නින්දවුර්හි ගැමියන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය අතර ඇතිවූ ආරවුලක් බේරුම් කිරිම සදහා මඩකලපුව භාර නියෝජ්‍ය පොලිස්පති දැන් එහි ගොස් සිටියි.
නිල ඇදුමින් සහ සාමාන්‍ය ඇදුමින් සැරසී මුර සේවයේ යෙදුණු එස්.ටී.එෆ්. කණ්ඩායමකට නාදුනන පිරිසකගෙන් එල්ලවූවා යැයි කියන ප්‍රහාරයක් මෙයට හේතුවයි.
පොලීසියේ අයම සිද්ධියෙන් සිය පිරිස බේරාගත් නමුත් පොලිස් පරික්ෂකවරයෙක් හා කොස්තාපල් වරයෙක් තුවාල ලදහ.
පසුගිය දිනවල ගමේ සොරකම් කිහිපයක් ඇතිවූ බව කියන ගැමියෝ මේ සිද්ධියෙන් පසු අක්කරේපත්තු කල්මුණේ පාර නින්දවුර් ගමෙන් අවහිර කැර උද්ඝෝෂණයක් ද පටන් ගත්හ. වාහන ගමනාගමනයට අවහිර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යවමුද රතුපස්වලට යවපු කට්ටියව? (නි)
මේවා දැන් අපේ රටේ සාමන්‍ය තත්වයක් වෙලානේ. කවුද මේවට වග කියන්නේ.(නදී)
දුවන කම් ගහන්න ඕනේ.(නදී)
මෙතන අපිට නොපෙනෙන පැත්තක් තියෙනවා. එස්. ටී. එෆ්. එකට ගැහුවේ කවුද කියල මුලින් හොයල බලන්න ඕන. මොකද පරණ සෙල්ලම් ආයෙත් පටන්ගන්නද දන්නේ නැහැනේ හදන්නේ. (ස)
ඒ පාර මේ තියෙන කරදර මදිවට, මොන වදයක්ද මේ. (ස)
නිය පොත්තෙන් පිළිලය කපන්න. පොරව සොයන්න කලින්. (ස)
සාමාන්‍ය ඇඳුමින් මුර සේවයේ ද? වෙන මොකක් හරි වැඩක්ද? (ස)
අපේ අයට දාන පාට් එහේ දැම්මොත් ඉවරයි. (ස)
හැමෝගෙම අවධානය චෝගම් වෙත නිසා ඒ පැත්තේ වෙන දේවල් පටන් ගන්නවත් ද හදන්නේ? වැඩි අවදානයක් යොමු කරන්න. (ස)
මේ පැත්ත කොහොමත් වෙන රටක් වගේ තමා..(නදී)
දේශපාලනය පොලිසියට සහ නීතියට බලපෑම් කරන තුරු නිතිය සහ සාධාරණත්වය පිළිබඳව ජනතාව තුල විශ්වාසයක් ඇති නොවේ. මේ සම්බන්ධයෙන් ජනතාව කැරලි ගසන්නට පාරට බසින්නට පෙර පවතින ක්‍රමය නිවැරදි කිරීමට වහාම ක්‍රියා නොකරන්නේ නම් රටේ අනාගතය අඳුරු වනු ඇත. (ස)
මේකත් ඔය සේනාවේ වැඩක් ද දන්නේ නැහැ. (ස)
හේමන්ත ඔබ හරි. (ස)
මහවිලච්චියේ වගේ එස්.ටී.එෆ්.බැකෝ වලින් නිධන් හාරන්න ගියාද?දේශපාලකයන්ගේ කුණු කොන්ත්‍රාත් වලට ගිහින් ගැමියන්ගේ පහර කැමට ලක් වූවා නම් එය අසාධාරණ නැත..(නදී)
මහවිලච්චියේ වගේ එස්.ටී.එෆ්.බැකෝ වලින් නිධන් හාරන්න ගියාද?දේශපාලකයන්ගේ කුණු කොන්ත්‍රාත් වලට ගිහින් ගැමියන්ගේ පහර කැමට ලක් වූවානම් එය අසාධාරණ නැත. (නදී)
සාමානය ඇදුමෙන් යන්නේ ඇයි? නිල ඇදුමක් දිලනේ තියෙන්නේ.(නදී)
බුද්ධියෙන් කටයුතු කරන්න. (ස)
ගහට වැඩිය උස යන්න දෙන්න එපා. මුලින්ම කපලා දාන්න නිලධාරින් වග බලා ගත යුතුයි. (ස)
සේනාව තමයි නැගෙනහිර අල්ලන් ඉන්න එක. ඒ කාලේ නියපොත්තෙන් කඩුවේ නැත්තේ මේවා. අපේ හමුදාවට ගිය කලක්? රටම බේර ගත්තා. දැන් ගාල් කරලා සුළු ජාතීන් රට කරන්නේ. තමන්ගේ අයට ගරහන මිනිස්සු නිසා තමයි රට මෙහෙම වැටුනේ. (ස)
ඕව ගැන අපි ගොඩක් කල් ඉඳන් කියනවා. අපි කිව්වම ජාතිවාදය කියලනේ ගොඩක් අය කියන්නේ. අපිද ජාතිවාදියෝ. හිතපල්ලා මිනිසුනේ..... දුකයි අපේ රටට වෙන අපරාදේ දැක්කම. (ස)
