නයිජීරියාවේ ආගමික කල්ලියක තුවක්කුකරුවන් පොලිසියේ 23 දෙනකු වෙඩි තබා මරා ඇතැයි අල් ජසීරා රූපවාහිනිය කියයි.
පොලීසියේ 17 දෙනකු ආගිය අතක් නැතැයි ද පොලීසිය කියයි.
නයිජීරියාවේ ආගමික කල්ලියක තුවක්කුකරුවන් පොලිසියේ 23 දෙනකු වෙඩි තබා මරා ඇතැයි අල් ජසීරා රූපවාහිනිය කියයි.
පොලීසියේ 17 දෙනකු ආගිය අතක් නැතැයි ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව මොනවද? අපේ රටේ හමුදාවේ 800ක් එක රැයකින් එලොව ගිය එක කාටවත් මටක තියනවද? (නදී)
කට්ටිය දන්නවද මේ කියන රටේ ආගමික කල්ලි 253 තියෙන බව? (නි)
නියමයි.(නදී)
අපේ රටේ උනොත් මොකද වෙන්නේ කියල දන්නේ නැද්ද ශිරාස්.(නදී)
හරි කරදරයක් ලෝකයටම. (නි)
ආගමික කල්ලියද?(නදී)
රට ජාතිය අනතුරක තියෙනකොට ඒ වෙනුවෙන් තමන්ගේ එකෙක් කතා කරාම ඔවුන්ට ජාතිවාදියෝ යයි කියන අපේ සිංහල කළු සුද්දෝ ටික බලාගෙන ඉන්න. මේ විදියට ගියොත් අපේ රටත් ඔය තත්වෙට වැටෙන්න වැඩි කාලයක් යන්නේ නැ
ඕනෑම රජයක් රදා පවතින්නේ ත්‍රස්තවාදීහා මූලධර්මවාදීන් එහා අනුබල දෙන්නන් විනාශ කලොත් පමණයි. තිස්වසරක ත්‍රස්තවාදය මුළුමනින්ම ගලවා දැමූ ලෝකයේ එකම රට ලංකාවයි.(නදී)
චතුල වෙරෝනා, මොකද හලාල් මොන්ගල් වෙලාද ඔයාට? (නි)
මොනවහරි නීතියට පටහැනි දෙයක් කරලා ඇති. සමහර පොලිස් මාමලා ගැන දන්නවනේ කට්ටිය. අනික් කට්ටිය මේගොල්ලන් එක්ක ගිහිල්ලා ඇති ජොබ් එක එපා වෙලා (නි)
අපේ සේනාවද දන්නේ නැහැ.(නදී)
මිනිස්සු ආගම වෙනුවෙන් ඕන දෙයක් පුජා කරන්න ලැහැස්තියි. එත් ආගම ධර්මයේ ඇති හරය කිසිවක් පිළිපදින්න සුදානමක් නැහැ. මේක කිව්වේ අපේ මාදුළුවාවේ හාමුදුරුවෝ. ඒ වගේ තමයි මෙතන අදහස් පල කරලා තියෙන අයත්. ඕකට කියන්නේ අන්තගාමී කියලයි.(නදී)
ලංකාවෙ උනානම් අල්ලලා හරාම් කරනවා.(නදී)
මෙහෙ කවුරුහරි එක්කෙනෙක් එහෙ ගිහිල්ලවත්ද? (නි)
මේවගේ වැඩ වලට තමයි අසාද් සාලි ඇතුළු අය දඟලන්නේ. (නදී)
ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් කියලා කියන්නේ නැත්තේ ඇයි දන්නෑ.(නදී)
ඕවට අපේ රටේ දැන් හොඳ අත් දැකීම් තියෙන හමුදාවක් තියෙනවා.ඉල්ලුවොත් යාවි.(නදී)
අල් ජසීරා කියන ඒවා කොහොමද විශ්වාස කරන්නෙ.(නදී)
හරාම් කියන්නේ මොනවද දන්නවද වතුල? පන්සිල් පද ටික අනුගමනය කරන්න බැරි වූනොත් හරාම්. මොලේ ඇතුලේ ඔලුව තියනවද බලන්න ඔයාගේ. (නි)
අසාද් සාලි වගේ අන්තවාදියෝ එළියේ හිටියොත් අපේ රටට වෙන්නෙත් මේ ටිකම තමයි.(නදී)
ධර්මපාල, නිව්යෝක්වල ඉන්න අයත් මේකට සමිබන්ධයි වගේනේ පේන්නේ.(නදී)
ආගමික කල්ලිය කව්ද කියලා දන්නෙම නැතුව ඇති නේද?(නදී)
අපේ රටේ මෙවැනි දේවල් නොවේවා කියලා ප්‍රර්ථනා කරමු.(නදී)