උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ලේකම්වරයකු විසින් පැදවූ කැබ් රථයක් යටවත්තේ දි යටවත් ප්‍රාදේශීය සභා සභාපති ලාල් අත්තනායක විසින් පැහරගත් බවට යටවත්ත පොලිසියට පැමිණිලි කර ඇත. මේ සම්බ්න්ධයෙන් යටවත්ත ප්‍රදේශීය සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහාය අසර්ථක විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිසුන්ගේ ඉරිසියාව තමයි. මෙහේ ඡන්දය ලගනේ. අපි ඕවට නැහැ.(නදී)
පළාත් සභා එපෝ.(නදී)
තවත් ප්‍රාදේශීය සභා කෙරුමෙක්. මේ ප්‍රාදේශීය සභා ක්‍රමය අහෝසි කල යුතුය. අපේ රට පිරිහෙන්නේ මෙවෙනි ප්‍රාදේශීය සභා මැති ඇමති වරු නිසාය.(නදී)
මෙන්න තවත් ප්‍රාදේශීය සභා ප්‍රථිඵලයක්.(නදී)
ගෝඨාභයට කියන්න. දෙන්නම දුටුගැමුණු මහරජතුමාගේ යෝධයෝනේ. හැබැයි ඒ ප්‍රා. සබාපතිතුමාට නම් ඉතාම තදබල උවමනාවක් තියෙන්න ඇති කැබ්රියක් හොයාගන්න. නැත්නම් මන්ත්‍රී කෙනෙකුගේ එකක් පැහැර ගනීද? (නදී)
ලීසිං වාරිකය හරියට නොගෙව්වද දන්නේ නෑ.(නදී)
උතුරේ මහා ඇමතිට විකුණලා ඇති දැන්.(නදී)
ආ මේකත් ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක්ගෙන් නේද? ඊලඟට මොන ප්‍රාදේශීය සභාපතිටද දන්නෑ චෝදනාවක් එන්නේ? (අ)
හොරුන්ගෙත් හොරු (නි)
පක්ෂයේ තත්වය මේක නම් මහජනතාවට කුමක් වේවිද. ඡන්ද දායකයිනි, ඉතා බුද්ධිමත්ව ඔබේ කතිරය වැදගත් පුද්ගලයන් වෙතත් ,වැදගත් පක්ෂයකටත් පමණක්ම දෙන්න. (නි)
ඉහළ සිට පහළ දක්වා කිසිම හරි උගත්කමක් නැති පිරිසක් බව ප්‍රසිද්ධ රහසක් (නි)
තම බල ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවී මනාප ඉල්ලීමේ වරදට දඬුවමක් ! (නි)
ඔන්න ඔය දේ තමා වියයුත්තේ විසෙන් විස නැසේවි.(අ)