මොවුන් දැන් ඕනවට වැඩියි.මේක සිංහල රට කියල අරාබි අයියලට අමතක වෙලා වගේ.ටික දවසකින් අපිවත් ගහල පන්නයි ද දන්නේ නැහැ.දුන්නු අත හපාකන, බොරු යාළුකම් පෙන්වමින් පිටුපසින් පිහියෙන් අනින මොවුන්ට වඩා දෙමල මිනිස්සුත් මීට වැඩිය හොඳයි.සිංහල නම් වලින් ඉන්න අරාබි අයියල සේනාවත් මේකට ගාව ගෙන අදහස් පල කරලා.අපරාදේ අපිට තිබුනේ මොවුන්ව ඒ කාලේම පෘතුගීසීන්ට අල්ලලා දෙන්න. හැබැයි මොවුන් අපිව ඉංග්‍රීසින්ට පාවල දුන්නේ මොවුන්ගේ හැටි යලි යලිත් සනාත කරමින්.අපේ මෝඩයන්ට මේවා තේරෙන්නේ නැහැ.උන් කරන්නේ අපිට ජාතිවාදී ලේබල් ගහන එක. (ස)
මේ හරක් ටයර් පුච්චලා පාර විනාශ කරනවට පතුරු ගහන්න ඕනා. (ස)
කොටින්ගේ කාලේ නැට්ට මොකේද ගහගෙන හිටපු එව්වෝ දැන් ඔක්කොම අයියල වෙලා..පුත්තලමේදී පොලිස් බටයෙක්ව නිල ඇඳුම පිටින්ම කපල මරන්න තරමට කට්ටිය රටේ නීතිය සෙල්ලමකට ගත්ත පහුගිය කාලේදී. කින්නියා සිදුවීමෙනුත් පැහැදිලි උනේ උග්‍ර අන්තවාදීන් පිරිසක්. මෙයාල අස්සේ ඉන්නව කියන එකයි..රතුපස්වල වගේ සිදුවීම් වලින් හමුදාවට මුහුණ දෙන්න උණු පසු ප්‍රතිපල කට්ටියට දැන් තමන්ගේ වාසියට අරන්..සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා මුස්ලිම් හෝ වේවා රටේ ජන ජීවිතයට බාධා කරන මහජන දේපල වලට අලාබ හානි කරන සාමයට තර්ජනයක් වන ඕනෙම පිරිසකට දිය යුතු හොඳම බේත රතුපස්වලදී දීපු බේතම තමයි.. (ස)
වීර, 2013-11-18 12:26:34 100% ක් මම ඔබට එකඟයි. (ස)
වීරේ, තමුසේ හොඳ දෙයකට අදහස් පල කරන්න එන්නේ නැහැ කිසි විටක එන්නේ බහූබූත දේවල් වලට අදහස් පල කරන්න මිසක්. තමුසේ වගේ මී හරක් නිසා තමයි ලංකාව යුද්දෙන් බැට කෑවේ අවුරුදු 30 ක්ම. ලංකාවේ මෑත යුගයේ වුනු හුඟාක් දේවල් වලට ආරක්ෂා අංශයේ අය ඍජුව හෝ වක්‍රව සම්බන්ධයි කියන එක හැමෝම දන්නවා. මේවා ලොක්කො කරොත් ප්‍රශ්න නැහැ. එහෙත් මහජනයා කලොත් තමයි ප්‍රශ්නේ. අපි අරාබියට යන එක හෝ අපි චන්ඩියෝ කියන එක හෝ නෙවෙයි මෝඩ වීරේ තියෙන ප්‍රශ්නේ. කවුද මේවට උදව් කරන්නේ අනුබල දෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. මොලේ තියෙන්නේ කල්පනා කරන්න මිසක් විකෘති මානසිකත්වයෙන් බලන්න නොවෙයි. ආරක්ෂා අංශයට ජාති හා ආගම් බේද නැහැ. ඔවුන් ප්‍රශ්නයක් ආවොත් හැමෝටම සලකන්නේ එක හැන්දෙන්. (ස)
පේනවා නේද දැන් තියෙන වාතාවරණය තව ටික දවසකින් අපිට පාරේ යන්න බැරි වේවි. සුළු ජාතියට සලකන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට. අපේ දරුවන්ට යන කල මොකක්ද? ඔය බලවේග දැන්ම නවත්තන්න ඕනේ. කියන්න වගේ නියපොත්තෙන් කපන්න ඕනේ දේ පොරෙවෙන් කපන කම් ඉන්න ඕනේ නැහැ. (ස)
ලංකාවේ මුස්ලිම් එවුන් කිසිදා ලංකාව අරාජික කරන්න හැදුවේ නැහැ. එහෙම හිතුව නම් ඔය උතුර නැගෙනහිර මුස්ලිම් අයට කොටිත් එක්ක එකතු වෙලා සටන් කරන්න තිබුණා. නමුත් ලාංකික මුස්ලිම් ජාතිය එහෙම මෝඩ වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා තමයි අද දෙමලුන්ගෙනුත් සිංහලයා ගෙනුත් බොරු චෝදනා අහන්නේ. ඔහේ අදහස් පල කරන්න ලැබුන ගමන් මහා ලොකු වීරයෝ වගේ ලියන්න හදන්න එපා ටිකක් හිතපල්ලා. අද වෙනතුරු රට රැකෙන්නෙත් ඔය අරාබියෙන් එන විදේශ විනිමය නිසා මිසක් වෙන වීරගෙයි මාලක හා අනිකුත් අන්තවාදී අදහස් පල කරන අයගේ ගෙවල් වලින් එන මුදල් වලින් නොවෙයි. (ස)
