චීනයේ සිට ආ බළංගොඩ මැණික් ව්‍යාපාරිකයකු ළඟ රුපියල් අට ලක්ෂයක පුෂ්පරාග හා පද්මරාග මැණික් (රෝස මැණික්) ගල අටක් තිබී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. ප්‍රකාශ කිරීමට කිසිත් නැති කියමින් ඔහු කටුනායක ගුවන් තොටින් එළියට එමින් සිටියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන්ද ගත්තේ ?? (ස)
අපේ රටට ගෙනාවනම් වරදක් නෑනේ . මෙහෙන් අරන් ගියානම් තමයි වරද (ස)
පශ්චාත් ප්‍රදේශයෙද ඒකත් තිබුණේ (ස)
මෙයා ඕක කොහෙද හංගගෙන ඇවිත් තියෙන්නේ (ස)
ඇයි කීයක්වත් දීලා මේවා ගේන්න බැලුවෙ නැද්ද? (නු)
ඔහෝ.....මොනව උනත් "මැණික් ගල්" නේ.............(නු)
ගල් ගෙනාවෙ ඇතුලටනේ...කොහෙන් හරි..!(නු)
චීන්නු දියමන්ති ගිලිනවා වගේ මෙයත් චීනෙන් එද්දී ගිලලද දන්නෙ නැහැ ආවේ? (නි)
ගෙන ආවේ ගුද මාර්ගයෙන් වුණත් රේගුව ඒවා එළියට ගත්තේ අධෝ මාර්ගයෙන්නේ. (නි)
උසස් නිළධාරීන්ගේ වත්කම් පරීක්ෂා කළා නම් මේවා මොනවද කියලා හිතෙනවා. (නි)
චීනා ගල් ලංකාවෙදි ගිල්ලා. දැන් මෙයාලා චීනෙදි ගල් ගිලිනවා. (නි)
දුප්පතෙක් රැකියාවක් කරලා එද්දී බදුගහන්නේ නැතුව මැණික් වලට බදු අයකළාට කමක් නැහැ. (නි)
චීනයේ මැණික් ගල් තියෙනවද? (නි)