කෑමට නුසුදුසු බාස්මතී හාල් කිලෝ විසි එක්දාහක් වත්තල ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගීක අධිකාරිය කියයි.
තවත් ස්ථානයකින් අනවසරයෙන් ගබඩා කැර තිබු එතනෝල් ලීටර් දහසයදහසක් ද සොයා ගෙන ඇත.
කෑමට නුසුදුසු බාස්මතී හාල් කිලෝ විසි එක්දාහක් වත්තල ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගීක අධිකාරිය කියයි.
තවත් ස්ථානයකින් අනවසරයෙන් ගබඩා කැර තිබු එතනෝල් ලීටර් දහසයදහසක් ද සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සේ මේවාට මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැහැනේ විනාශ කරනවානම් ප්‍රසිද්ද දැන්වීම් ගහලා කරන්න ඕනේ එහෙම දෙයක් කරන බවක් නම් පෙන්න නැහැ (දී)
අනේ අපි මේ ජරාවනේ කන්නේ (දී)
මේවා අල්ලා ගත්ත එක හරි ඇත්තටම මේවාට අන්තිමට මොකද වෙන්නේ (දී)
අල්ලනවා විතරයි (දී)
අනේ අපි මේ කන්නේ වහද ? අපිට දෙන්නේ මේවද ?(දිල්)
පස්ස දොරෙන් නැවත ඇවිත් අපට කවනවා. මේ විසට ඇඟ දිරනවා. (ස)
ඇතැම් ලොකු ලොකු රෙස්ටුරන්ට්වල කෑම රස ඒක වෙන්නැති. (ස)
කෑමට නුසුදුසු බාස්මතී කෑමට සුදුසු අය හොයාගන්න ඒ අය දන්නවා. (දී)
සුපිරි නම් නරක වූ වෙන්නේ කොහොමද (දී)
නරක්වූ සුපිරි හාල් තිබෙන්නට බැරිය . පුදුම ලෝකයක් නේ (දී)
ලංකාවේ කවදාවත් විසස්දන්න බැරි හාල් ප්‍රශ්නයක් තියෙනවා (දී)