මට නම් හිතෙන විදිහට, මෙතන එස්ටීඑෆ් එකේ මොනවා හරි වැරද්දක් සිද්ධ වෙලා ඇති . ඊට පසුව ගමේ උදවිය කුපිත වෙලා ඇති. නැතුව පාඩුවේ තමන් තමන්ගේ වැඩ කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන ගිය සාමන්‍ය ජනතාව කුපිත වෙන්න කිසිම හේතුවක් නැහැ. (ස)
මුස්ලිම් අන්තවාදය...ෂරියා නිතිය... (ස)
නියමයි ඉම්රාන්, ප්‍රශ්නය තියෙන්නේ පොඩි මිනිසුන් අතරේ. අවාසනාවකට ඒ මිනිස්සු තමයි අනිත් මිනිස්සු අතර වීරයෝ වෙන්නේ ..., හොඳ මිනිසුන් නිහඬ කර වීම තමයි මේ ක්‍රමයේ හැටි.(නදී)
ඉම්රාන් අරාබියේ ඉන්නේ ඔයාලගේ නෑදෑයෝ වෙන්න පුළුවන්. ඒත් විසා එක ඉවර වුනාම එන්න ඕනේ ලංකාවට. ඔක්කොටම වැරදිල තියෙන්නේ කවදාවත් අරාබියේ ඔයාලට විශේෂ සැලකිල්ලක් නැහැ. අපි ඔක්කම එකම සැලකිල්ල ඔයාලට ලංකාවේ සිංහල මිනිස්සු හොඳට සලකනවා. ඒක අමතක කරන්න එපා. සිංහල මිනිස්සු හොඳ වැඩියි. ඒකත් අමතක කරන්න එපා. (ස)
ඉම්රාන් ඔබ හරියටම හරි, කට තියන පලියට හැම දෙයක්ම කියනවා. ඇයි ලංකාවේ මුස්ලිම් මිනිස්සු විතරද ටයර් පුච්චන්නේ????? ඇයි අනිත් අය බබාලද??? (ස)
ඉම්රාන්, අරාබියෙන් එන මුදල් වලින් රට පාලනය කරනව කියන්නෙ අන්තවාදී අදහසක්..පකිස්තාන් කාරයො, ඇෆ්ගනිස්ථාන් කාරයො,බංගලාදේශ් කාරයොත් මෙහෙ වැඩ කරන්නෙ. අනික අරාබි කාරයො නිකන්මද සල්ලි දෙන්නෙ ?ඉඳල හිටල ඔයාලට රට ඉඳි නැවක් නම් එවනව නේද ? (ස)
හලෝ බන්දුල ගෙදරට වෙලා ඉන්න කෙනෙක් වගෙයි. නිකම් මිනිස්සු ගැන නරක විදියට හිතන්නේ නැතිව මොන වගේ වරදක්ද එතන වෙලා ඇත්තේ කියල කල්පනා කරන්න. (නදී)
සුජිත් අරාබියේ අපෙ නෑදෑයෝ නම් ඉන්දියාවෙ ඉන්නෙ ඔය ගොල්ලන්ගෙ කව්ද? නිකම් මෝඩ කතා එපා. (ස)
අසු ගණන් වල ඉඳල ඔය මුස්ලිම් මායිම් ගම්මාන ආරක්ෂා කලේ ඔය එස්ටීඑෆ් එක. දැන් ඉතින් ඔහොම කරලා මදි ..... (ස)
ආරක්ෂක අංශය ගත්තොත් ලෝකේ හැම තැනම එකම විදිහයි. ඔවුන් හිතන පතන දේවල් අපිට තේරෙන්නේ නැහැ. ඔවුන්ට හිතුනොත් අපිව නිවැරදි කාරයා කරන්නත් පුළුවන් වැරදි කාරයා කරන්නත් පුළුවන්, ලෝකේ ආරක්ෂක අංශයේ ඉන්න හැමෝම හොඳ අයත් නෙවෙයි හැමෝම නරක අයත් නෙවෙයි. අපි නිකම් ප්‍රවෘත්තියක් දැක්ක ගමන්ම නිගමනයකට එන්න බැහැ. මම දැක්කා මේ ප්‍රවෘත්තියම දෙමල පුවත් පත්වල වෙන ආකාරයකට පල කරලා තියෙනෙවා. ඒ නිසා අපි මුස්ලිම් ලංකාව කාලා බිඳලා දාන්නෙත් නැහැ එහෙම කරන්න හදන අපේ අයට ඉඩ ලබා දෙන්නෙත් නැහැ. සැකය තමය ලොකුම ලෙඩේ අන්තවාදීන්ට තියෙන. දේශපාලකයන් තමයි කිසිම ජාති හා ආගම් බේද නැති ලෝකේ ඉන්න එකම ජාතිය. ලෝකේ හා ලංකාවේ තිබෙන හොඳම රැකියාව තමයි ජාතිය හා ආගම අවුස්සලා මිනිස්සුන් අතර කලබල ඇති කිරීම. මෙතෙන ඉන්න සමහරුන්ගේ මොලේ කලන්දක්වත් නැහැ. අද ලංකාවේ අපි සැමට තියෙන එකම ප්‍රශ්නය ජීවන වියදම හා රැකි රක්ෂා. නමුත් කිසිවෙක් ඒවා ගැන කතා නැහැ. ඔහේ ජාති බේද කතා කරනවා මිසක්. පසන් ගාල්ලගේ තමුසේ වගේ හා වීර වගේ අයව ගල ගහලා මරන්නයි වටින්නේ ඔහේ මෝඩ විදිහට ජාති වාදී අදහස් පල කරන නිසා. හිතපල්ලා ලංකාව කියන්නේ ඇමරිකාව නෙවෙයි. අද තරුණ තරුණියෝ කොහේ හරි රටකට රක්ෂාවක් හොයා ගෙන දුවන්නයි ලැහැස්ති වෙන්නේ. (නදී)
