කල්මුණේ අක්කරපත්තුව මාර්ගය අවහිර කරමින් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණ පුද්ගලයන් විසි එක් දෙනෙක් සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඒ පිරිසෙන් හත් දෙනෙක් රුපියල් 50000 ක ශරීර ඇප මත මුදා හරින්නැයි ද ඉතිරි 14 දෙනා 22 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයිද සමන්තුරේ මහේස්ත්‍රාත් ටී .කරුණාකරන් මහතා නියෝග කළේය.
අයුතු ජන රාශිය, රජයේ දේපලවලට හානි සිදු කිරීම, සහ පොලිසියට පහරදීම යන චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩරාජ්, ඔබ හරි..... (ස)
නැවත මෙවන් වැඩ නොකරන්න දඩුවම් දෙන්න ඕනෑ (නි)
ලංකාවේ මහා ජාතිය වූ සිංහල ජාතිය සමග සහයෝගෙන් ඉන්න කියල නින්දගමේ මල්ලිලාගෙන් ඉල්ලා සිටිනවා. මෙය ජතිවාදිත් නොවෙයි හැබෙයි අරාබිය නොවේ.(අ)
මේ රටේ සිටින ඕනෑම ජාතියකට අපිත් සමග සාමයෙන් සහයෝගයෙන් අපේ දුක සැප බෙදාගෙන ඉන්න පුළුවන්. එහෙම ඉන්න නොහැකියාවක් ඇත්නම් ආ රටවල් වලට ආපසු ගියාට අපේ කිසිම අකමැත්තක් නැහැ. (නි)
ග්‍රීස් යකා 2 ජවනිකාව (නදී)
පුත්තලමේ පොලිස් නිලධාරියෙක් කපල කොටලා මැරුවා. දැන් මොකාටද එන්න හදන්නේ? මෙතන වෙන නාඩගමක් තියෙන්නේ. මොකද බුද්ධි අංශයේ නිලධාරීන්ට කොහෙවත් යන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෙද? ඒ පැත්තේ වෙන දේවල් හොයන එක නවත්වන්න කරපු වැඩක් මේක. ඒ පැත්තේ වෙන දේවල් අපි නොදන්නවා නෙමේ ආගම නමින්.මහා ජාතිය විදියට අපි මේවා බලාගෙන ඉවසගෙන ඉන්න එක සෙල්ලමකට අරගෙන වගේ. අනික හොරු ආවා කියල පාර වහගෙන ඉන්න ඔන්නේද දවස් ගණන්? ගෝඨාභය මැති තුමනි නියපොත්තෙන් කපන්න ඕන දේ පොරවෙන් කපන්න වෙනකම් බලන් ඉන්න එපා. මේක තමා අපි ඊළඟට මුණ දෙන්න ඕන ප්‍රශ්නය. අපිත් මේවා දිහා බලාගෙන ඉන්නේ විමසිල්ලෙන්.(නදී)
මාස හයක්වත් හිරේ තියන්න ඕන. (නදී)
ජාතිවාදය ඇතිකිරීම, වැඩ කිරීම හමුදාවට පහරදීම දැඩි දඬුවම් වලට යටත් කරන්න ඕනේ. දැන් සුළු ජාතීන්ට විතරක් නෙමේ ප්‍රශ්න තියෙන්නේ. සිංහල අනාථයන් උතුරේ ආපහු පදිංචි කරවන්න ඕනේ. ඒවාට විරුද්ධ වීම, ජාති වාදී කතා කිරීම පවා තහනම් කල යුතුයි. බටහිර රටවල දේශ ද්‍රෝහීන් කියලා දඬුවම් දෙන හැටි පේන්නේ නැද්ද? සුළු ජාතීන්ට යකා නටන්න දීල තියෙන්නේ මේ රටේ විතරයි.? ඇයි ඒ ? (නදී)
පොලිසියට ගහන හේතුව ඉඩම් අල්ලා ගැනීම් වැලක්වීමද? එහෙම නම් හමුදාව යවන්න බය ඇයි? රතුපස්වල කට්ටිය යැවුවා නම් හරිනේ.. නීති දෙකක් ජාති වලට? මේක වැරදී කියලා ලිප්ටන් රවුමේ යන්න ඇත්ත හැගීම් නම් තියෙන්නේ?. (නදී)
ඹය ලෙඩේට හොද දොස්තර කෙනෙක් හිටිය.හැබැයි එයා දැන් කුරු ගණන් කරනවා.(ස)
සිංහලයාගේ සාධාරණ බව නිසා ඇතිවුන ප්‍රශ්න මේවා. සිංහල මිනිස්සු ඕනේ මිනිහෙකුට ජීවත්වෙන්න ඉඩ දෙනවා. පස්සේ උන් සිංහලයාටම ගහනකොට කෑ ගහනවා. රෙද්ද අස්සේ නයි දාගෙන කෑවෝ කෑවෝ කියල කෑ ගහනවා වගේ. ආරක්ෂක අංශ වලට ලංකාව ඇතුලේ ඕනෙම තැනකට තමන්ගේ බුද්ධි අංශය යවන්න පුළුවන් විය යුතුයි. ඒ වගේම සිංහල ජනයා ලංකාවේ සියලුම තැන්වල ජීවත් වෙන්න පියවර ගත යුතුයි. කිසිම විටක යම් ප්‍රදේශයක් එක් කොටසකට වෙන්කර ගැනීමකට ඉඩ නොතැබිය යුතුයි. සිංහලයට අයිති ඉඩම් කිසිම ජාතිකයෙකුට නොවිකිනිය යුතු අතර ඔවුන්ගේ ඉඩම් මිලදී ගත යුතුයි. එසේ නොකලොත් ලංකාවේ සිංහලයා සුලු ජාතියක් වීම වැළක්විය නොහැකියි. (නදී)
