පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සම සෞඛ්‍ය පීඨසිසුන්ගේ සිව් අවුරුදු උපාධි පාඨමාලාව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහිව සිසුන් ඇරැඹූ උපවාසයට සහාය පිනිස අද නිදහස් දිනයේත් ගලහ හන්දිය වටරවුමේ සිසුහු විරෝධතාවක් පැවැත්වූහ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සම සෞඛ්‍ය පීඨසිසුන්ගේ සිව් අවුරුදු උපාධි පාඨමාලාව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහිව සිසුන් ඇරැඹූ උපවාසයට සහාය පිනිස අද නිදහස් දිනයේත් ගලහ හන්දිය වටරවුමේ සිසුහු විරෝධතාවක් පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් වත්තට යන ජෝඩු වලට පෙනෙන්නද බෝර්ඩ් අල්ලාගෙන ඉන්නේ ?. (අ)
මනෝජ් සාජා - කවදාවත් කැම්පස් එකක් පළාතෙවත් නොගිය ඔයාට නම් පෙන්නේ එහෙම තමා.(අ)
මනෝජ් සාජා! සිසුන්ගේ ප්‍රශ්න දිහා පාලකයින්ගේ ඇහෙන් බලන එක දැන්වත් නවත්වන්න. නිදහසේ තේරුම වත් නොදන්නා පාලකයින් ජනතාවගේ දහඩිය මහන්සියෙන් සුර සැප විඳින කොට නිදහසේ නාමයෙන් තමන්ට සිදුවී ඇති අසාධාරණය කියන්න මේ අයට නිදහසක් නැද්ද? (අ)
@සත්‍යයා, විජේරත්න : මේ විදිහට බෝර්ඩ් උස්සගෙන ඉඳල වැඩක් තියෙනවා ද ? අධ්‍යාපනය ට සම්බන්ද ඇමතිවරුන්ට දැනෙන විදිහට චන්දයකදී චන්දය දීලා තම විරෝධයය ප්‍රකාශ කරන්න. මෙතන බොරුවට බෝර්ඩ් උස්සන් ඉඳල, ගමේ ගිහින් හැමෝම එකතුවෙලා මේ ගෙනයන ප්‍රතිපත්ති හොඳය කියල උඩින්ම අනුමත කරලා චන්දෙ දෙනවා. ඕකනේ වෙන්නේ. (දී)
සෙලනිකස! ප්‍රතිචාරයට ස්තුතියි. එහෙත් ඔබ තවමත් ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මනෝ රාජ්‍යයකයි. රටේ නීතිය ක්‍රියාත්මක වේනම්, මැතිවරණ සාධාරණනම්, මැතිවරණ අපේක්ෂකයින් චරිතවත් නම්, මෙලහකටත් මේ රට සුර පුරක්. එහෙම උනානම් බෝඩ් උස්සගෙන යන්න වෙන්නේ අද රජ කරන දේශපාලකයින්ට.(නදී)
මිනිස්සුන්ට එදා නිවාඩු නිසා හොදයි (දී)
සමස්ත විශ්ව විද්‍යාල පද්දතිය ගැනම කලකිරෙනවා (දී)
විශ්ව විද්‍යාල වල සිසුන්ට ගැටලු ඇති බව සැබෑය , නමුත් මෙය මෙහෙයවන්නන්ගේ අරමුණ දේශපාලනයයි .(දී)
හැම පැත්තෙන්ම අධ්‍යාපනයට පහර දෙනවා (අ)
සම සෞඛ්‍ය පීඨසිසුන්ගේ උපාධිය පිටුපස තිබේ සත්‍ය කතාව හැමෝම දන්නවා. ඒක සමහරු කියන්නත් බයයි. අපිට කියන්න දෙන්නෙත් නැහැ. වෘත්තීය කුහක කම කියල කෙටියෙන් කියන්න පුළුවන් මන් හිතන්නේ. (අ)
ඒවා නිදහසද යුද්ධයද කියලා කවදාවත් නැවැත්තුවේ නැහැනේ (දී)
එදා පාරිලිමේන්තුවෙ 3න් 2ක බලය තිබුන වෙලාවෙ සුදු බණ්ඩා කරේ මොකක්ද?එදා මොන පශ්නය ආවත් හඩක් නගපු විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍ය සංගමි තහනමි කරපු එක.දැන් තමා තේරෙන්නේ එදා එහෙම කරෙ ඇයි කියලා.ඒත් පාලකයින් මතක තියාගන්න ඔනි කවදාවත් ශිෂ්‍යයන්ගේ ඉදිරි ගමන නවත්තන්න බැහැ කියලා.මොකද කවදාහරි රටෙ අනාගතය බාරගන්න ඉන්නේ කැමිපස් එකෙන් අවුටි වෙන අපි.(දී)
මල්ලිලා තාම දන්නේ නැද්ද.. උද්ගෝෂණ කියන එක එක ආකාරයක රස්සාවක් කියලා. උද්ඝෝෂනේ යෙදෙන කට්ටිය නොවෙයි. එයාල පිටිපස්සෙන් ඉඳන් අපිට පෙනෙන්නට එන්නේ නැති කට්ටිය ගැනයි මම මෙහෙම කිවුවේ. ඒ කට්ටියට නිදහසත් එකයි. පෝයත් එකයි. (දී)
අගේ කරන්න ඕනි ........ නියම දවසේ වැඩේට බැහැලා ඉන්නේ කට්ටිය..... ලෝකෙටම පේනවා අපේ ලොක්කන්ගේ කෙරුවාව....(අ)
බටහිරෙන් ඉහටත් ඉහලින් බලපෑම් තියෙද්දිත් නිදහසක් ගැන කියවනවා. (අ)
බලදාරින් ඇයි මේවට ඇහුන් කන් දෙන්නේ නැත්තේ. ටිකක් මේ ගැන බැලුවා නම් නේද හොද? (නදී)