මුළු ලෝක ප්‍රජාවම ලංකාව දිහා බලන්නේ නරක විදියට. බන්දුල- පහන් එයාගේ අදහස් හැම වෙලේම කිසිම වැදගත් කමක් නැහැ. අපේ රට කියලා ඔය අඩන මිනිස්සු ලංකාවට මොනවද කරලා තියෙන්නේ.(නදී)
මොවුනුත් දැන් නටන්ඩ පටන් අරන් වගේ. නියපොත්තන් කඩන්ඩ තියන දේ පොරවන් කපන කන් ඉන්න හොඳ නෑ. (ස)
සත්‍ය සිදුවීම http://www.dailymirror.lk/news/38884-mistaken-identity-leads-to-demonstration.html (ස)
සමහරු වලිගෙ පාගාගෙන, ප්‍රශ්නය හොරුන්ව මට්ටු කරන්න කියලා ගම්මු ටික එකතු වෙලා පොලීසියට බලපෑම් කරනවා. මෙතැන් ඉන්න අය ජාතිවාදී අදහස් දාලා අයියලා වෙන්න හදනවා. මෝඩ රැල. ටිකක්වත් හිතන්න මොලයක් නැති බූරුවෝ. මේ අයට අවුරුදු 30ක යුද්ධය අමතක වෙලා. පකිස්තානයෙන් ගුවන් නියමුවන් ගෙනෙල්ලා කොටින්ට ගහන කොට පකිස්තාන් කාරයෝ දෙයියෝ වගේ අපිට උදව් කළා කිව්වා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ ලංකාවට අරාබි රටවල් උදව් කරන කොට අරාබි රටවල් දෙයියෝ වගේ උදව් කළා කිව්වා. දැන් කොටින්ට කඩේ යන පෝරාවේ ඩොලර් වලට වැඩ කරන දේශද්‍රෝහී කණ්ඩායම් වල කතා අහලා නැවත ජාතිවාදී කෝලාහලයක් ඇති කරන්න මේ මෝඩ රැල දඟලනවා. (ස)
ඇයි ඔබලා මගේ අදහස් පළ නොකරන්නේ .(නදී)
ඔය වීර කියන නමින් අදහස් දාන අයගෙන් මන් අහන්නේ පුලුවන් නම් ලිපිනය දාන්න. නියම වීරයා කව්ද කියලා පෙන්නනම් එතකොට.(නදී)
සුදත් රෝහණ , මම අවුරුදු 21 ඉඳලම ලංකාවට විදේශ විනිමය අරන් එන කෙනෙක් එම නිසා මට ඔය අනිත් අයට වඩා කැක්කුමක් තියෙනවා. අද ලංකාවේ තියෙන වාතාවරණයට අනුව ලංකාවට මැද පෙරදිග විදේශ විනිමය නැත්නම් ඔක්කොටොම එකතුවෙලා ලෙව කන්න තමයි වෙන්නේ. ශ්‍රීලාංකික හැගීමක් ඇති නොකර ජාතිවාදී කටයුතු කරන කම් ලංකාවට හරි යන්නේ නැහැ. ලංකාව විදේශ සමාගම්වලට උගස් කරලා ඉවරයි. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. හෙට අනිද්දා තව තවත් වැඩි වෙන අපේ ජීවන වියදම ගැන කිසි කතාවක් නැහැ. දූ දරුවන්ගේ අධ්‍යාපනය විකුනනවා ඒවා ගැන කතා නැහැ, කතා කරන්න ඕනේ දේවල වලට කතා නැහැ. ඔහේ මෝඩයෝ වගේ කාගේ හරි කොන්ත්‍රාත්තුවකට තමයි වැඩ කරන්නේ. .(නදී)
අහවල් ආගමේ කට්ටියක් වගේ.හැබැයි ගහල තියෙන්නේ වැරදි මිනිස්සුන්ට.හෙට අනිද්දා වෙනකොට පොලියත් එක්ක බේරාවී. (ස)
සුජිත්, මම කිව්වේ විදේශ විනිමය එන හැටි නැතුව අපිට එයාලා දෙන සැලකිලි ගැන නොවෙයි. අපිට වඩා සිංහල අයට ගොඩාක් සැලකිලි අරාබි රටවල් තියෙනවා. ඒකට හේතුව අරාබි බහුතරයත් ආගම් බේද හොයන්නේ නැහැ. එහෙම හොයනවා නම් අරාබියට මුස්ලිම් නොවන කිසි කෙනෙකුට යන්න වීසා ලැබෙන්නෙත් නැහැ. ඔයාලා වගේ අය හින්දා තමයි ජාතිවාදී දේශපාලකයන් හැඩ ගැහෙන්නේ. අපි ලාංකික හැගීමක් ඇති නොකර කතා කලාට වැඩක් නැහැ. බහුතර සිංහලය දන්නවා සත්‍ය අසත්‍ය ගැන ඔය කීප දෙනෙක් බොරුවට කීවට ඒවා පිලි ගන්නේ නැහැ. (ස)
අර කිව්වා වගේ නියපොත්තෙන් කඩන්න තියෙන දෙය පොරවෙන් කඩන්න තියන්න නරකයි , එහෙම උනොත් රටේ ඉතුරු හරියෙත් අපිට ඉන්න ඉඩ නැති වෙයි , බහුතරය වෙචිචි දාට අපි ඉවරයි ගොයියෝ.(නදී)
මොනා කරන්නද වීරේ ඔයාගේ මෝඩකමට එන අදහස් ඔහේ ලියනවා. (ස)
