වැලිවේරිය රතුපස්වල අත්වැසුම් කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුව ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මීට සුළු වේලාවකට පෙර ගැමියන් හා සාකච්ඡාවක් ඇරැඹීය.
මෙම සාකච්ඡාවට සාහාභීවීමට ජනමාධ්‍යට තහනම් විය.
මේ අතර කාන්තාවන් පිරිසක් කර්මාන්ත ශාලාව ඉදිරිපිට දී පොල් ගැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැමියන් ආයෙත් එතනට රැස්වෙනවා කියන්නෙ රජයෙන් මෙයට හරි විසඳුමක් ලැබිලා නැති නිසා. (නි)
පොල් ගහන එකනම් හොඳයි. මොකද ඒක ශාපයක් වෙලා මේ අපරාධ කරන අයට නිසි දඬුවම් ලැබෙනවා. (නි)
මේ ගැන අපිට කතා කරලා වැඩක් නැහැ (නි)
අනේ ඔබතුමාටවත් මේකට විසදුමක් දෙන්න පුළුවන්ද? අපි බලා ඉන්නවා (නි)
පෙරද මෙන් අවාසනාවන්ත සිද්දි නම් සිදු නොවේව (අ)
සදරනයක් ඉෂ්ටවෙව !!. මේවා කරන්න තිබුනේ මෙනිස්සු මරන්න කලින් දැන්වත් මොලේ පදුන ඇති. (දී)
වහාපු පලියටම වතුර ප්‍රශ්නය විසදෙවිද (දී)