ගිංතොට මෝයකට අසල ගිං ගඟේ නෑමට ගිය පාසල් සිසුන් තිදෙනකුගෙන් දෙදෙනකු අතුරුදන්වූ බවත්, අතුරුදන් වූ එක් සුසිවකුගේ සිරුර හමුවූ බවත් ප්‍රදේශවාසීහු කියති.
දෙදෙනාම වයස වයස අවුරුදු 14බව කියති.
ගිංතොට මෝයකට අසල ගිං ගඟේ නෑමට ගිය පාසල් සිසුන් තිදෙනකුගෙන් දෙදෙනකු අතුරුදන්වූ බවත්, අතුරුදන් වූ එක් සුසිවකුගේ සිරුර හමුවූ බවත් ප්‍රදේශවාසීහු කියති.
දෙදෙනාම වයස වයස අවුරුදු 14බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියනදේ අහන්නේ නැති කොල්ලෝ.. පවු අසරණ දෙමාපියන් (අ),
මේ සැමගේ දෙමුපියන්ට මගේ කණගාටුව (අ)
ගිංගඟේ මෝය ගාව නාන්න යන එක අනතුරු දායකයි ,දියසුළිය එන වෙලාවක් කියන්න බෑ දිය යටින්ම අරගෙන යනවා.වාර්ෂිකව මේක අහන්න ලැබෙන සුලබ දෙයක්. හොඳට පිහිනන්න පුළුවන් අයත් මෙතන අතුරු දහන් වෙලා තියෙනවා. (අ)
මිය ගිය දරු දෙදෙනාට නිවන් සුව පතමු ...., (ස)
සිරුරු ගොඩ ගැනීමට උදව් කළ හික්කඩුව තරුණ බෞද්ධ කණ්ඩායමට අපගේ විශේෂ ස්තුතිය (නි)