ලංකාවේ යුද්දේ අවසන් කර ගත්තෙත්, පකිස්ථානයේ, ඉන්දියාවේ, රුසියාවේ, චීනයේ හා ඉරානයේ ආධාර උපකාර නිසා කියන එක කවුරුත් අමතක කරන්න එපා. යුද්දෙදි කොටි වගේම අහිංසක ජනයාත් බෝම්බ වලට හා වෙඩි උණ්ඩ වලට බිලි වුනා. ජාති ආගම් බේදයෙන් තොරව. යාපනයේ මුස්ලිම් අයව පැය කීපයකින් ඔවුන්ගේ නිජබිමෙන් එළවලා දැම්මා කොටි ත්‍රස්තවාදීන්, කොටි එහෙම මුස්ලිම් අයව එලෙව්වේ ඇයි කියල මෙතන අදහස් පල කරන සිංහල අන්තවාදීන් දන්නවද? මුස්ලිම් අය හමුදාවට ඔත්තු සැපයු නිසා වෙන බම්බුවකට නෙවෙයි. එහෙත් අද අපිට එරෙහිව අන්තවාදීන් දිගින් දිගටම කුමන්ත්‍රණ කරගෙන යනවා. (ස)
පොලිස් විශේෂ කාර්ය බලකායට සිවිල් ඇදුමින් රාඡකාරි කරන්න බෑ කියලා කොහේ හරි නීතියක් තියෙනවද.මේවා අන්තවාදීන්ගේ උසිගැන්වීම මත සිදුවෙන දේවල්.විශේෂයෙන්ම ඔය පැතිවල අන්තවාදී ක්‍රියා පිළිබද ඔත්තු බලන්න එස්ටීඑෆ් එක යන්නෙම සිවිල් පිට. (ස)
කමල්, මෙතන සත්‍ය අසත්‍ය මොනවද කියල දෙන ගෙන කතා කරනවා. නිකම් ඔහේ මෝඩයෙක් වගේ කියවන්නේ නැතිව. (ස)
දැන් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ..අර සේනාවෙන්. (ස)
ස්තුතියි ඉම්රාන්. මෙහෙමවත් පැහැදිලි කරලා මේ ජාතිවාදී මෝඩ රැලට සත්‍ය වටහා දෙනවා නම් මහඟු පිනක්. (ස)
සහෝදරවරුනි, මෝඩයෝ වගේ ජාතිභේද අවුස්සන්න එපා (නි)
රතු පස්වල උනේ ඉල්ලිම් දිනා ගැනීම. නින්දවූර් ජාතිවාදය? අනේ ඉතින් මේවා කාට කියන්නද? (ස)
සිංහල මිනිස්සු හරි දෙමළ මිනිස්සු හරි මෙහෙම කළා නම්...? (නි)
දැන් ඉම්රාන් ඇත්ත දැනගෙනද කතා කරන්නේ?? (නි)
ඉම්රාන් ජාතික සමගිය ගැන කතා කරනවා. ඔයාලගේ ගෑනු ළමයකුට සිංහල හරි දෙමල හරි කොල්ලෙක්ව බඳින්න පුලුවන්ද ජාතික සමගිය පෙන්වන්න. (නි)
කොහොමත් නැගෙනහිර පැත්ත ටිකක් කලබලකාරී ගතිය වැඩියි. (නි)
ෂෆික්, සත්‍යය පහදලා දෙන්නත් අපේ සමහරක් සිංහල සමාජයේ අැත්තනට මොළේ කලදක් හරි තියෙන්න එපායැ. (නි)
ඉම්රාන්,ඔයා කතාකරන්නෙ අරාබිය ගැන පමණයි.යුරෝපයේ මොනතරම් අපේ අය සේවය කරනවද?ඕකට කියන්නෙ අරාබි විනිමය නොවෙයි.විදේශ විනිමය.ඔයාගෙ අදහස් හොඳ වුණාට ,අභ්‍යන්තරයේ අන්තවාදය තියෙනවා.අරාබියට ආහාර දෙන්නෙ කවුද ?අඩු ගණනේ වතුරවත් නැහැ.වතුර බෝතල් කොහෙන්ද යන්නෙ?අපේ බුදුදහමේ අංක එක යනුවෙන් හඳුන්වන්නේ ආහාර..''සබ්බේ සත්ථා ආහාරත්තිටිකා''බුදු සරණින් අල බතලයක් හරි කාලා ජිවත් වෙන්න පුලුවන් රටක් අපට තියෙනවා.රටේ ප්‍රශ්නවලට අරාබිය වැදගත් නැහැ. (නි)
ලංකාවේ මිනිස්සුන්ට තිබෙන එදිනෙදා ගැටළු විසඳා ගන්න එක් කෙනෙක් කතා කරන්නේ නැහැනේ. නමුත් ජාතිවාදීව ආගම්වාදිව අදහස් පළ කරන්න නම් ගොඩක් අය ඉන්නවා. (නි)
ඉම්රාන්, පළමුවෙන් හිතලා බලන්න, අපේ රටේ තිබුන ලොකුම ප්‍රශ්නය ඉවර වුණා. ඔය ගම්මාන රැක ගත්තේ කව්ද? ස්ටාෆ් එක නොවෙයිද? දැන් නිදහස් රටේ අවුල් ඇති කරන්නේ කවුද? බලනවා හැම මුස්ලිම් රටකම මොකද වෙලා තියෙන්නේ. දැන් අරාබියෙන් නිකන් සල්ලි දෙනවද අපේ රටට? රැකි රක්ෂා විසදන්නේ කොහොමද මෙහෙම උඩපනිනකොට. මේක අපේ රට අපේ රට ගැන ඕනෑ අදහසක් අපිට පල කරන්න පුළුවන්. අපිට ගහන පහර ඔහේටම වැදේවි ආපසු. අපි ජාතිවාදී තමා. මේක අපේ රට. (නි)
