(චන්ද්‍රසේන ගමගේ)
නීතිවිරෝධීව ඉන්දියාවෙන් ගෙන එන ලද, හුංගම කළමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය බාරයට ගනු ලැබූ කහ තොගය පොලිස් පතිවරයාගේ විශේෂ නියෝගයක් මත අද(30) අලුයම අම්බලන්තොට ලුණම ආදාහනාගාරය තුළදි ගිනි තබා විනාශ කිරීමට පියවර ගනු ලැබීය.
ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව ඉකුත් 27 වැනි දින ටෝලර් යාත්‍රාවකින් කළමැටිය ධීවර වරායට ගෙනවිත් ගොඩබෑමට සූදානම් වෙන අවස්ථාවේදී මෙම කහ තොඟය අත් අඩංගුවට ගෙන තිබුණි.
කහ කිලෝග්‍රෑම් 20,900ක් මෙසේ ගිනි තබා විනාශ කර ඇත.නිරෝධායන නීතිය අනුව මෙම කහ තොඟය විනාශ කිරීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීතිවිරෝධීව ගෙන ආ කහ කිලෝ 20,900ක් ගිනි තබයි
shashni Wednesday, 30 December 2020 03:46 AM
කහටික අල්ලපු එක හොඳ වැඩක්.. ඒත් දෙයියනේ මේවා ගිනිතියපු එක මහා මෝඩ වැඩක්...
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 30 December 2020 03:53 AM
මේ නියෝගය පොලිස්පතිවරයා තනිව ගත් එකක්ද, එසේත් නැතිනම්, සෞඛ්‍ය වෛද්‍ය අංශවල නිර්දේශ මත සිදුකළ දෙයක්ද යන්න සඳහන් නැහැ. කෙසේවෙතත්, මේ වටිනා කහ තොගය නිරෝධායන නීති යටතේ කාලයක් හුදෙකලා කර තබා ප්‍රයෝජනයට ගැනීමට හැකිදැයි වෛද්‍ය අංශ වලින් උපදෙසක් ගැනීමට කැමතියි. ඒ ගැන නොදන්නා අයගේ උපදෙස් අනවශ්‍යයි. තවත් දෙයක් පෙන්වා දෙන්න කැමතියි. කොරෝනා හැදුණු ධීවරයන්ගේ ටොන් ගණන් මාළු අරගෙන කරවල බවට පත්කළේ. අර කවුද රජවාසල බලවතෙකු මුල්වී බ්‍රැන්ඩික්ස් එකට ඉන්දියාවෙන් ගෙනා බඩුමුට්ටු ගිනිතිබ්බේ නැහැනේ. මස් මාංශවල මෙන් කහවල වයිරස් රැඳීම අඩුයිනේ. ඇයි මේ එක එක වෙලාවට නීතිරීති වෙනස් වෙන්නේ? අනේ මන්දා ..!!!
kamal Wednesday, 30 December 2020 03:56 AM
හරක් වැඩක්නේ... ඒවගේ තත්ව පරීක්ෂාවක් කරලා. හොඳයි නම් විකුණලා මුදල් ටික රජයට ගන්න තිබ්බනේ...
සිසිල් සුදේශ් Wednesday, 30 December 2020 04:10 AM
ඕක සතොස හරහා බෙදා හැරියේ නම්... හරිනේ.. අවුරුද්දක් කහ නැතූව හොදි කෑවේ..
sujeeva Wednesday, 30 December 2020 04:12 AM
මේක නම් හරක් ඉන්න රටක් වෙලානේ. කොටසක් ජාතික ධනය සොරකම් කරනවා. කොටසක් ගිනි තියනවා. ඕක සතොසට දුන්නා නම් නිරෝධායනය කරලා, කුඩුකරලා රටපුරා බෙදාහරින්න තිබුණා නේද? මෝඩ යකුනේ..
tarzan Wednesday, 30 December 2020 05:16 AM
භූමිදානය කරන්න තිබ්බා.
Ruhunu Wednesday, 30 December 2020 06:09 AM
කහකුඩු නම් ගිනි තියනවා. අනික් කුඩු වාෂ්ප වෙනවද මන්දා..?
නස්නීන් Wednesday, 30 December 2020 06:23 AM
ආහාර වර්ග මෙසේ විනාශ නොකොට සතොස වැනි ආයතන මගින් විකුණා රජයට මුදල් ලබා ගත හැකියි.
MISHAL-MATARA Wednesday, 30 December 2020 07:35 AM
කවදාවත් හොඳක් සිද්ද වෙන්නේ නෑ ආහාරවලට කරන දේ වලට.. මේ ආණ්ඩුවට.. අපරාදේ කාටහරි මේ අසරණ වෙලා ඉන්න වෙලාවේ දෙන්න තිබුනේ... නැත්නම් සතොසේ අඩුවට විකුණන්න තිබුනේ...
fairoos Wednesday, 30 December 2020 07:51 AM
මේවට තත්ව සහතිකයක් අරගෙන මාකට් එකට දැම්මා නම් ආණ්ඩුවට ලාබයක් නැහැ. කුඩු, එතනෝල් වගේ විනාශ කරන්නේ නැතිව.
jagath Wednesday, 30 December 2020 08:03 AM
එතකොට අර අත්අඩංගුවට ගත්ත හෙරොයින්, ගංජා... ඒවා මොකටද හංගගෙන ඉන්නේ?
සිරිමල් Thursday, 31 December 2020 11:08 AM
පොතේ ආකාරයට විනාශ නොකර මේවා රාජසන්තක කරලා ආයුර්වේදයේ බෙහෙත් හදන්න හරි... නැත්නම් රජයෙන් නොමිලයේ ආහාර ලබාදෙන ආයතනවල ප්‍රයෝජනයට ගත්තාම මොකක්ද වෙන්නේ?