මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක ශිෂ්‍යයාට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහි මහාධිකරණයේ නඩු පවරන බව නීතිපති අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිපුණට වාස්ගේ අඹුවත් ගැහුවා නේද ?? එයාට නඩු නැත්ද ?? (ස)
මේ ආත්මෙ ගොඩ ඒමක් නෑ වගේ.නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. (ස)
මෙය අනිත් අයට හොඳ පාඩමක් . වැරැද්දක් කරොත් ඒ පව එළවන් එයි. (ස)
අඹුව විතරද? පුතත් ගැහුවනෙ. (ස)
කළකම් පලදේ ලොකු පොඩි බේදයක් නොමැතිව (නි)
හැමදා නියං එක දා වැහි වලාවේ. (ස)
ගොඩඒමක් නම් ඇත්තේම නැහැ වගේ (නි)
දැන් ගහපු එක උඩට ගන්නේ මරපු එක යට යවන්නද ?(නදී)
වාස්ට නඩු ගණන කීයද කියලා මතකත් නැහැ. (නි)
වාස් මහත්තයා වැඩේ වරද්දාගෙන වගෙයි (නි)
ඔය ටික තමා කාටත් පොලීසිය කරන්නේ.ගැළවීමක් නැහැ වගේ, අනෙක් පැත්තෙනුත් කුමක් හෝ ප්‍රයෝජනයක් තියෙන්න පුළුවන්.නැත්නම් ඉතින් එළවා එළවා පහර දෙයිද? (නි)
නිපුණ ශිෂ්‍යයාට පහර දුන් එකට වාස්ටත්,බිරිදටත්,පුතාටත් විරුද්ධ පැමිණිලි පොලිස් පොතේ නැතිවෙන්න විදිහක්ම නැහැ.තව හුගක් දේවල් හෙළිකරගන්න පුළුවන්. ඒත් හුගක් දේශපාලකයෝ අමාරුවේ වැටෙන්නත් ඉඩ තියෙනවා.ටික ටික යමු ඔහොම (නි)
නඩු කොපමණ තිබුනත් තාත්තයි පුතයි සැපට බන්ධනාගාරයේ ඉන්නවලු නේද ?? (ස)