දැන් ලංකාවේ ඕනෑම දෙයක් සිද්ධ වුණාම පාරවල් මැද ටයර් පුච්චන එක පුරුද්දක් වෙලා. පාරක් හදන්න කොපමණ මුදලක් වියදම් කරලද මේ තත්ත්වයට පාර ගෙනෙන්නේ කියලා පුච්චන අය දන්නවද. තවද කාර්පට් කරන ලද පාරක් මුලින් තිබුණු තත්වයට ගෙනෙන්න ඔක්කොම යන්ත්‍ර නැවතත් එම ස්ථානයට ගෙනෙන්න කොපමණ වියදමක් දරන්න වෙනවද? එම නිසා ටයර් පුච්චන අය සැමට උපරිම දඩුවම් දියයුතුයි (නි)
නවින් ,අැයි මෙතන ඔක්කොම ජාතිවාදී අදහස් ද දාලා තියෙන්නේ? හොඳට කියවන්න (නි)
මම එකක් අහන්නම්. රට බේරා ගන්න යුද්ධයේදි ලංකාවේ හමුදාවේ මුස්ලිම් (%) අය කීයක් හිටියද? (නි)
වීර, විෂ්ණු, බන්දුල, ඔබලාගේ කතා හරියට හරි (නි)
ඉම්රාන්, ඔහේ හිතන්නේ අරාබියේ ඉන්නේ තොත්ත බබාලා කියලද? මනුස්සයෝ, අරාබිකාරයන්ට ඔහෙලත් එකයි අපිත් එකයි. ඔවුන්ට අපි වහල්ලු විතරයි.කිවුවා නේද ආගම් බේද නැහැ කියලා. එහෙනම් හෙට ඉදලා ඉර පායන්නේ බස්නාහිරින්. (නි)
අපේ හමුදාව නිසයි අද ඔය අය ඔහොම ඉන්නේ. කොටි දිනුවා නම් අද ඔය නැටුම් නටන්නේ නැහැ. අන්න ඒක මතක තියා ගන්න. (නි)
ඉම්රාන්, ඔහෙලගෙ අරාබිය ආගම් බේද හොයන්නේ නැති නිසා වෙන්න ඇති වෙසක් කාඩ් එකක්වත් අරාබියට යවන්න බැරි.අපි කොණ්ඩේ බැඳපු චීන්නුන් නොවන බව මතක තියාගනු. (නි)
මේවා රටේ කරුමෙද අපේ කරුමෙද (දී)
චෝගම් ඉවර වෙනකල්ද හිටියේ (දී)
අනේ මේ මොකද ඇත්තටම මිනිස්සුන්ට වෙලා තියෙන්නේ (දී)
මේවාට කවුද වග (දී)
ඔබලාගේ මේ හැසිරීම මුළුමහත් ලෝකයක් බලා ඉඅවාඅ (දී)
මේක බොහොම භයානක තත්වයක් . සිංහලයෝ අන්ද වෙලා හිටපු කාලය ඇති .මේ පැති වල සිංහල පවුල් පදිංචි කරන්න ඕනි . ඒ වගේම මුස්ලිම් රටවල් එක්ක තියන සම්බන්ද කම් වලට වඩා යුරෝප් රටවල් හා ඇමරිකාව ඊශ්රායලය යන රට වල් එක්ක වැඩි සම්බන්ද තාවයක් ගොඩ නගා ගැනීම අනාගතයට ලංකාවට වඩාත් ප්‍රයෝජන ගන්න පුළුවනි.අරාබි රටවල් වලින් අපේ රටට වද පෙති , කුඩු අන්ත වාදය මිසක් කවදාවත් හොදක් නොවෙන බව ජාතියක් වසයෙන් අපි තේරුම් ගත යුතුයි .(දී)
ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ (දී)
නිවට දේශ පාලුවන් ගේ ඇස් ඇරේවා. අනාගත විපතක පෙර මග බව ! (අ)
කට්ටිය බොහොම වැඩියි දැන් . හ. අනික උඩ පනින්නේ හොදකට නොවන බව දැන ගනිල්ලා .(අ)
අයියෝ රටකට ගිය කල (දී)
අනේ ඩ්‍රෝන එකක් වැරදිලාවත් වැටෙන්නෙ නැහැනේ? (නි)
ඉම්රාන්, ඔයාට අමතක උනාද අරාබි කාරයෝ ලංකාවට ඇවිල්ල ලංකාවේ පදිංචි වෙන්න ඉඩ දුන්නේ සිංහල මිනිස්සු නිසා කියලා. ඔයා බලන්න අරාබියේ ඔයා මුස්ලිම් කියලා පුරවැසි භාවයවත් දෙනවද? . හැම රටේම ඉන්න මුස්ලිම් අයගේ වරද තමයි බලේ ලැබුනම මුල අමතක වීම. අරාබියේ තෙල් හම්බ උනේ අවුරුදු 40-50 වගේ ඇතුලත. ඊට පෙර මුස්ලිම් අය ජීවත් උනේ මේ රටේ අල බතල කාල නේද. බලමු තෙල් ඉවර උනහම.(නදී)
මිනිසා මිනිසාට එරහිව උසි ගැන්වන,මිනිසාට මිනිසා එරහිව යූද කරන මෙම ආකල්පය කවූරුන් අගය කළත් ඇත්තන්ම එය නිවැරදි යයි කිව හැකි නොවේ.තමා කවර ජාතියකට අයත් වූවත් තමාට ජාතියක් නැති බව නුවනින් වටහා ගෙන ක්‍රියා කරන්නේ නම්,යහපත් සමාජයක් ගොඩනැංවිය හැකිය.ජාතිවාදියා මානසික රෝගියෙක් .බමුණා වන්නේත් වසලයා වන්නේත් මිනිසාය, වසලයින්ට තාවකාලික සුවයක් දෙන ජාති බේද කුල බේද දිගින් දිගටම පවත්වාගෙන යාම මිනිස්කමට නිගාවකි .(නදී)
