මාතලේ දිසා අධිකරණයේ නඩුවක් විභාග වන අවස්ථාවේ හදිසියේ අසනීප වු නීතීවේදී උක්කුබණ්ඩාර මහතා(68) සිය ආසනයෙන් ඇඳ වැටී මරුමුවට පත් විය.
රෝහලට ඇතුළු කරන විටත් ඔහු මිය ගොස් සිටි බව වෛද්‍යවරු කියති
මාතලේ දිසා අධිකරණයේ නඩුවක් විභාග වන අවස්ථාවේ හදිසියේ අසනීප වු නීතීවේදී උක්කුබණ්ඩාර මහතා(68) සිය ආසනයෙන් ඇඳ වැටී මරුමුවට පත් විය.
රෝහලට ඇතුළු කරන විටත් ඔහු මිය ගොස් සිටි බව වෛද්‍යවරු කියති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතයක හැටි ඔහොමතමයි (දී)
බොරු කියන්න නම් ලැහැස්ති වෙලා හිටියේ කෙලින්ම අපායට ගිහිල්ල නැවත ගොලුවෙක් වෙලා උපදී. (අ)
මැරිලා වැටුනද? වැටිලා මරුනද? (අ)
පාසල් යනකාලේ සිසුන් වැඩි දෙනෙකුගේ අනාගත බලාපොරොත්තුව කලු කෝට් වලට සහ නලාව කනේ ගහගන්න රක්සාවටනේ! වරදින කොට අපහාස උපහාස කරනවා.(නදී)
නඩත්තු නඩුවෙන් පැරදුනාද බන්දුල මහත්තයා. අද නම් අපි කවුරුත් හිතන විදියට අදහස් දමලා. කොහොම වුනත් මමත් ඔබේ අදහස ඉහලින්ම අනුමත කරනවා.(නදී)
බන්දුල පෙරේරා ; ඔබගේ බුද්ධිය පිලිබදව අතිශයින්ම කණගාටු වෙමි. (නදී)
මියගිය පුද්ගලයෙකු ගැන මේ තරම් පහත් විධියට හිතන්න තරම් මිනිස් කම "ජනතාවගෙන්" ඈත් වෙලා. බොරු කියනවා කියා නීතිඥ වෘතියට මෙහෙම කෙළ හලනවා නම් මුළු රටම වනසන දේශපාලන වෘත්තීය ගැන කුමන කතාද? (නදී)
බලන්න නීතිවේදියෙක් නිසා අනේ පව් කියන්නවත් කෙනෙක් නැත. මෙය බලන නීතිවේදීන් මේගැන ටිකක් හිතන්න. මෙයයි ඔබලාට මහජනයාගේ ප්‍රතිචාරය (ත)
මා දැමු ප්‍රතිචාරයේ මියගිය පුද්ගලයාට අපාහසායක් කිරීමේ අරමුණක් තිබුනේ නැත. පොදුවේ කලුකෝටි කාරයින් ගැන තියෙන අප්‍රසාදය මත කියවුණු දෙයට මිය ගිය පුද්ගලයාට සම්බන්ද සියලු අයගෙන් සමාව ඉල්ලනවා යම් සිත් තැවුලක් සිදු වුනානම්.(නදී)