නඩුවකින් ඇප ලබා යමින් සිටි සැකකරුවකුට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පාරේ දී පිහියෙන් ඇන පළා යන්නට තැත් කළැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.
පිහි ඇනුම් කෑ පුද්ගලයා රෝහලේ දී මිය ගියේය.
නඩුවකින් ඇප ලබා යමින් සිටි සැකකරුවකුට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පාරේ දී පිහියෙන් ඇන පළා යන්නට තැත් කළැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.
පිහි ඇනුම් කෑ පුද්ගලයා රෝහලේ දී මිය ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය වල් වැදී ඇත්තේ මුදල්වලට කෑදර, මුදල පමණක් පරමාර්ථය කොට ගත නිතිය වෙනුවෙන් පෙනී සිටින සහ නිතිය විකුණගෙන කරන සමහර ශිෂ්ට සම්පන්න නොවන පුද්ගලයින්ගේ නොමනා ක්‍රියාවන් නිසාය. (දී)
මේකට ලියන ගැහැණු අය දන්නේ නැහැ ගැහැණු ළමයකුට මෙය සිදු උනාම සමාජයෙන් ලැබෙන නින්දාව. මේ තාත්තාට දැනුනා මේ නිසා තාත්තා දුන් දඩුවම සාදාරන බව කාටත් තේරෙනවා (නදී)
අයියෝ සල්ලි (දී)
අයියෝ සල්ලි (දී)
අපේ රටේ නිතිය මිට වඩා විදිමත් විය යුතුය (දී)
අනේ මන්දන්නේ නැහැ (දී)
කරුමේ (දී)
නීතියෙන් දඬුවම් නැතුව ඇප ලැබිලා එනකොට තාත්තාට ඇතිවූ මානසික පීඩනය නිසා කළ දෙයක්. (නි)
අපි මොනවා කරන්නද (දී)
අවශ්‍ය දේ කරගත්තාට පසු 80% කොල්ලන් මාරු වෙනවා. ඊට පස්සේ කෙල්ලත් වෙන කොල්ලෙක් එක්ක යාලු වෙනවා. අනේ නංගිලා, මේවා ඔයාලට ඔරොත්තු දෙන්නේ නැත්තම් කල වයස පිරුණම අම්මාට තාත්තාට කියලා පත්තරේ දාලා යෝජනාවකින් බදින්න. (නි)
වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැනේ. (නි)
නීතිය කොයිබටද? (නි)
අද කාලය හැමෝම නීතිය තමන් අතට අරගෙන කටයුතු කරන යුගයක්. මෙතනත් ඒකමයි වෙලා තියෙන්නේ. (නි)
නීතියෙන් පිහිටක් නැත්නම් චූදිතයා නිදහස්වී ගමට එනකොට අගතියට පත් වූ අයගේ මානසික තත්වය මෙවැනි දේවල් වලට මිනිසුන් යොමු කරනවා. එය ස්වාභාවික දෙයක්. (නි)
කෝ පිහියේ මිට විතරයිනේ තියෙන්නේ .., ඒ කොහොමද...? (අ)
ඒක තමයි කළයුතු දෙය (අ)
මේකේ සත්ත්‍ය සිද්ධිය අහුවම්නම් දෙවියොත් උහුලන්නේ නැති අපරාදයක් වෙලා තියෙන්නේ (අ)
සියලු යස ඉසුරින් පිරි සිරි ලංකාවේ සෑම ඔලුවකටම මිලක් ඇත. (අ)
කෝ පිහිය (අ)
අපාය බිහිවෙලා කියලා හිතෙනවා, ලංකාවේ (නි)