මම උපතින් ඉස්ලාම්. මම හැදිලා වැඩුන පරිසරය මගේ කුඩා කාලය හරිම දුක්බරයි. මම පොඩි කාලයේ මගේ පියා ගේ හිරිහැර වලට ලක් උනා. ආගම මගේ ජීවීතය උදුරා ගෙන තිබුණා. මට හින්දු බුද්ධාගම ගැන ලොකු ආසාවක් වගේම ගෞරවයක් තිබුණා. ඒ වගේම බලෙන් මගේ මුල් ආගම ඔළුවට දැම්ම මිසක් මන් ආසාවෙන් ඇදහුවේ නැ. කාලයක් යද්දී මට සිංහල බෞද්ධ කෙනෙක් හම්බ උනා. මගේ ජීවිතේ සතුට කියන දේ අත් විදිනවා . ඒ වගේම හරි මොකක් ද වැරදි මොකක් ද කියන දේ මම දකිනවා. මුස්ලිම් සහෝදර වරුන් ගෙන් මං ඉල්ලනවා කලබල නොවී යතාර්ථය හොයා බලන්න කියල . හැම දෙයකටම හිංසාවෙන් පිලිතුරු හොයන්න බෑ . මගේ පව්ල තුලින් මා ලැබූ දෙය . ඔබ සැමට බුදු සරණයි !(නදී)
එස් ටි එෆ් එක ගැන දන්නේ නැතුව ඔය සෙල්ලම් (නදී)
මෙවැනි තත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ වහාම පාලනය කලයුතුය, අරාබිය පුරා පැතිරීගිය අරාබි වසන්තයට සමානව රට අස්ථාවර කිරීමට ග්‍රීස් යකා නමැති සංකල්පයක් ගෙන ආවේ කවුරුන්දැයි ඔබට මතක් ඇතයි සිතමි, යම්කිසි පිරිසක් ඔලුව දැමීමට පෙර මුට්ටිය දමා බැලීමක් සිදුකරනවාදයි මට සිතේ...(නදී)
යුද්ද කරපු අයව කානු සුද්ද කරන්න , පාර සුද්ද කරන්න දැම්මොත් මංකොල්ල කන්නේ නැතිව කුමක් කරන්නද?(නදී)
ලංකාවේ මෝඩ කට්ටියක් ඉන්නවා , එයාලට රටේ යුද්දයක් නැත්තම් නින්ද යන්නේ නැහැ. කොහොම හරි ජාතිවාදය අවුස්සන්නම ඕනි. ගොන් හරකුනි තිස් වසරක යුද්දෙන් බැට කෑවා මදිද? (නදී)
සිංහල කොල්ලෝ මැරිලා මැරිලා මුන්ටද රට අරන් දුන්නේ.(නදී);
ඊයේ අරක ... අද මේක .. හෙට තව එකක් , හැම දාම අලුත් ටොපි එකක් ... මොනාහරි දෙයක් සිද්ධ වෙන්න යන්නේ... ලඟදිම (නදී)
සිංහල බහුතරය දන්නවා මේවා පිටි පස්සේ ඉන්නේ කව්ද කියල. ආරක්ෂක අංශය යුද්දේ ජය ගත්ත තමයි නමුත් ඒවාට ආයුද ගුවන් ප්‍රහාර වලට පුහුණු ඔක්කොම ලබා දුන්නේ හිත මිතුරු රටවල්. අරාබියේ වතුර නැති වුනාට සල්ලි තියෙනවනේ, සල්ලි තිබ්බොත් ඕනෙම දෙයක් ලබා ගන්න පුළුවන් අද ලෝකේ. ලංකාවේ අයගේ වැඩේම කතාව පමනයි. වැඩ කරනවා අඩුයි. පර සුද්දෝ කියල උන්ටත් බනිනවා එහෙත් එදා උන් පැල තේ හා රබර් නිසා තමය් ලංකාව යමක් විදේශ විනිමය කියල හම්බ කර ගන්නේ. සුද්දන්ට පස්සේ රේල් පාරක් හරියට හදන්න පුළුවන් වුනාද අලුතෙන් තියෙන එක අලුත් වැඩියා කරනවා මිසක්. සිංහලයා හැමදාම කලෙත් කරන්නෙත් හැගීම්බරව කටයුතු කර මේ පච කෙලින දේශපාලකයන්ගේ ගැට වලට අහූවීම මිසක් වෙන දෙයක් නම් නොවෙයි.(නදී)
මධු, අරාබි රටවල් සිංහලයට බුලත් තියලා වැඳලා අනේ ඇවිත් අපේ රටේ වැඩ කරන්නකෝ කියල කියන්නේ නැහැ. අපේ රජය තමයි එයාලට වැඳලා අනේ අපිට උදව් කරන්නකෝ කියල බැගෑපත් වෙන්නේ. ලංකාවේ මිනිස්සු ඇයි මෙච්චර වෛර කරන්නේ? (නදී)
