බදුල්ල අංදෙණිය ගංගාරාමයේ නිදන් හැරූ හිමි නමක ඇතුළු සිව් දෙනකුට බදුල්ල මහේස්ත්‍රාත් මහේෂිකා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කළාය.සිවි දෙනාම වරද පිළිගත්හ.
නෙළුම් වැව ධම්ම වංශ හිමි හිරිපිටි ගෙදර දිසානායක,සුමිත් ජයරත්න හා අසේල බණ්ඩාර එසේ දඩ නියම වුවෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීවරයක් දැරූ පමණින් පුද්ගලයෙකු භික්ෂුවක් නොවේ. මෙවැනි ප්‍රවෘත්ති අසා ජනතාව තමන් අදහන දහම ගැන කල කිරෙන්න එපා. කලක් තිස්සේ වෙනත් ආගමික කණ්ඩායම් වල අවශ්‍යයතාවය වෙනුවෙන් සිවුරු දරා ප්‍රසිද්ධ තැන්වල අවිනීතව හැසිරෙන ඊනියා භික්ෂුන් ගැන අප අසා ඇත්තෙමු.(නදී)
නිධන් හාරන්න ඔහොම බෑ.(දිල්)
මේවා රකින්න ඒ කාලේ මිනිස්සු දරපු උත්සාහය දන්නවානම් මේවාට මෙහෙමකරන්නේ නැහැ (දී)
අපරාධේ මේ ගොල්ලන්ව නිධානය ගොඩ දාන්න ඉස්සෙල්ල ඇල්ලුවේ. නැත්නම් නිධානෙන් ලැබෙන මුලින්ම දඩේ ගෙවන්න තුබුන. (දී)
නිධානේ හාර ගත්තානම් මේ ගාන කජ්ජක්ද (දී)
සත්‍ය ආලෝකය තුලින් වැරැද්ද වැරදි විදිහට දකින්න පුරුදු වන්න. (නදී)