කොළඹ අලුත්කඩේ නීතී විද්‍යාලයයට සිසුන් බඳවා ගැනීමේදී දුෂණ හා අක්‍රමිකතා සිදු වෙතියි සිය ගනණක් නීති විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මෙවැනි අක්‍රමිකතා පිටු දැකිමට පියවර ගන්නැයි ඔවුහු බල කරති.
කොළඹ අලුත්කඩේ නීතී විද්‍යාලයයට සිසුන් බඳවා ගැනීමේදී දුෂණ හා අක්‍රමිකතා සිදු වෙතියි සිය ගනණක් නීති විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මෙවැනි අක්‍රමිකතා පිටු දැකිමට පියවර ගන්නැයි ඔවුහු බල කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිති විභාගයේ වයස් සීමාව අවුරුදු 30 කරලා. උද්ගෝෂණ එමට නිසා.(නදී)
ළමයි පන්සීය ගානක් 58 සීමාවේ ඉන්නවද කියල කොහොමද දැනගන්නේ. එහෙමනම් ඒ අයගේ අනාගතයට දෙවීයන්ගේම පිහිටයි ! (නදී)
58 ට අඩුකර තව ළමයි ගමු.(නදී)
නීති විද්‍යාලයට හොර පාරෙන් එන්නේ දනය බලය ඇති අය. දුප්පත් මිනිසුන් ඉදිරියට එන එක බලවතුන්ට ප්‍රශ්නයක් , එතකොට ඒ අයගේ ලමයි විතරක් බුධිමත් ප්‍රජාතන්ත්‍ර වාදය කිව්වට හැමෝටම අයිති නැහැ (දී)
නිතිය ක්‍රියාත්මක කරන අය තෝරන්නේ මෙහෙමද (දී)
අව නීති ඉගෙන ගන්න විද්‍යාල ඕනේ නැහැ. දවස ගානේ රටේ වෙන දේවල් බලල තමයි නීති උපාධි නැතුවම සමහරු නීතිය අතට අරගෙන තියෙන්නේ. (දී)
තව නීති විද්‍යාලයක් හදල දක්ෂයින් සියලු දෙනාටම නීති උපාධි ගන්න මාර්ගය හැදුවනම් ඉවරිනේ. නිකන් බොරුවට අදී වේගී පාරවල් වලට සල්ලි වියදම් කරනවා. ඉගෙන ගන්න ළමයින්ට තැනක් නැහැ පහසුකම් නැහැ (දී)
මේවැඩෙන් වෙන්නේ අහිංසක ළමයි අසරණ වෙන එක (දී)
නීතිය හදාරන්න ,නීතියට පටහැනිව පස්ස දොරෙන් ඇතුළු වෙන අයම ඉස්සරහ දොරෙන් එලියට ආවදාට නීතිය රකිය කියල හිතන්න පුලුවන්ද?? (දී)
නීතීවේදීන් පිළිබඳ කොතරම් පුවත් අද තියෙනවාද?(දිල්)
නීති විද්‍යාලයට මොකටද පස්ස දොරින් රිංගන්න එන්නේ? අපි අහල තියන විදිහට නම්, නීති විභාගය ලියන්න එන සිසුන්ව, ඇතුල් වෙන දොරටුව ළඟදි බුලත් අතක් දී උණුසුම් ලෙස පිළිගෙන, ඒ. සි කාමරයක පරිඝනක පහසුකම් සහිතව නීති විභාගයට පිළිතුරු සපයන්නට පහසුකම් සලසා දෙනවනේ. (දිල්)
නීතිය මොකක්ද කියල නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න අය දන්නෙත් නැහැ. ඒ ගැන ඒ අයට විශේෂ පුහුණුවක් දිය යුතුයි.(දිල්)
නීතීය කරන්න අපේ රටේ තියෙන නිතී ලෝකේ කිසිම රටක නීතිය ඉගෙන ගන්න මෙහෙම නීති දාලා නැහැ .(දිල්)
දොරවල් වැහුවට වැඩක් නැහැ ජනෙල් වලිනුත් රිංගන කොට.(දිල්)
රජයේ නීතිවේදීන් සඳහා පනවා ඇති අවුරුදු 10 සීමාවත් ඉවත් කරන්න .මොකද විශ්වවිද්‍යාලයේ නීතිය හදාරපු අයට එක බලවත් අසාධාරණයක්(දිල්)
අධිකරණ ඇමැතිතුමා තමයි දොරේ යතුර පාවිච්චි කරන්නේ (දිල්)
ඔය ඉස්සරහා දොරත් වහලාම දැම්මා නම් හොදයි (දිල්)
නීතිය ගැන උගන්වල රටේ නීතිය ආරක්ෂා කරන නීතිවේදීන් එලියට දාන තැනද මෙහෙම දේවල් වෙන්නේ. (දිල්)