රුවන්ති, ඔබත් මම වගේ කෙනෙක්. මමත් මගේ දෙමව්පියෝ දාපු නම වෙනස් නොකළාට මම අද ඉස්ලාමයෙන් ඈත්වෙලා බුදුදහම වැළඳ ගත්තා.දැන් මට තේරෙනවා හිංසාවෙන් කරගෙන යනු ලබන ආගම් වැඩක් නැහැ කියලා.ආගම් වලින් කරන්නේ මිනිස්සුන්ට යහමග පෙන්වීම.එහෙම නැතුව අනුන්ට ගල්ගසා මැරීම,බෙලි කැපීම,හිංසනය,ම්ලේච්ඡත්වය වගේ දේවල් උගන්වන ඒවා ආගම් නෙමෙයි.මමත් ත්‍රස්තයන්ගෙන් ගැලවුණා කියලා අවංකවම සතුටු වෙනවා.සමහර මුස්ලිම් අය අදටත් ඉස්ලාමය නිසා දුක් විඳින බව මට හොඳටම හැඟෙනවා.බලන්න අද අරාබි රටවල් මිහිපිට අපායවල්. ඉම්රාන්,ෂෆීක් වගේ අයට මම කියන්නේ පොඩ්ඩක් ඉස්ලාමයයි බුදුදහමයි සංසන්දනය කරන්න.වැදගත් පුවත්පතකට අදහස් දානකොට මීට වඩා සංවරව අදහස් ප්‍රකාශ කරන්න. ඔබගේ හිතේ ඇති වෛරය,අන්තවාදය ඔබගේ වදන් වලින් හොඳට පේනවා.අනිත් එක වීර ඔයාට කේන්ති යන්නේ ඔබේ මව්බිම අරාබිය නිසා නේද?සියලු දෙනාටම තෙරුවන් සරණයි!බුදුසරණින් සියලු දෙනාටම සත්‍ය අවබෝධ වේවා!! (නි)
සමාවෙන්න වීර, මම ඉම්රාන්ගෙන් ඇහුවේ වීර අරාබි අයියලට බැන්නම ඉම්රාන්ට කෙන්ති යන්නේ ඉම්රාන්ගේ මව්බිම අරාබිය නිසා නේද කියලා? (ස)
කවද හරි ඔය අරාබි ආගමෙන් විඳවන කට්ටියගේ හිත්වල තද වෙමින් පවතින පීඩනය ගිනි කන්දක් පුපුරනවා වගේ පුපුරලා යනවා.එදාට මුස්ලිම් සහෝදරයන්ට මට වගේම සත්‍ය වැටහේවි.ත්‍රස්තවාදයයි ආගම් අතර වෙනස හඳුනා ගෙන දැනට වැළඳ ගෙන ඉන්න ත්‍රස්තාවාදය අතහැර ආගමක් වැළඳ ගන්නා ලෙස ඉම්රාන් ඇතුළු අරාබි අන්තවාදීන්ගෙන් මම ඉල්ලා සිටිනවා.හිංසනයෙන්, වෛරය පදනම් වූ ත්‍රස්තවාදයෙන් ලෝකය ජයගත නොහැක.මෛත්‍රිය.තෙලේ බලයෙන් තමයි අද ඉස්ලාමය පවතින්නේ.පොඩි කාලේම මුස්ලිම් දරුවන්ගේ හිත්වලට ම්ලේච්ඡත්වය, ජාතිවාදය, අන්තවාදය, හිංසාව ඇතුලත් කරන හැටි මම හොඳට දන්නේ මමත් උපතින් මුස්ලිම් නිසා.අන්තවාදී මුස්ලිම්වරු බිහිවන්නේ එනිසයි.එවන් අයට උරුම නිරයයි.එදාට ඔබව බේරගන්න සර්ව බලධාරියෙක්ට හෝ වෙනත් කිසිවෙකුට බැහැ. බුදු සරණයි !!! (ස)
ජාති වාදය, ආගම් වාදය, කුල වාදය මේවාට වචනයකින් හරි අනු බල දීම වසලයන් බව නිවටයන් බව අමතක නොකරන්න. (ස)
රුවන්ති සහා ෆාතිමා අබ්දුල්ලා යන නම්වලින් අදහස් පළකරන ඔබ ඔබගේ සැබෑ ස්වරූපය ලෝකයාට ප්‍රදර්ශනය කරන්නේ ඇයි. (නි)
අනේ මේ ෆාතිමා, මෙතන බොරුවට වෙනත් නම් වලින් පෙනී ඉන්න එපා (නි)
අනේ සමහරුන්ගේ අදහස් නම් නියමයි. මෙතන ජාතිබේදයක් නම් වැඩක් නැහැ. සාධාරන විදියට හිතන්න (නි)
ෆාතිමා අබ්දුල්ලාහ්,අපි විශ්වාස කළා ඔයා උපතින්ම මුස්ලිම් කියලා. ඔයාගේ අදහස් වලින් මට නම් හොදට තේරෙනවා. ඔයා වැඩිය අදහස් ලියන්න එපා. එතකොට හැමෝම හිතයි ඔයා කියන දේවල් බොරු කියලා. දෙවි පිහිටයි. (නි)
එස්.ටී.එෆ් එකට මොනවහරි කිව්වොත් බලාගමු.මෙයාලට මතක නැහැ රට වෙනුවෙන් කළ අසීමිත කැපකිරීම. (නි)
අනවශ්‍ය ප්‍රශ්න,අනවශ්‍ය හිත් වේදනා,අනවශ්‍ය වෛරය ,මේවා ඔක්කොම උගුල්.කරුණාකර ජනතාවට උචිත අදහස් පලනොකරන්න.අපි පොඩිකලේම ඉදල ඇසුන දෙයක් තමඊ උඩබලාගෙන කෙල ගැහුවොත් ඒ අපරාදය අපිටමතමි.ෆාතිමට මම එක දෙයක් පහදලා දෙන්න කැමති මන්ද ඔබතුමියගේ සාමාන්‍ය දැනුම හුගක් දුර්වලය.කරපු වරදට දඩුවම ප්‍රබල වියයුතුය් අදලෝකයේ හැමරටක්ම මතුපිටින්(හිත එතුලෙන් ) පිළිගත් නීතිය අරාබියාවේ නීතියයි.මම ඔබතුමියගෙන් අහන්න කැමති ඔබතුමියගේ සහෝදරියකුට අතවරයක් උනොත් ඔබතුමිය මෛත්‍රිය දේශනය කරනවද? එහම නැතිනම් බෙල්ල කපලදාන්න කියනවද අරාබියවගේ. (අ)