අම්පාර කල්මුණේ පාර වසා විරෝධය පල කිරීම අද දෙවැනි දිනටත් පැවැත්විණි.
සිද්ධිය බේරුමි කිරීමට පොලිසිය ගත් උත්සාහය අසාර්ථක විය.
ගමේ සොරකම් සිදු වෙතියි ගැමියෝ මෙම විරෝධතාවය ඇරඹුහ.
අම්පාර කල්මුණේ පාර වසා විරෝධය පල කිරීම අද දෙවැනි දිනටත් පැවැත්විණි.
සිද්ධිය බේරුමි කිරීමට පොලිසිය ගත් උත්සාහය අසාර්ථක විය.
ගමේ සොරකම් සිදු වෙතියි ගැමියෝ මෙම විරෝධතාවය ඇරඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට එන්න බැරිවෙන්නද පාර වහගෙන ඉන්නේ. හැමදාම වහගෙන ඉන්න (නි)
මේක පුදුමාකාර රටක්නේ.ගමට හොරු පැන්නට පාර පාවිච්චි කරන මගී ජනතාව පළිද? ප්‍රශ්නවලට විසදුම් හොයන මේ වගේ ක්‍රම ආරම්භයේදීම නැති කරලා නොදැම්මොත් ගෙදර අඹු සැමියෝ ගහ ගත්තත් මොවුන් පවුල් පිටින් ඇවි්ලලා මහපාරේ පදිංචි වෙයි.අලියෙක් ගැහුවත් පාර පලි, වතුර ටිකටත් පාර පලි, කට්ටිය දැන් මේක සෙල්ලමකට අරන්.රතුපස්වල ප්‍රශ්නෙන් හමුදාවට මුහුණදෙන්න වුණ පසු ප්‍රතිපල හින්දා දැන් කට්ටිය ගේ බය ගිහින්.හමුදාව ආයෙත් මොන හේතුවකටවත් මේ වගේ ප්‍රශ්න වලට බලය පාවිච්චි නොකරයි කියලා කට්ටිය හිතා ගෙන ඉන්නේ.රටට යන්නේ වැරදි ආදර්ශයක්.මේ විදිහට ප්‍රශ්න විසදගන්න අන්තවාදීන්ට ඉඩක් නොතැබීම රජයේ වගකීමකි.. (නි)
සියලු දෙනාටම වැදගත් යැයි හැගෙන බැවින් නින්දවූර් ග්‍රාමය කෙසේ ඇතිවුණිද යන්න ඵෙතිහාසික තොරතුරු වලින් පෙන්නුම් කරන්නේ.නින්දවූර් යනු සෙනරත් රජු විසින් ලංකාවේ මුස්ලිම් ජනතාවට ලබාදුන් නින්ද ගමයි. නින්දගම නින්දවූර් ලෙස වෙනස් වී ඇත.දෙමලෙන් "උර් " කියනුයේ ගමටයි. නින්දගම නින්ද උර් වුණා. මේ සඳහා සෙනරත් රජු මුස්ලිම්වරු වෙත පරම්පරා තුනකින් සිංහල වෙන ලෙස කොන්දේසියක් ද පනවනු ලැබුවා. අදටත් සිංහල වාසගම් තියෙන මුස්ලිම්වරු දකින්න ලැබෙන්නේ මෙන්න මේ හේතුව නිසායි. (නි)
කරුණාකර මෙය කියවන්න. http://apennews.com/nintavur-greece-man-v2/ http://apennews.com/police-sayscatch-armyshoot-torelease/ (ස)
බන්දුල ගේ අදහසට හරියට හරි. පාරවල් වහගෙන උද්ගෝෂණ කරන එක අද හෙටම නවත්තන්න නීති ගේන්න ඕනේ. අහුවෙන හැම කෙනෙක්ම කිසිම නඩුවක් අහන්නේ නැතුව අඩු ගානේ මාස 6 කට හිරේ දාන්න ඕනේ. එහෙම නැතුව මේක නවත්තන්න බැහැ.(නදී)
සම්පත් කවදද ඔයා ඉතිහාසය කියෙව්වේ. (ස)
හලෝ මල්ලිලා, දෙමල කොටි ගහන දවස් වල ඔයාලගේ ජිවත බේරා දුන්නේ කව්ද ? සිරි ලංකා හමුදාවේ එස්.ටී.එප් F .ඇතුළු හමුදාවේ උදවිය නාඩගන් නටන්නේ නැතුව එම මහත්වරුන්ට ගරු කරනවා , . සෙනරත් රජු දුන්න නින්දගම නැවත නින්දගම යනුවෙන් නම් කලොත් හොඳයි.(නදී)
තරහ වෙන්න එපා. ඔය නඩරාජා කියන්නෙ දෙමළ ද නැත්නම් වෙනත් නමකින් පෙනී සිටින කෙනෙක්ද? අපි දන්නවා පාට හොඳයි. (ස)
දෙමල නම් වලින් පෙනී සිටින සිංහලයොත් ඉන්නවා එහෙනම්. (නි)