නඩරාජා දැන් නඩරාජ් උනාද? (නදී)
අසංග ස්තුතියි. මහා ජාතිය අමතක කිරීම තමයි සුළු ජාතීන්ට වෙලා තියෙන්නේ. වෙන රටවල ජිවත්වන ලාංකිකයන්ට අලි ඔලුවෙන් ජිවත්වන්න පුලුවන්ද ? ඒ නිසා දමිල මුස්ලිම් මල්ලිලා එය හිතට ගත්තොත් මේ රට ශ්‍රී ලංකාව හරිම වාසනාවන්ත රටක් කරන්න පුළුවන්. (නදී)
රටේ නීතිය නින්දවූර් වලටත් රතුපස්වලටත් දෙකටම පොදු විය යුතුයි. මහ මග හරස් කරලා හමුදාවට පහර දීල දෙතුන් දෙනෙකුට ජීවිතත් අහිමිකළ රතුපස්වල සිද්දීන් මෙහෙයවපු අය අදටත් හමුදාව දඩු කදේ ගහනකම් දත කට මැද ගෙන බලාගෙන යහතින් ඉන්නවා මදිවට හමුදාවට විරුද්දව සාක්කිත් දෙනවා. එච්චර බරපතල සිදුවීමක් වෙලත් කිසිම කෙනෙක් අත් අඩංගුවට අරගෙන අදිකරණයට ඉදිරිපත් කලේ නැහැ. මේ රටට නීති දෙකක් තියෙන්න බැහැ. මේ අයට දඩුවම් කරනව වගේම එම දඩුවම රතුපස්වල ගැටුම සංවිදානය කල අයටත් දිය යුතුයි.(නදී) .
අනේ සිංහලුනේ, නුඹලාගේ සාමය, සමගිය, මේ අදහස් වලින්ම පෙනෙනවා. (නි)
හොඳ වැඩේ. 500000 දඩ ගහන්න තියන්නේ. (ස)
අසංක ඔබට ස්තුති කරනවා වාගේම පසුගිය වකවානුවේ මහා ජාතිය වු ඔබලා අපිට කළ අකටයුතු කම් අපේ හදවත් තුල තවම මැකී ගොස් නෑ. (ස)
ඇත්තටම 500000ක මුදලක් දඩගහන්න කිවුවත් ඔවුන්ගේ සාමජයට මේකත් මුදලක් නෙමෙයි. ඒ අය මහා කෝටිපතියෝ.(නදී)
චමින්ද, ඒවාට ආවොත් ඉතින් හදට යන්නයි වෙන්නෙ. (නි)
හොඳ වැඩේ (නි)
එතකොට අර අනුරාධපුරේ කෝච්චිය නවත්වපු අය රේමන්ඩ් නොකළේ ඇයි?
දැන් ඉතින් ඒ අයටම කියන්න ගියපු වියදම් ටික (අලාබ හානි වල) නැවත රජයට දෙන්න කියලා. උන් නීතිය අතට අරගෙන නේ ක්‍රියා කරලා තියෙන්නේ. අනේ මඩු, ඔයාට තේරෙන්නේ නැද්ද ඔය ක්‍රියාව පිටි පස්සේ කව්රු හරි ඉන්නවා කියලා.(නදී)
සුනිල්, ඔයාගේ නම සහ අදහස් දෙකම වැරදි බවනම් අපිට පැහැදිලිව පෙනෙනවා. (නි)
නල්ලතමිබි එන්න අප්පා මිනිහෙක් කරදරේ වැටුනහම හොද වැඩේ කියන්නේ.(නදී)
ඒ පැත්තෙ පොලිසියෙන් සෝදිසි කරන්න එනවා නම් පල්ලියෙන් අවසර ගන්න ඕනෑ කියලා මුස්ලින් මන්ත්‍රීකෙනෙක් කියලා තිබුණ කතාව ඇත්තද? (නි)
කොල්ලන්ට පරිප්පු කන්න වෙයිද? (අ)
නිතිය කාටත් පොදුය යන අරුත පෙන්වාදීමක් නිසා නීතිය අකුරටම සිද්ධ කරන එක නිලධාරීන්ගේ වගකීමකි. මෙය මුළු රටටම බලපාන පරිදි ව්‍යාප්ත කරන එක බලධාරින්ගේ වගකීමකි (නි)
පවු මේ අහිංසක ජනතාව අන්තීමට අසාධාරනයට ලක්වු ජනතාවම තමයි දඩුවමි විදින්නේ (අ)
නියමයි. 500000 දඩ ගහන්නයි තිබුනේ. හොද වැඩේ (නි)
පරීක්ෂණ කටයුතු ඉක්මන් කර මෙයට බලපෑ හේතුව සහ මොවුන්ට අනුබල දුන් ප්‍රභූවරු කවුරුද යන එක රටට හෙළිකරන රාජකාරිය නිලධාරීන්ගේ වගකීමකි (නි)
පරීක්ෂණ කටයුතු ඉක්මන් කරන්න (නි)
මම විහිලුවට කිවුවාට මේ අයව ඉක්මනටම නිදහස් කරයි, මට හිතෙන්නේ. (නි)
උඩු දුවන්නට පෙර ලෙඩේට බෙහෙත දෙන එක වෙදමහතාගේ යුතුකමකි (නි)
එතකොට කෝච්චි නවත්තපු කට්ටියට මොකද කරන්නේ? (නි)
උඩු දුවන්නට පෙර ලෙඩේට බෙහෙත දියයුතුයි (නි)
සුනිල් , සිදුවීම් දෙකේ වෙනස වටහා ගන්න බැරි ඔයාව තමයි රිමාන්ඩ් කරන්න ඕනෑ. (නි)