රජයේත්, මහින්ද රාජපක්ෂ ජනපතිගේත් බලය අස්ථාවර කිරීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක හා අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා මාතලේ ඡන්ද රැස්වීමක දී පැවසීය.
රජයේ පාර්ශ්වකරුවකු ලෙස එම වගකීම පැහැර නොහරින බවත්, කවුරුන් හෝ එවැනි උත්සාහයක් ගන්නේ නම් නියම වේලාවේදී පාඩම ඉගැන්වීමට තම පක්ෂයට හැකි බවත් ඇමැති කීවේය.
රජය හා තම පක්ෂයේ සබදතාව අවබෝධ කර නොගන්නා ඇතැම් ඇමැතිවරුන් තම පක්ෂය ආණ්ඩුවෙන් පන්නා දැමීමට තැත් කළත් එය කිසිදා නොවන බව ඔහු කීවේය.
‘එය හරියට නරි වලිගයකින් මුහුද ඉහින්න දගලනවා වගේ. අපේ රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ. ආණ්ඩුව මෙන්ම රාජ්‍ය නායකයාද රැකගැනීම අපේ වගකීමයි‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලීල්, අපේ අය පිල් මාරු කල බව ඇත්ත. තමන්ගේ පක්ෂය පාවාදී වැඩ කල බවත් ඇත්ත. ඒත් තමන්ගේ රටට වින කරලා සිංහලයට විරුද්ධව රහස් සාකච්ඡා, සංදේශ, සෞදිය සමඟ රහස් ගිවිසුම් වගේ කාලකණ්ණි වැඩනම් කලේ නෑ. අපි හොඳට දන්නවා තම්බිය තම්බියම තමයි කියලා. (ස)
ඇමතිතුමා ඔය කතාව කිව්වේ නම් වාසියට බව අපි දන්නවා.දැන්නම් ඉතින් මේ නරියන්ව එලවන්න කාලේ ඇවිත් තියෙන්නේ.මිට වඩා හිටියොත් ඉතින් ලංකාවක් කියලා එකක් ඉතුරු වෙන එකක් නැහැ. (ස)
එදා අර පැත්තේ කොටි වලිගේ, අදත් මේ පැත්තේ කොටි වලිගේ ,රහස් කරණ රහස් කථා, සෞදිය සමඟ රහස් ගිවිසුම්, මේ රටට හොඳ සේවාක් කළහැකි පදවි! නරි වල්ගය කෙසේ වෙතත්, නරියා, කපුටගේ කේජූ කෑල්ල ඩැහගන්න කියපු අති සුන්දර වචන ටික සිහියට එයි. (ස)
මෙතෙන බොහෝ අය එක රැල්ලට එක පිට එක ඉතා නින්දිත ලෙස එක ජන වර්ගයකට පදනමක් නැතිව පහර එල්ල කිරීමෙන් ගම්‍ය වන්නේ ඔවුන්ගේ ආත්මාර්ථය, ජාතිවාදය සිත් තුල ඇති බිය. (ස)
මේ ගොල්ලො ලැජ්ජාවක් නැති කට්ටියක්, මොන ආණ්ඩුවක් පත් වුනත් ඒ ගොල්ලොන්ට වැඩක් නැහැ.තමන්ගේ ජාතියට වැඩ කරගැනීමට කිසිම හිරිකිතයක් නැතුව ඕනෙම ආණ්ඩුවකට යනවා.සිංහලයට විරුද්ධව රහස් සාකච්ඡා, සංදේශ, සෞදිය සමඟ රහස් ගිවිසුම් ගහන්නේ මේ නරි රාලම තමයි. (ස)
අපි නම් ජන වහරේ එන ඔය කතාව අහල තියෙන්නේ , ලේන් වලිගෙන් මුහුද ඉහිනවා වගේ කියලා..... මෙයා ඒක නරි වලිගෙ කරගෙන ...තව ටික දවසකින් ඔටු වලිගෙ වෙයිද දන්නේ නැ... (ස)
මේ කට්ටිය කොහොමත් තොප්පිය හැරෙන හැරෙන පැත්තට. හැමදාම ආණ්ඩුවේ ඉන්න ලේසි ක්‍රමය ඕක තමා. අපි නොදන්නා නරි වලිගෙ වාසියට හෝයියා !!! (ස)
වීර, අපේ නම් එක්කෙනයි මෙහෙම නමුත් ඕගොල්ලන්ගේ කීදෙනෙක් නම් පිල් මාරු කලාද ලැජ්ජයි හිරිකිතයි නේ , (දී)...........
ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න මම නම් කැමති නැහැ (දී)
මේ කතා අහලා ඇති වෙලා මට (දී)
මෙයාලා එදා කිවුවෙත් ඔය වගේ කතා තමයි. ගමේ ගොඩේ කියමනක් තියෙනවනේ " තම්බිගේ තොප්පිය හැරිච්ච හැරිචච අතට කියලා" ඒක හරියට හරි කියලා හිතෙනවා මෙහෙම කියන කොට. (ස)
ආරුමුගම්, අනිත් අයට කියන්න කලින් ඔබ ඔබේ ජාතිවාදය නැති කරගන්න.අපේ ජාතියට වින කරපු කොටින්ට කඩේ යන ජාතිවාදියෙක් බව අපි දන්නවා.අපේ නියම හතුරෝ සිංහලයෝ නොවන බව දැනගන්න.අරාබියෙන් ඇවිල්ලා අඟේ ඉඳන් කණ කන එවුන් තමයි නියම හතුරෝ.උන් නැගෙනහිර අපේ ඉඩම් ටිකත් අල්ලාගෙන පල්ලි ගහනවා.එහෙම බලන කොට සිංහලයෝ එහෙම කලේ නැහැ. (ස)
හකීම් හරි, තොන්ඩමන් හරි, හෙළ උරුමය හරි, විමල් වීරවංස හරි, යු එන් පි හරි ආණ්ඩුවට එක්වුණේ නිකම්ද? ඔක්කොම දේශපාලකයන් එකම ඉත්තෙ පොල් ඒවා මතක තියා ගනිල්ලා. නිකම් බොරුවට කෙනෙකුට විතරක් දොස් නොකියා. යු එන් පි කාරයන් 65 අද රජයේ ඇමතිවරු , ඒ අය ගියේ රටට ජාතියට ආදරේටද? මේ ළඟදී මහා ලොකු යු එන් පි එකේ දයාසිරි ජයසේකරත් ගියේ රටට ආදරෙටද ? (දී)
මහේෂ්වරන්, ඔයා ඇත්තටම දමිළද ? වෙන්න බෑ. තුවාලය තියෙන මිනිහ තමයි දන්නේ එහි අමාරුව. (ස)
එක එක්කෙනාට බැන ගන්නේ නැතුව නිකන් ඉන්න (දී)
අනේ වීර අයියේ ඇයි අපි එක්ක මේ තරම් වෛර, මේ වැරදි මතයන් ඇතිකරන්නන්ට ශාප වේවා, ඇයි අපට බැරි දේශපාලනයෙන් තොර ඕනෑම ගැටලුවක් සාකච්චා කර විසදුමකට එන්න. (දී)
වීරේ, කියන්නේ පොල් මෝඩයෙක්. මෙතන අනිත් අයගේ අදහසුත් ඔහුගේ අදහසුත් ගලපලා බලන්න එතකොට තේරේවි. වීරේ අම්මගේ කුසේ ඉන්න කොටම ජාතිවාදියෙක් හා අන්තවාදියෙක් වෙලා එම නිසා හදන්න බැරි පොල් මෝඩයෙක්. හැම එකටම මුස්ලිම් එවුන්ට යමක් නොකිව්වොත් මොහුට හරියට නින්ද යන්නේ නැහැ වගෙයි. කෝකටත් අංගොඩ පැත්තට මෙයාව අරන් ගියොත් හොඳයි. (ස)
ඇමති තුමනි ඔබ තුමා ආණ්ඩුවට එන්න කලින් ආණ්ඩුව ස්ථාවරය තිබුනේ ඔබ තුමන්ලා ආණ්ඩුවෙන් ගියත් ආණ්ඩුව අස්ථාවර වෙන්නේ නැහැ අපි සන්තොසයි ඔබ තුමාගේ ප්‍රකාශයට ආණ්ඩුව තුල ඉදගෙන ඔබතුමන්ලා නියෝජනය කරන ප්‍රජාවගේ දියුණුවට වැඩ කරන්න (දී)
ලංකාවේ දේශපාලනය තමා අකමැතිම දේ. කව්රු ඔය තැනට ආවත් තමන් හැර වෙන කෙනෙක් ගැන හිතන් නැ.(නදී)
මහේෂ්වරන්,මුස්ලිම් අයට කන්න බොන්න දෙවියන්ගේ පිහිටෙන් හොදට තියෙනවා. කාගේවත් කන හෝ නහය කන්න අපිට අවශ්‍ය නැහැ. (නි)
