පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සොයුරු යෝෂිත රාජපක්ෂ මහතා සමග සිරීපාද වන්දනාවේ ගියේය.
රොෂාන් රණසිංහ, මනූෂ නානායක්කාර, උදිත ලොකු බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාද ඊට එක්වූහ.
නල්ලතන්නියෙන් අද අලුයම 1.30ට ගමන් අරඹා අලුයම 4.30ට සිරිපා මළුවට ළඟා වූ පිරිස රත්නපුර පාරෙන් අද දහවල් 12.30ට පලාබද්දලට ආහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශමත් ක්‍රියාවක්..!(නු)
ඉතාම වැදගත් ප්‍රවෘතියක්. දැනුවත් කළාට ස්තුතියි. (නි)
පා ගමනින් තමයි කාට වුණත් සිරිපා කරුණා කරන්න වෙන්නේ. (නි)
මේක වැදගත් ප්‍රවෘත්තියකි. (නි)
හොද ප්‍රවෘත්තියක්. (නි)
හොද පුරුදු අපි අගය කරමු. (නි)
අපිත් ළගදීම යන්නයි ඉන්නේ. (නි)
පාරේ ගිය වාහන තොගයේ හැටියට අපි ඒත් මෙහෙම දෙයක් අනුමාන කළා. (නි)
අපිත් ළගදි යන්නයි ඉන්නේ. පත්තර මහත්තුරු එදාටත් හිටීද දන්නෙ නැහැ? (නි)
වැදගත් දෙයක් කරලා තියෙන්නේ (ස)
පිනක් කෙරුවට නම් අපි මුකුත් කියන්නෙ නැහැ. ඒත්, අනේ! අපේ කුඹුර මහ වරුසාවට විනාශයි. බැරිද අපි වගේ අනාත වෙච්ච උන්දැළට සහනාධාර ටිකක් ගෙනත් දෙන්න? (නි)
ජනක , ඔයා දවල් හීනයක්වත් දැක්කද? (නි)
කෝ තව එක්කෙනෙක් අඩුයි නේද? (නි)
කාලෙකින් දුටු හොද ප්‍රවෘත්තියක්. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
ඉතාමත්ම වටිනා ගමනක්
අපිටත් ණය බර හිතෙන් අයින්කර මෙලෙස නිදහසේ සිරීපාදය කරුණා කිරීමට ලැබේවා! (නි)
සිරීපාදෙට වයිනීස් කේබල් කාර් ක්‍රමයක් ඇති කළොත් නරකද? (නි)
ගොඩාක් හොද වැඩක්
සමහර ජනාධිපති පුත්තු නම් මෙහෙම හොද දේවල් කරන්න හිතන්නෙවත් නැහැ. (නි)
අදහස් දැක්වූ සැමට ස්තුතියි! (නි)
ඉතා වැදගත් ගමනක්
පොලොවෙ පය ගසා සිටින නායකයින්, පාලකයින් ගැන අපිට සතුටුයි (ස)
මෙම ප්‍රවෘත්තිය ලංකාදීපය වෙත ලබා දුන් අයට තෙරුවන් සරණයි! (නි)
වටිනා වැඩක් (දී)
පලාබද්දල , රත්නපුර පාරෙන් ගමන් අරඹා නල්ලතන්නියෙන් ආවා නම් පහසුයි. (ස)
සන්තෝසයි
සාධු....සාධු.... තෙරුවන් සරණයි (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ආරක්ෂාව වෙනුවෙන් කවුරුවත් ගියේ නැද්ද? (නි)
ගිය ආත්මයේ පින් කර ඇති සේම, මේ ආත්මයේදීත් තව තව පින් රැස්කිරීම කොපමණ හොදද? (නි)
අපේ අනාගත පැතුම ඔබයි. (නි)
කරුණාවයි කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි .... (නි)
මෙහෙම පඩි නැගගෙන අමාරුවෙන් යනවට වඩා මීටවැඩිය ලෙහෙසියෙන් යන්න ක්‍රමයක් හදන්න බැරිද? (නි)
ආරක්ෂක කට්ටිය කවුරුත් පෙනෙන්න නැහැනේ? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. තුන් සරණේ කියා කියාද ඔයාලත් කරුණා කළේ ? (නි)
මෙවන් දසුන් දකින්න ජනතාව පින් කරලා ඇති. (නි)
අනෙක් තරුණයින්ටයත් මෙය හොද ආදර්ශයක්. (නි)
සමන් ගිරයි - සිරිපා අසිරියයි... (නි)
ඇත්තෙන්ම ගොඩක් හොඳයි. සතුටුයි . අපිටත් යන්න තිබුණානම්..... (ස)
තරුණ මන්ත්‍රීවරුන්ට සමන් දේවිඳුගේ අශිර්වාදය ලැබේවා! ඒවාගේම තමන්ගේ ජාතියට ආගමට මොනවාද වෙන්න යන්නේ කියලා හොයලා බලන්න. ඒ ගැන උනන්දු වන්න. එවිට මුලු ජාතියම ඔබලා වීරයන් සේ සළකාවි. ඔබලාට ජය වේවා! (නි)
හොදින් පින් කරගන්න ලැබේවා! (නි)
කෝඩුකාරයො ටිකක් බවයි මට නම් හැගෙන්නේ. (නි)
හරිම සතුටුයි. බුදු සරණයි! (නි)
සමන් දෙවිදු කරුණාවයි! (නි)
තරුණ කණ්ඩායමක් නිසා සිරිපා වන්දනාකරුවන්ට යහපතක් වෙන යමක් ඉදිරියේදී සිදුවේවි. (නි)
හොදයි. බොහෝම හොදයි. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
ශ්‍රේෂ්ඨ පියතුමෙකුගේ ශ්‍රේෂ්ඨ පුතුන්.... (නි)
සුමන සමන් දෙවියන්ගේම පිහිටයි! (නි)
සිරිලකට සමන් දෙවි පිහිටම ලැබේවා ! (නි)
මමත් කිහිප සැරයක්ම සිරීපාදේ ගියා. (නි)
සිරීපාදෙ යන අනෙක් අය ගැනත් කියන්නකො අපිට. (නි)
අනේ, සිරීපාදෙට යන්න කේබල් කාර් ක්‍රමයක් හදන එක ගැන සළකලා බලන්නකෝ. එතකොට වැඩිහිටියන්ට පහසුයි. (නි)
එයාලා සිරිපා වදිනවා. අපි? (නි)
හෙළේ නගින් ඩෝං පුතා රට හදපන් ඩෝං පුතා රට රැකගන් ඩෝං පුතා.... (නි)