නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත් 15 මගින් මාතෘ භූමිය අඳුරු ඉරණමකට ගොදුරු කිරීමට සැරසීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා ‘ව්‍යවස්ථා මර උගුල හා ජාතියේ අවමගුල‘ නමැති අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහන අද (7) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ක්‍රියාත්මක කැරිණි.
ජාතික නිදහස් පෙරමුණ මෙය සංවිධානය කර තිබූ අතර එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා විතරයි ඔක්කොම දන්නේ .අපි නොදන්නවා නොවෙයි එදා වැඩ (බ)
බණ්ඩාර, එදා වැඩ කෙසේවෙතත් මෙදා වැඩ යන හැටි පෙනෙන්නේ නැද්ද? (නි)
එනවද ආයෙත් අපිව රවටන්න? (නි)
මේ රටේ ස්වෛරීබවට, සිංහලයාගේ අනාගතයට, බෞද්ධ අයිතියට විනකරන, කරවන, එයට උදව්දෙන හැම ද්‍රෝහියෙකුටම ශාප වේවා! (නි)