නිතී කොමිෂන් සභාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාමාජිකයන් පත් කර තිබේ.
1969 අංක 3 දරණ නීති කොමිෂන් සභා පනතේ 2වන වගන්තියේ විධිවිධාන යටතේ අදාළ පත්කිරීම් සිදුකර ඇත.
කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා මහතා පත් කර ඇතැයි ජනාධිපති ලේකම් පී බී අබේකෝන් මහතා කියයි.
කොමිසමේ සාමාජිකයන් ගණන 14කි.
ජනාධිපති නීතීඥවරුන් වන පාලිත ප්‍රනාන්දු, එස් අනිල් සිල්වා, මනෝහාර ද සිල්වා, ආචාර්ය හර්ෂ කබ්රාල්, ඉක්රම් මොහොමඩ්, සංජීව ප්‍රනීත් ජයවර්ධන , නීතීඥවරුන් වන ආචාර්ය ලක්ෂ්මන් මාරසිංහ, ධාරණි එස්. විජයතිලක, ආචාර්ය කාමිනා ගුණරත්න, එම්. ස්වාමිනාදන්, එන්. සෙල්වක්කුමාරන්, නවීන් සුරත් මාරපන, තිසාත් විජයගුණවර්ධන, ජී.ජී. අරුල්ප්‍රගාසම් යන මහත්මීහු කොමිසමේ සාමාජික සාමාජිකාවෝය.
2015 මාර්තු මස 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු පහක කාලසීමාවකට නීති කොමිසම බලපැවැත්වෙන බව දැනගන්නට ඇත.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නීති කොමිසමට 14යි : සභාපති රොමේෂ් ද සිල්වා