අකුරැස්සේ සිට නෑගමන් ආ තරුණයකු සීතාවක ගඟේ කලාමැදිරියන් වලේ නාන්නට ගොස් අතුරුදන් වී ඇතැයි පොලීසිය කියයි.
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නාන්න ගිය තරුණයා අතුරුදන්
ක්‍රිෂ් Thursday, 02 May 2013 04:26 PM
නොදන්නා තැන්වලින් නාන්න යද්දී ප්‍රවේසම් වෙන්න කොයි තරම් දේ පුවත්වලින් කියනවද? කිසි වැඩක් නෑ. වයසේ වැරැද්ද. (ස)
සමීර සාලින්ද Thursday, 02 May 2013 04:42 PM
අපි කාලයට බාරදෙමු. වෙලාව ආවහම යන්න වෙනවා කියන්නෙ ඒකයි. (ස)
නිශාර්ඩ් Thursday, 02 May 2013 01:45 PM
තල්දුව බ්‍රන්ද්ය් කෝවිල පිටුපසින් තියෙන්නේ. එතන බොහොම භයානක තැනක්. ගමෙ ඒ ගැන දන්නා උදවියට තිබුනණේ ඒ තරුණයාව දැනුවත් කරන්න. අපරාදේ තරුණ ජීවිතයක්. (ස)
වරුණ Thursday, 02 May 2013 02:21 PM
කිඹුලවත් ඩැහැගත්තද දන්නේ නැහැ? (නි)