ඇඹිලිපියේ බෝසිරිගම නිවසක නිදානයක් හාරමින් සිටි තනමල්විල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී හා හිටපු සභාපති ගාමිණී කුලරත්න ඇතුළු දස දෙනකුට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා රුපියල් පනස් දහස බැගින් දඩ නියම කළේය.
හිටපු ප්‍රාදේශීය සභාපතිගේ දඩය රජයේ ගාස්තුවක් ලෙස අය කර ගන්නැයි ඔහුගේ නීතීඥයන් කළ ඉල්ලීම ගැන නියෝගයක් දීම ලබන 27 වැනි දාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය වරද පිළිගත්තද? (අ)
මට ගෙදර ලිඳක් හාර ගන්න අවශ්‍යයි. මේකට පොලිසියෙන් අවසර ගන්න වෙයිද? (අ)
හිටපු ප්‍රාදේශීය සභාපතිගේ දඩය රජයේ ගාස්තුවක් ලෙස අය කර ගන්නැයි ඉල්ලීම් කරන ඔහුගේ නීතීඥයන් වත් අල්ලලා හිරේ දාන්න ඕනේ. කරන වැරදි වලට දඩ ගෙවන්න කියන්නෙත් මහජන මුදලින්. අනේ මෙහෙමත් රටක්.(නදී)