ඕක ඉතින් එතුමා ළගට ගිහින්ම කිව්වා නම් ඉවරයිනේ.අපි නම් අහලා තියෙන්නේ , මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නැහැ කියලා. (නි)
ආණ්ඩුව ස්තාවරකරගෙන නේන්නම් ඉන්නේ ඔබතුමන්ලා. හැබයි ඡන්දෙ පැරදිලා හරි ආණ්ඩුව දිනවන්ඩ වැඩ කරනවා කියා අපි හොදටම දන්නවා හකීම් ඇමතිතුමෝ.(නදී)
පන්නන්න ඕනේ නැහැ. මේ ආණ්ඩුව පැරදිලා අලුත් ආණ්ඩුවක් ආවොත් අලුත් ආණ්ඩුවට පනින නිසා. ඉතිහාසය පුරාම කරලා තියෙන්නෙත් ඕකම තමයි. ඇමතිකම් ගන්නේ සිංහල අපි හදපු ආණ්ඩුවල. තමන්ගේ ජාතියට වැඩකරගන්න ඕනෑම ආණ්ඩුවකට පන්නින්න තරම් මේගොල්ලෝ ලැජ්ජාවක් නැති කට්ටියක්. අර නීති ප්‍රවේශ විභාගයේ මේ අය කරපු සෙල්ලම අපේ සිංහලයෝ හොඳට දන්නවා. (දී)
හැම ආණ්ඩුවකටම කිසිම ලැජ්ජාවක් නැතුව පනින මේ නරි ටික පිල්ලේට සංදේශ දුන්නේ තමන්ට එදා ඉඳල පිහිටවුනු සිංහලයාට හා ඔවුන්ගේ රටට එරෙහිව. මොවුන් ලංකාවට ආදරය කරන එක කෙසේ වෙතත් රට ඇල්ලීමට නම් විවිද සෙල්ලම් දානවා. (දී)
බඩු මිල දරන්න බැරි තරමට ඉහළ නගින, රුපියල කාබාසීනියා වී, රටේ හොරෙකුට මිස සාධාරණ මිනිහෙකුට කාලා ඇදලා ඉන්න බැරි මේ කාලේ, නරි වලිගෙන් මුහුඳ ඉහින්නත් රටේ මිනිස්සු ලෑස්තියි. (නි)
වලිගය කෙසේවෙතත් නරින්ගෙන් ජාතිය ගලවා ගැනීමට කාලය පැමිණ තිබේ (නි)
වාසි පතා තමයි අද කවුරු කවුරුත් හැමදේම කරන්නේ (නි)
මොකක් හරි වෙලා මෙයාට. කොහොම හරි සත්‍ය තේරුම් ගැනීම ගැන බොහොම පින් (නි)
දැන් කව්ද නරියා? (නි)
මෙතුමාටත් හිටිගමන් හරි හරි ඒවා මතක් වෙනවනේ. (නි)
නරිය කව්ද?? (දී)
අර මාධ්‍යවේදීන්ට එන්න නොදී පිල්ලේ නෝනා එක්ක කුටු කුටු ගෑවේ මොනවාද? (නි)
සෑබෑ නරියා කවුද කියලා දැනගෙන වෑඩකළොත් ඔබත්, රටත්, මහජනතාවත් අමාරුවේ නොවැටේ. (නි)
වීර, නැගිටින්න. දැන් ඔයාගේ වාරයයි (නි)
ඒ පාර නරියා මොකාටද දන්නේ නැහැ එන්න හදන්නේ (නි)
බළලා මල්ලෙන් එලියට පනිනවා කියන්නේ ඕකට තමා. (නි)
ඉඳලා හිටලා ඔය කවුරු කවුරුත් නරි වලිගෙ පාවිච්චි කරපු බව නම් අපි දැක්කා. හැබැයි ඉතින්, මුහුද හිඳින්න නම් බැරිවුණා තමයි. (නි)
අද තියන විපක්ෂ ඔක්කොම පාවිච්චි කරන්නේ නරි වලිග තමා. මුහුදට දැනෙන්නෙත් නැහැ. (නි)
පහුගිය සතියේ වෙන මොකද්ද කතාවක් කිව්වා නේද? (නි)
මෙයා මොකද මෙච්චර සංවේදී වෙලා තියෙන්නේ.හොයලා බලන්න වටිනවා. (ස)