට මාත් එකඟයි. කම්සැපට වෙනත් විවාහ කරගන්නා අය අඩුයි. හිතට එකඟව දෙදෙනෙක් එක්ක ඉන්න බැරි අවංක පිරිමියෙක් තමයි දික්කසාද කරලා නඩත්තු හරි වන්දියක් හරි ගෙවලා අයින් වෙලා දෙවනුව හරි තමන්ට ඉන්න පුළුවන් කෙනෙක් හොයාගන්නේ. නඩත්තු නඩු වල ස්වභාවය ඕක තමයි. එක් දිනක් හෝ උසාවි නොගියොත් වරෙන්තු නිකුත් කළහැකියි. එක දිනක් හෝ ගෙවීමට නොහැකි වුවහොත් රිමාන්ඩ් කළ හැකියි. එයත් ඉතිං කලින් බිරිඳගේ වුවමනාව මත තමයි තීරණය වෙන්නේ. (නි)
සත්‍යයා, 'මැරෙන්න පෙර කම් සැප විඳලා මැරෙන්න ඕනෑ' කියන දර්ශනය තියෙන්නේ දිළින්දන් අතර නෙමෙයි, සල්ලිකාරයින් අතරයි. දිළින්දන්ට දරුවන් වැඩිය ඉන්නේ වෙන ආකාරයක 'සැප' භුක්ති විඳීමට වත්කම් නැති නිසා අත ළඟම තිබෙන පහසු දේට යොමු වීම නිසයි. එහෙම නැත්නම් මත්පැන් වලටයි ඔවුන් යොමුවෙන්නේ. අනික, කම් සැප ඕනෑ කියලා මිනිස්සු බහු විවාහ කර ගන්නේ නැහැ. ඒක වෙනම හේතු සාධක මත බොහෝවිට සිදුවෙන්නේ. මේ රාළහාමි කම් සැප පතාගෙනම බහු විවාහයක් කරගත්තා කියන එක ඔහුට කරන අපහාසයක්. (නි)
මන් හිතන්නේ රෆීක් කියන්නේ කෙල්ලෙක්ම තමයි... (නදී)
දයා අලහකෝන් මහතාණනි! ඔබගේ ඇගයීම තුල කාලීන සත්‍යය ක් සැඟවී ඇත. අන්ධකාරයේ නිමග්නවී ආලෝකය ගැන වහසි බස් දොඩන අයට ඔබගේ වචන තියුණු සැතක්. ඔබ ට ස්තුතියි! (අ)
අවේ ඉතින් ගෑනු දෙන්නෙකුට ගෙවන්න තරම් ලොකු පඩියක් තියෙනවද මේ උත්තමයන්ට ? (ස)
සත්‍යයා ඔබේ කතාවට කටේ මසුරන් දානවා ලගක හිටියා නම්. කුමාරිට ඇයි බැද ගත්තේ කියලා අහන ප්‍රශ්ණයට මනා පිළිතුරක් මෙතන තියෙනවා. දෙතුන් වරක්වත් කියවන්න. එතකොට තේරෙයි.(නදී)
පොලිස් රාලහාමි කියන්නෙත් මේ මහා පොලවේ අඩිය ගහල ඉන්න තවත් එක් දිළින්දෙක්. කන්න නැති උනත් කම් සැපේ හරි විඳලා මැරෙන්න ඕනේ කියන නිගමනය ට බොහෝ ශ්‍රී ලාංකික අඩු ආදායම් ලාභීන් පෙළඹී සිටිනවා. තමන්ට වඩා ඉහල නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය සභාවල සිට මැතිසබය දක්වා වූ දේශපාලකයන් ද හොර අඹුවන් පිලිබඳ දෙන ආදර්ශය ට අනුවත් පොලිස් රාලහාමි කෙනෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද? (නදී)
මෙයා අර ආගමට ගිහින්ලු ..තව කීපයක්ම පුලුවනිලු. (ස)
පාරේ යන මෝටර් බයිසිකල් දෙක තුනකට අත දැම්මනම් නඩත්තු ගෙවන්න තිබුන නේ.(දිල්)
අනේ කුමාරි , ඔයත් හරියට කිසි දෙයක් නොදන්න ගානටනේ කතා කරන්නේ (නදී)
කැහැ, නැහැ ඕකට කෑ ගහන්න එපා. රාලහාමිගේ අවශ්‍යතාවයක්නේ මෙතන වෙලා තියෙන්නේ. ලැබෙන දෙයින් දෙන්නටම සලකන්න තිබුනේ රාලහාමිටත්.(නදී)
ගෙවන්න බැරිනම් ඇයි බැද ගත්තේ? දකින දකින ගෑනුන්ට හිත යවනවට හොද පාඩම්.(නදී)
ඇයි රාලහාමි දුරදිග බැලුවේ නැත්තේ? දෙන්නටම කන්න අඳින්න දීගෙන ආව නම් සද්ද නැතුව අගේට ඉන්නවනේ ප්‍රශ්නයක් නැතුව. (නදී)