වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීහු පිරිසක් එහි සභාපති පියසේන ලියනාරච්චි මහතාට විරෝධය පළ කරමින් වීරකැටිය මහජන පුස්තකාලයේ වහළට නැඟ උපාවසයක් ආරම්භ කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දුරකතනයෙන් කළ ඉල්ලීමක් අනුව පැයකට පසුව ඔවුහු වහලෙන් බිමට බැස්සාහ. මර්ග කිහිපයක කොන්ත්‍රාත් පලහිලව්වක් සම්බන්ධයෙන් හිටපු සභාපති ගුණතිලක ජයසේකර හා වත්මන් සභාපති ලියනාරච්චි මහත්වරුන් අතර ඊට පෙර ගුටිබැට හුවමාරුවක් ද විය. ඒ දෙදෙනාම වීරකැටිය පොලිසියට පැමිණිලි කළහ
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd