කිත්සිරි දයානන්ද මහතා විශ්‍රාම යෑමෙන් හිස්වූ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති පදවියට පත්කැරුණු නන්දන විජේරත්න මහතා අනුරාධපුරයේ දී අද වැඩ බාරගත්තේය. ඔහු හම්බන්තොට නියෝජ්‍ය පොලිස්පතිවරයා විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්..(ස)
කවුරු ආවත් කමක් නෑ වැඩ අකුරට ඉටුකරනවානම් . මෙය ඔබේ අවධානය පිණිසයි....(ස)
ඉතින්....(ස)
කවුරු ආවත් එකයි...(ස)
ඉතින් ඊට පස්සේ....(ස)
මැතිවරණයට පටහැනි නැද්ද ?.(ස)
කලින් හිටපු කෙනා විශාම යන්නේ හරියටම මේ ජන්දේ කාලෙන්ද ??????.(ස)
ඔබතුමාගේ වැඩ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා. (නි)
2008 පළාත් සභා මැතිවරණය පෙර සහ පසු සිදුවූ සිද්ධීන් මෙවර සිදු නොවීමට ඔබතුමා වගබලා ගත යුතුයි. (නි)
නියමෙට වැඩේ කරයි මෙතුමා. (නි)