”රන් පදක්කම අහිමිවීම ගැන නම් දුකයි. නමුත් මම උපරිමය කළා. පින්ලන්ත පුහුණු සංචාරය මට ඒ සඳහා විශාල අත්වැලක් වුණා. ක‍්‍රීඩාව කියන්නෙ ඕකයි. ජය මෙන්ම පරාජයත් විඳ දරා ගත යුතුයි”
නදීකා ලක්මාලි - ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනාගැනීමෙන් පසු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම ප්‍රවෘත්තියක් මේක කෝ මොකද්ද ඉවෙන්ට් එක(අ)
මොනවට පදක්කම් දීලද දන්නේ නැහැ.(නදී)
දිනේෂ සහ රාජිත ලංකාවෙ නෙමෙයිද ඉන්නේ? ඔයාලා මේ අපහස කරන්නේ ලංකාවට පදක්කම ගෙනා කෙනාට. සුභ පැතුම් ලක්මාලි! (නි)
රාජිතට :- මේ පදක්කම හම්බ වෙලා තියන්නේ තරගෙකින් දිනලා.ඔයාලට කොහෙවත් යන කෙල්ලෙක් දැක්කනම් අගේ කරයි . ලංකාවට අභිමානයක් ගේන මේ වගේ අයට අපආස කරන්නඑපා (අ)
මේ නෝනා නම් පම්පෝරි නොගහා ඇත්ත කියනවා. සුබ පැතුම් සමග නිහතමානිකමට ආචාරය! (දී)
මෙයාලා හරියට අද ලංකාදීප ප්‍රවෘත්ති බලන්න පටන් අරන් වගේනේ කතා කරන්නේ. සමහර විට අන්තර්ජාලට එන්න ඇත්තේ අද (දී)
දිනේෂ්, රාජිත, අදද ඉන්ටර්නෙට් පාව්චිචි කළේ? (නි)
සුභපැතුම් ඔබට
දිනේෂ් , ඉවෙන්ට් එක මොකද්ද කියල අම්මාගෙන් අහන්න. රාජිත ,මොනවට පදක්කම් දුන්නද කියලා තාත්තාගෙන් අහන්න. අහිංසක නංගිලාට අපහාස කරන්න එපා. (නි)
ලක්මාලි නංගි ඔයාට සුභ අනාගතයක්. හිතට ධෛර්ය අරගෙන ඉදිරියටම යන්න මගෙන් සුභ පැතුම්. ඔය ඇමතිලා බයිලා ගැහුවට ගණන් ගන්න එපා.(නදී)
ලක්මාලි දුවේ ,සමන්ත කිවුවා වගේ ඇමතිලා නොවෙයි මොකා බයිලා ගැහැව්වත් නොඇසුන කන් ගානට ඉන්න. උත්සාහය අත් හරින්නවත්, බලාපොරොත්තු නැති කරගන්නවත් එපා.වැඩි ඈතට නොගොසින් එයාලට පිළිතුරු දෙතහැකි. ඔබ ජයෙන් ජය පිරි සුබ අනාගතයක්! (නි)
විශිෂ්ටයි (නි)